පේපැල් වලින් සල්ලි withdrawal කරපු අය එන්න

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    පේපැල් වලින් සල්ලි withdrawal කරපු අය එන්න

    කවුරුහරි මැලේසියන් පේපැල් එකකින් HNB Debit කාඩ් එකට සල්ලි දාගෙන තියෙනවද?මම Fiverr එකේ gigs වගයක් කරලා $25ක් පේපැල් account එකට දාගත්තා.withdrawal to your card කියන ලින්ක් එකෙන් ගිහින් HNB debit කාඩ් එකට withdrawalකලා.පේපැල් එවුන් කියල තිබුනා 5-7 business days යනවා කියලා.මම කාඩ් එකට withdrawal කලේ මේ මාසේ 14 වෙනිදා.15වෙනිදා පේපැල් account එකට ලොග් වෙලා බැලුවම status එක "pending" විදිහට තිබුනා. දවල් ආයිත් ලොග් වෙලා බැලුවම status එක "completed"කියලා තිබුනා. ඒත් මගෙ කාඩ් එකේ balance එක අද check කරලා බැලුවා ඒත් තාම ඇවිත් නෑ සල්ලි :( අයියෝ සල්ලි :( HNB debit කාඩ් එකට පේපැල් සල්ලි දාගත්තු කවුරුහරි ඉන්නවනම් කාඩ් එකට සල්ලි එන්න දවස් කීයක් යනවද කියලා කියනවද??ලොකු උදව්වක් !!:confused:

    බම්ප් ඔනේ.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    MAma lankawe nemeyi inne. Namuth Salli tranfer karanna dawas hatharapahak yanawa. Lankawata samaharawita eetawada yayi. Paypal eken completed unata lankawen complete karanna dawas dekathunak yayi. lankawe weda kohomath slowne.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    Anika machang lankawe week end wala weda karanneth nahane ban. Ubage dawas 3n 2kma Sat Sun Umba nikan bayawela thiyenne. Iwasagena idapan thawa dawas thuna hatharak
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    baya novi idapiya !!
    oka Monday enneth na.. Tuesday aniwa enawa..
    100% sure !!

    ..................................................​
     
    අපෝ තව ටිකදවසක් හිටපන්. මම දවස් 10 ක් විතර හිටිය. මගේ paypal withdrawal complete උනේ දවස් 5-6 විතර:baffled:.උබේ උනේ එදාම දවල්ද?:rofl: හෙට අනිද්දා වෙනකොට ඒවි.:yes:
    එත් අපරාදෙ උබ 25 ක් දැම්මේ මොකද?තව ටිකක් එකතුකරලා දැම්මනම් ඉවරයිනේ බන්.
    :confused:
     

    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    අපෝ තව ටිකදවසක් හිටපන්. මම දවස් 10 ක් විතර හිටිය. මගේ paypal withdrawal complete උනේ දවස් 5-6 විතර:baffled:.උබේ උනේ එදාම දවල්ද?:rofl: හෙට අනිද්දා වෙනකොට ඒවි.:yes:
    එත් අපරාදෙ උබ 25 ක් දැම්මේ මොකද?තව ටිකක් එකතුකරලා දැම්මනම් ඉවරයිනේ බන්.
    :confused:
    ow ban hadissiyata damme...awe nathi unoth anith tikatath kela wei kiyala damme naththe,,umba fiverr karanvda???
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Paypal එකෙන් withdraw කරගන්න රට මැලේසියාවමද දාන්න ඕනේ ? මට පොඩ්ඩක් එකේ Procedure එක දැනගන්න පුලුවන්ද
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Machan mata hariyatama kiyapan, Malaysian paypal ekata Sri Lankan address thiyena HNB card ekak link karanna puluwanda?