FB IDAGENA NIKAN SALLI HOYAMU ....

Oct 15, 2009
2,298
138
0
Gampaha
ඔන්න යාළුවනේ අද මම ආවේ මූණු පොතේ කාලේ කන කට්ටියට සුබ ආරංචියක් අරගෙන.
වැඩේ මේකයි....

www.fanslave.com

make-money-468x60-2.jpg

www.fanslave.com සයිට් එකට ගිහින් මුලින්ම වෙන්න ඕනේ.කරන්න තියෙන්නේ ඔයාලා මූණුපොතේ ඉන්න කාලයෙන් 1% ක වගේ වෙලාවක වැඩක්.

fanpages වලට like කරන්න තමයි තියෙන්නේ කෙටියෙන්ම කියනවා නම්.ඔයාලත් කරලා බලන්න කැමති නම්.නිකන් දෙන අශ්වයාගේ දත් ගණින්න ඕනේ නෑනේ.

හැබැයි මෙහෙම එකක් තියෙනවා යාළු.නිකන් දුන්නා කියලා බෙදාගෙන කන්න තියෙන එක ගරාගෙන කන්න යන්න එපා.එහෙම උනොත් අමාරුවෙන් හොයගත්ත සල්ලි ටිකත් අපරාදේ.

ඒක හින්දා එක account එකක් විතරක් කරන්න.උන්ට අහු උනොත් සල්ලිත් ඉවරයි.අපරාදේ මහන්සිය.

Euro 15 ක් උනාම ඔයාලට සල්ලි ගන්න පුළුවන්.මේක අමාරු target එකක් නම් නෙමෙයි මම හිතන විදිහට.හැමදාම log වෙලා fanpages ටිකට likes දාන්න.දවස ගානේ එකට log වෙනකොට දවසකට ලැබෙන fanpages ගාන වැඩි වෙනවා.

නිකන් කාලේ කන එකෙන් වැඩක් ගන්න එක හොඳයිනේ.අනික නිකන් හෙව්වත් සල්ලිනෙ.

පුලුවන්නම් තනියම කන්නේ නැතුව යාළුවන්ටත් මේක කියල දෙන්න.

;););):cool::cool::cool::cool::yes::yes::yes:

******************************************

referral links removed

MOD

Last edited by a moderator:

Blaster1234

Member
Jan 10, 2009
453
12
0
Colombo

oya Euro 15 ganan dawas keeyak yayda kiyapan balanna