HappY BirthdaY !!

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    පැමිනි සියළු ම ‍දෙනාට ස්තූතියි......!!!!!!
    අද උදේ අවුලක් නැත.........තැන පිරිසිදු කරම ම, මොප් කරලාම මම ගියෙමි........
    නැතිනම් ඇසිස්ටන්ට් ළමයි තොපේ රුව ගුණ ගයනු ඇත......

    හොක්...හොක්.....හොක්..........
    ශීතකරන ගත කර ඉස්සන් ටික අපේ කෙල්ලන් ටික කාලාය....
    පාටිය මරුවට තියෙන්නට ඇතිළු........

    අපට බඩේ ගාය නොසෑදේවා මුං කෙළ ගිලිනවට......

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    බිම චාටර් කරානම් මැහුම් කැපීමේදී ඇසිස්ටන්ට්ගෙන් රත්නයාට බඩු ෂුවර්ය !! ශීතකරණ ගත කළෙහිද ? ඒක හොඳය නැත්තනම් හෝද හෝදා බඩ යනු නියතය !! :lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :baffled::baffled:

    කාපුවා කටිනුත් එනවා මූ කියන ඒවට :lol::lol:

    ලැගා යනු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම එලමකිරි කොල්ලෙකි.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කස්ටිය කාපු කෑමෙ හැටියට අද උදේ වලවල් උතුරන්න ඇති නේද..

    :sorry::rolleyes: වලවල් කෙසේ වෙතත් මේ පාර ජල බිල නම් වැඩි වෙනු ඇත !! හේතුව නොදනිමි !! දන්නා කෙනෙක් පහදා දෙනු මැනවි !! :eek:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පැමිනි සියළු ම ‍දෙනාට ස්තූතියි......!!!!!!
    අද උදේ අවුලක් නැත.........තැන පිරිසිදු කරම ම, මොප් කරලාම මම ගියෙමි........
    නැතිනම් ඇසිස්ටන්ට් ළමයි තොපේ රුව ගුණ ගයනු ඇත......

    හොක්...හොක්.....හොක්..........
    ශීතකරන ගත කර ඉස්සන් ටික අපේ කෙල්ලන් ටික කාලාය....
    පාටිය මරුවට තියෙන්නට ඇතිළු........

    අපට බඩේ ගාය නොසෑදේවා මුං කෙළ ගිලිනවට......

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම පීසා රස බැලීමට අවස්ථාව ලබා දුන්නාට අයියාට පින් සිද්ද වේවා.. :):)

    [අද දවස ඇතුලත තව එක පාරක් පීසා හදන්න කියා අම්මාට කිව්වොත් අම්ම මට කොස්සෙන් පීසා හදා දෙනවා නිසැකය, :lol::lol:]
    කෙසේ වුවත් මම උත්සාහය ඇත නොහරිමි :dull::dull:

    ඒක නෙමේ කිබුල් අයියේ කෝ රෙප් දුන්නද :frown::frown:
     
    • Like
    Reactions: dath kimbula

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හෘදයාංගම ස්තුතිය

    thanks_glitter_smiley_sun.gif

    මෙම සෙට් වීම තීරණය කරන ලද්දේ අපගේ පළමු සෙට් වීමේ දිනයේ දීය .. මගේත් අපගේ දත් කිඹුලා මහතාගේ උපන් දිනයට සමගාමීව මෙය යොදාගන්නට තීරණය කළෙමු ! :cool:
    දත් කිඹුලා මහතාට දැනුම් දුන්නේ මෙය බාහිර ස්ථානයක පවත්වමුයි කියාය.. මක් නිසාද යත් ඔහුගේ කාර්ය බහුල තාවය නිසාත් ව්‍යාපාරික ස්ථානයක සෙට් වීමක් පැවැත්වීම නොසුදුසු නිසාත්ය ..
    නමුත් ඒ අභියෝග සියල්ල ඔහු විසින් භාර ගත් අතර අප හට රසවත් නැවුම් ආහාර වේලක් පිරිනැමීම පිළිබඳව ඔහුට ස්තුතිවන්ත වෙමි !! :yes: sriboysl සොහොයුරා විසින්ද රසවත් EFC (elakiri fried chicken - මෙය රස බලා KFC එකට ගල් ගැසිය යුතු බව මගේ භාර්යා ව ප්‍රකාශ කරන ලදී ) :P පිරිනැමීම ගැන සතුටු වෙමි !! තවද මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් සහය දැක්වූ බස් රත්නේ මහතාටත් ස්තුතිය පිරි නමමි !! :rofl: අරාධනය පිළිගෙන පැමිණි සියලු මිතුරන්ටත් ඔවුන්ගේ ත්‍යාග වලටත් ස්තුතියි.. :cool: පෙරේරා මහතා සහ අපගේ kingdewi සොහොයුරන් නැති අඩුවද තදින් දැනේනට විය :( .. ඔවුන්ගේ කාර්ය බහුලත්වය නිසා පැමිණීමට නොහැකි බව දන්වා තිබුණි ! ආයතනයක් තුල විනීතව හැසිරුණ සියල්ලටම ස්තුති !! කිසියම් වැරද්දක් අතපසු වීමක් සිදුවූවානම් පැමිණිසිටි සියල්ලන් වෙනුවෙන් අවංකවම දත් කිඹුලා මහතාගෙන් සමාව අයැද සිටිමි !! :sorry: ඔහුගෙන් ජීවිතයේ ඉදිරි ගමනට ලැබූ අවවාද සහ අනෙකුත් දෑ බොහෝය !! :D

    :yes: :yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බිම චාටර් කරානම් මැහුම් කැපීමේදී ඇසිස්ටන්ට්ගෙන් රත්නයාට බඩු ෂුවර්ය !! ශීතකරණ ගත කළෙහිද ? ඒක හොඳය නැත්තනම් හෝද හෝදා බඩ යනු නියතය !! :lol:

    :lol: