kellek set kara ganna eka hari lesi.......kelinma gihin ahapan kamatida nadda kiyala 8/10kma kamati kiyai.....ituru 2 passe kamati kiyai.....unta api natuwa behene.........

















නැති වාහේලා වෙනුවෙන් පිං තකා පළකොරන ලදී.
මෙය නොබලා අදහසක් පළ නොකල අයෙකු වේනම් ඔහු පස්චාත් භාගයේ යම් අවුලක් ඇති අයෙකි.
හැකි ඉක්මනින් වතිල වෙදාණන් අමතන්න.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ "කෑල්ලක් දමා ගැනීම"
යන කාලෝචිත මාතෘකාව යටතේ වදන් පෙළක් නොහොත් වැළක්ම ඔබ හමුවේ ගෙන ඒමටයි.
============================================================
OK. I'm gonna show u how to be a lover. Please read carefully!
අපේ සමහරක් කස්ටියටනම් මේව ඕනෙත් නැතුව ඇති. මොකද කෙල්ලො Talk කරල මාර පළපුරුද්දක්නෙ තියෙන්නෙ!
එක එකා Talk කරන්නෙ තමන්ගෙම සිස්ටම් එකකටනෙ!
මේ කියන්න යන්නෙ පොදු මෙතඩ් එක හොදේ. (Found by me)
මේක කස්ටමයිස් කොරල යූස් කොරන්ඩ ඈ...
කෑල්ලක් නෑ කිය කිය අඩ අඩ ඉන්න එවුන්ටත් ඕනෙ වෙයි.
කෙල්ලෙක් නෑ කියල නාහෙන් අඩල වැඩක් නෑ Talk කරන්න ඕනෙ.
Talk නොකළත් ඔය Town එකේදි එහෙම අපි දිහා බලල පාරවල් දාන කෙල්ලො ඕනෙතරම් ඉන්නෙ!
මේ රටේ වැඩිපුරම ඉන්නෙ ගෑනු. ඉතිං නෑ කියල කියන්න බෑ.
කෙල්ලෙක් උබල දිහා බලනවනං
ඕනෙවට වඩා ගනන් ගන්න යන්නෙපා.
පොඩ්ඩක් බලල Shape එකේ ඉදින්.
මොකෝ ලෝකෙ ඉන්න එකම කෙල්ල ඒකි නෙමෙයි නෙ!
අනික කෙල්ලො දැකල නැතුවැයි.
කෙල්ලෙක් හින්ද හෑල්ලු වෙන්නත් එපා. තමන්ගෙ පෞරුෂය තියාගන්න.
ඒ කෙල්ල නිතර බලනවනං පොඩ්ඩක් ඒකි දිහා බලන් ඉන්න.
(ඇස් දෙක දිහා බලපල්ලා. වෙන තැන් නෙමෙයි.ඒවා පස්සෙ හිතේ හැටියට බලාගන්න බැරියැ. හික්ස්)
ඒකි ඇස් උබලගෙන් පිටට ගන්නකම්ම බලන් ඉදපල්ලා.
අහක බැලුවෙම නැත්තං ගොඩක් දුරට වැඩේ හරි.
බැලුවොත් ආයිත් බලල පොඩි හිනාවක් දාන්න.
එක්කො ඒකි හිනාවෙයි. නැත්තං ලැජ්ජා හිතෙයි. අවුලක් නෑනෙ!
ළගට ගිහිල්ල කතා කරන්න පුලුවන්නම් එල. නැත්තං Number 1 දෙන්න Try කරපල්ලා.
තොපිලගෙ නොම්බරේ ඒකි දන්නවනං මම නං නෑ හොදේ.. කාලා වරෙංකො පටාස් එකක්! ලොල්
සමහර කෙල්ලො මාරම ඇඩ් එකක් දාල අපිව සද මෝල් කරනවා.
බලාගෙනම ඉන්නවා. යාලුවො එක්ක මොකක්හරි කියල හිනාවෙනවා.
උඩ ඉදං පහලටම බලනවා. සමහරවිට සෙක්සි look එකක් දානවා.
ඒවගෙ එකක් නං දාගන්න එක easy!
ඉතුරු ටික?
*
*
*
*
*
*
*
*
*
පලයව් යන්න!මේක මටම ලියන්න බෑ.
![]()
කස්ටියම දැං තමන් කෑලි Talk කරන ආකාරය ලැජ්ජ නැතුව හැමෝටම කියන්න.
දාගත්ත අය තමන්ගෙ අත් දැකීම් කියන්න.
අනිත් එවුන් බකන්නිලන් ඉන්නෙ නැතුව Thread එක bump කොරපල්ලා.
දැන් අපි කතා කරමු.
![]()

ඇස් දිහා බලන එකනම් 100% වැඩකරනවා. අද්දැකීමෙන් සහ වගකීමෙන් කියන්නේ.![]()
අනික් එකෙක්ටවත් හිනා ගියේ නෑ ඕකට. උඹටම විතක් හිනා ගියේ මොකෝ කියල මං බැලුවේ

මම කෙල්ල සෙට් කරගත්තෙ මූණු පොතෙන්..![]()
ඉතා පහසුවට..![]()

Mage ake anith peththa! Okkoma nangila.
Ithin akkalata ha kiuwada?
Akkala Aunty la nam![]()

මම කෙල්ල සෙට් කරගත්තෙ මූණු පොතෙන්..![]()
ඉතා පහසුවට..![]()
මටත් FB කෙල්ලො 15ක් විතර සෙට් වෙලා තියෙනවා. 
!
Baliya wage kata eragena hinawenne nethuwa wedagath widihata lassanata hinawenna, lassanata katha karanna. Ei kellata peinna puluwan tharam aakarshaneeya widihata hesirenna.

Kotinma kiyanawanam oya ei kellawa awussanna, pissu wattanna. Ethakota ei kellata daraaganna beruwa eyama oyata aadarei kiyala ingi karaawi. Anna ethakota oya oyage aadare eyata kiyanna.
Seiratama kalin walkama puluwan tharam paalanaya karaganna. Hariyatama kiyanawanam oya kukulek kiyala ei kellata pennanna epa. Oya kukulek wunath oya ei kella idiriye harima pirisindu widihata hesirenna.
Eya idiriye oya wena kellek diha nikamatawath balanna epa, kello epamayi wage hesirenna. Oya ei athin harima poojaneeya kollek kiyala eyata denenna arinna.
Namuth mama thawama kaatawath aadare karanna patan aragena nei. Hebeyi mama aadareyi kiyala kiwwoth ei 15 ma heta wunath maawa kasaada bandinna eka payin kemethiyi, ei wagema mama akemethi wunoth ei mohothema diwi nahagannath soodanamin inne.
Den mama 15 n hondama eka thoraganna beruwa inne, eyi 15 ma eka wage hondayine. Awaasanaawakata wage ape ratei Bahu Wiwaha sankalpaya neethiyen thahanam karalane thiyenne.
Neththam mama 1 k thoranna mei tharamma mahansi ganne nei, 15 ma eka paarama kasaada bandinawa.
Mokada 15 ma eka wage lassanayi. Anika 1 k ekka awurudu 100 k jeewath wenawata wadaa sepayine 15 k ekka jeewath wela awurudu 1 n merila yana eka. Nedda mang ahanne?
Ei nisa koyikatath mama Elakiri ekei kaalayak thisse peinna nethuwa hitiyoth mata ehema deyak wenna ethi kiyala hitagena hitha hadaganna.
