පේපැල් වලින් සල්ලි withdrawal කරපු අය එන්න
කවුරුහරි මැලේසියන් පේපැල් එකකින් HNB Debit කාඩ් එකට සල්ලි දාගෙන තියෙනවද?මම Fiverr එකේ gigs වගයක් කරලා $25ක් පේපැල් account එකට දාගත්තා.withdrawal to your card කියන ලින්ක් එකෙන් ගිහින් HNB debit කාඩ් එකට withdrawalකලා.පේපැල් එවුන් කියල තිබුනා 5-7 business days යනවා කියලා.මම කාඩ් එකට withdrawal කලේ මේ මාසේ 14 වෙනිදා.15වෙනිදා පේපැල් account එකට ලොග් වෙලා බැලුවම status එක "pending" විදිහට තිබුනා. දවල් ආයිත් ලොග් වෙලා බැලුවම status එක "completed"කියලා තිබුනා. ඒත් මගෙ කාඩ් එකේ balance එක අද check කරලා බැලුවා ඒත් තාම ඇවිත් නෑ සල්ලි
අයියෝ සල්ලි
HNB debit කාඩ් එකට පේපැල් සල්ලි දාගත්තු කවුරුහරි ඉන්නවනම් කාඩ් එකට සල්ලි එන්න දවස් කීයක් යනවද කියලා කියනවද??ලොකු උදව්වක් !!
බම්ප් ඔනේ.

.උබේ උනේ එදාම දවල්ද?
හෙට අනිද්දා වෙනකොට ඒවි.
api balamuko machan 