2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Feb 25, 2012
112
14
0
වර්ථමානයේ අය පිටසක්වල ජීවින්ගේ සැබෑ සවරූපය දැකලා නෑ.නමුත් මම දැකලා තියෙනවා. ඔවුන් ඉතාම ලස්සනයි.මනස්කාන්තයි.මේ අය පරිණාමය ජයගත්ත පිරිසක්.ඒ අය පරිණාමයෙන් ඉතාම උසස් වූ ශරීර අත්පත් කරගෙන තියෙනවා.පිටසක්වල මානවයන් පවා පෘථිවි මානවයන්ට වඩා ඉතාම ලස්සන සහ බුද්ධියෙන් ඉතාම ඉහල අයයි.උන් උඹලා වගේ ගඳ නෑ.ඔවුන් වසර ගනනාවක් ඔවුන්ගේ පරිණාමය පාලනය කරනවා.ඉතිහාසයේ මිනිසුන් ඔවුන් දෙවිවරු ලෙස දැක තියෙනවා.හුඟක් අය දැකලා තියෙන්නේ නියම පිටසක්වල ජීවින් නෙවෙයි. ඒ අය බය හිතෙන විදිහට කැමුෆ්ලාජ් කරගෙන එන්නේ.එහෙම නැත්නම් දුර්වල විදිහට කැමුෆ්ලාජ් කරගෙන එන්නේ.
uba machan hama welawema mulu samastha pitasakwala jiwiyoma niyojanaya karanawane e kiyanne pitasakwala jiwin okkoma apita wada lassana parinamayen usas diyunu jiwinda ethakota apida me loke inna ekama awalakshana moda nodiyunu jathiya anika uba kohomada kiyanne api apirisidui gadai kiyala apirisidu ayath innawa eth uba kohomada kiyanne hama manushyama apirisidui gadai kiyala anika ubata heenonmadaya kiyana rogaya waladila na kiyala shuwarda machan ? :(
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බූ අල්ල;12326186 said:

    aniwa matath hithenawa.... muuta minority complex ekada koheda thiyenne.....! :rolleyes:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    e unata orionthuma kiwwe na ne kohenda e bodies ganne kiyala. Artificially hdanawada nattam stargate SG1 eke goa'ulds la wage kage hari body ekak host ekak widiyata gannawada ? :D:D:P

    වෙන අයගේ බොඩීස් ඕනී නෑ. බොඩීස් ජානමය තාක්ෂනය තුලින් හදන්න පුලුවන්. ඔවුන්ට ස්වභාවික දේවල් ඒ විදිහටම හෝ ඊටත් වඩා උසස් ලෙස කෘතිමව හදන්න පුලුවන්. වෙන ග්‍රහලෝකවලට යනකොට මේ තාක්ෂනය තමයි භාවිතා කරන්නේ.ඔක්සිජන් ටැංකි කරේ තියාගෙන යන එක ප්‍රාථමික තාක්ෂනයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බූ අල්ල;12326186 said:
    uba machan hama welawema mulu samastha pitasakwala jiwiyoma niyojanaya karanawane e kiyanne pitasakwala jiwin okkoma apita wada lassana parinamayen usas diyunu jiwinda ethakota apida me loke inna ekama awalakshana moda nodiyunu jathiya anika uba kohomada kiyanne api apirisidui gadai kiyala apirisidu ayath innawa eth uba kohomada kiyanne hama manushyama apirisidui gadai kiyala anika ubata heenonmadaya kiyana rogaya waladila na kiyala shuwarda machan ? :(
    මේක මම පිටසක්වල මානයන් ඇසුරෙන් විස්තර කරන්නම්.පෘථිවි මානවයන් දවස් දෙකක් නාන්නේ නැතිව හිටියොත් ගඳයි.විෂබීජ පිරෙනෙවා.ඒ වගේම ඔබලාගේ දහදිය සහ අපද්‍රව්‍ය ඉතාම ගඳයි. එවගේම ඔබලා ඉක්මනින් ලෙඩ වෙනවා.ඒ ඔබලා සතුව තියෙන ප්‍රාථමික මානව ජානයි.නමුත් පිටසක්වල මානවයන් කිසිම හේතුවක් නිසා ගඳ ගහන්නේ නෑ. ඔවුන් තුල විෂ බීජ ඇති වන්නේ නෑ.ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉතාම ඉහලයි.ඔවුන්ට බෙහෙත් අවශ්‍ය වන්නේ ඉතාම අඩුවෙන්.මෙය ඔවුන් පරිණාමය සියතට ගෙන පාලනය කිරීම තුලින් ලබා ගත්ත දෙයක්.පිටසක්වල මානවයන් ඉහල බුද්ධියක් තියෙනවා.ඔබලාට තාක්ෂනය ලබා දීමට ඔවුන් සෑහෙන්න අපි උදව් කරගත්තා. ඔබලාව පාලනය කරන්නේ වනාචාරි නායකයන්.නමුත් පිටසක්වල මානවයන් කවදාවාත් වනාචරී නායකයන්ට බලය දෙන්නේ නෑ. දූෂිත බලවේග වලට,ආත්මාර්ථකාමි බලවේග වලට ඔවුන්ගේ ආර්ථිකය හෝ ජීවට ක්‍රමය පාලනයට ඉඩ දෙන්නේ නෑ.ඒ වගේම චින්තන හැකියාවන් සහ දැනුම ඉහලයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනිවා , ඔය අපතයො කරපු හොර වැඩ ඔක්කොම එලි කරන්න ඕන...!
    ඔය සේරම දේවල් හයි ඩෙෆීනිෂන් වලින් රෙකෝඩ් කරලා පිටසක්වල ජීවින් ලඟ තියෙනවා.;):D
     
