Deadline (2009) | කාලයේ නියමය
" ඔන්න තවත් අමුතු කතාවක් තමා මේ දෙන්න යන්නේ. මේකේ තියෙන කතාවත් ටිකක් Identity එකේ වගේ. එහෙම කිව්වට ඒ වගේ නෙමෙයිත් වගේ. ඒ වගේ කිව්වෙ කතා දෙකම පැටලිලි සහගත මොළේට දසවද දීගෙන විසඳාගන්න වෙන විදිහේ ගැටළුවක් ඉතිරි කරගෙන නිමාවට පත්වෙන කතා දෙකක් නිසා. අනික මූලික කතා රටාව එක වගේ, බලන කෙනාව වල්මත් කරලා; යන අතරමග පටළවලා; මොළේ විකාර කරලා දාන විදිහේ කතාවක් තමා මේකත්..... "
More - http://www.baiscopelk.com/?p=10183