    e kiyanne me sakwala inna durwalama kathama manawayo jathiyada api :oo::(:confused:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය සේරම දේවල් හයි ඩෙෆීනිෂන් වලින් රෙකෝඩ් කරලා පිටසක්වල ජීවින් ලඟ තියෙනවා.;):D
    ආ ඒ කියන්නේ ඔයාලත් තාම HD ද පාවිච්චි කරන්නේ...
    කාලෙකින් ඔයාලගේ යානයක් දැක්කේ නෑ TV එකෙන්වත් ... ප්‍රොජෙක්ට් ඒක නවත්තලාද ...
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔය සේරම දේවල් හයි ඩෙෆීනිෂන් වලින් රෙකෝඩ් කරලා පිටසක්වල ජීවින් ලඟ තියෙනවා.;):D

    :shocked::shocked::eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේක මම පිටසක්වල මානයන් ඇසුරෙන් විස්තර කරන්නම්.පෘථිවි මානවයන් දවස් දෙකක් නාන්නේ නැතිව හිටියොත් ගඳයි.විෂබීජ පිරෙනෙවා.ඒ වගේම ඔබලාගේ දහදිය සහ අපද්‍රව්‍ය ඉතාම ගඳයි. එවගේම ඔබලා ඉක්මනින් ලෙඩ වෙනවා.ඒ ඔබලා සතුව තියෙන ප්‍රාථමික මානව ජානයි.නමුත් පිටසක්වල මානවයන් කිසිම හේතුවක් නිසා ගඳ ගහන්නේ නෑ. ඔවුන් තුල විෂ බීජ ඇති වන්නේ නෑ.ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉතාම ඉහලයි.ඔවුන්ට බෙහෙත් අවශ්‍ය වන්නේ ඉතාම අඩුවෙන්.මෙය ඔවුන් පරිණාමය සියතට ගෙන පාලනය කිරීම තුලින් ලබා ගත්ත දෙයක්.පිටසක්වල මානවයන් ඉහල බුද්ධියක් තියෙනවා.ඔබලාට තාක්ෂනය ලබා දීමට ඔවුන් සෑහෙන්න අපි උදව් කරගත්තා. ඔබලාව පාලනය කරන්නේ වනාචාරි නායකයන්.නමුත් පිටසක්වල මානවයන් කවදාවාත් වනාචරී නායකයන්ට බලය දෙන්නේ නෑ. දූෂිත බලවේග වලට,ආත්මාර්ථකාමි බලවේග වලට ඔවුන්ගේ ආර්ථිකය හෝ ජීවට ක්‍රමය පාලනයට ඉඩ දෙන්නේ නෑ.ඒ වගේම චින්තන හැකියාවන් සහ දැනුම ඉහලයි.

    :eek::eek::shocked:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ධනවාදය කියන්නේ වංචනිකයන්ට, දූෂිතයන්ට , බොරු කාරයන්ට කපටින්ට සමාජයේ ඉහලට යන්න ඉඩ විවර කර දෙන මාවතක්.මේ මාවත තුල අවංකයන් සහ දක්ෂයන් ජය ගන්නේ ඉතාම අඩුවෙන්.බහුතරය වංචනිකයන් සහ කපටීන්.මේ අය සමාජය තුල ඉහලට ගොස් මානවයන්ගේ පාලනයට විශාල බලපෑමක් කරනවා.එමගින් මානව සමාජය තුල විශාල අතෘප්තිමත් තත්වයක් මවනවා.මේ අය දේශපාලනය පාලනය කරමින් විශාල පරිසර විනාශයක් ඇති කරලා ඉවරයි.හුඟක් ධනවතුන් අහංකාර උද්දච්චයන්ට ඔවුන්ට මානවය අහිකුන්ටකයන් විතරයි.මේ තරම් ඉහල තාක්ෂනයක් ලබාගෙනත් අද මානවයන් බහුතරය දුප්පත් කමේ පතුලේ වහලුන් පිරිසක් වෙලා විතරයි.පිටසක්වල ජීවින් පිරමිඩ නිර්මානයෙන් පිලිඹිබු කරේ ධනවාදය.ඒවා සොහොන් ලෙස භාවිතා කර.එමගින් නිරූපනය කරන්නේ ධනවාදය මිනිසාගේ සොහොන් බිම බවයි.
     
    Status
    Not open for further replies.