ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුනම්.....
අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් බාගත කරගන්නා ආකාරය..
1..මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව..මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක්
තියෙනව,නමුත් හොදම ඒව තමයි මේ..
මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා..මේවයින් කැමති එකක් බාගන්න..මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි..
2..බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න..
3..දැන් ඔබට ඕන කරන File තෝරාගන්න..
4..එම ලින්ක් එකෙන් “ටොරන්ට් ෆයිල් එක” බාගන්න ඔබට ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට..
6 ..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය..
7 ..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ file සේව් කරන්න ඕන කියල..
දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව files බාගතවෙයි..
ටොරන්ට් වල තාක්ශණික පැත්ත..
දැන් බලමු ප්‍රසිද්දම චිත්‍රපටි වලට වෙන දේ මොකද්ද කියල..
මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්‍රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් චිත්‍රපටියත් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ..
ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ චිත්‍රපටය ආවෙත් වෙනත් කෙනෙක් හරහා…චිත්‍රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න..
ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුනම්…
ටොරන්ට්වලින් බාද්දි එන ප්‍රශ්ණයක්නේ සීඩ් අඩුනම් බෑවෙන වේගේ අඩුවෙන එක. ඉතින් ඒකට පොඩි විසඳුමක් දෙන්නම්. හැබැයි මේක 100% හරි නොයන්න පුලුවන්…
♦ uTorrent වලදී අදාල ටොරන්ට් එක ඩබල් ක්ලික් කරලා හෝ රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝව ගන්න.
♦ එහි “trackers (separate tiers with an empty line)” ලෙස සඳහන් කොටුවෙහි තිබෙනවා අදාල ටොරන්ට් එකේ trackers ලා ලිස්ට් එක.
♦ ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියන trackers ලා කොපි කරගෙන අර කොටුවේ පහලින්ම පේස්ට් කරන එක. (trackersලා අතර එක ලයින් එකක පරතරයක් තියාගන්න අවශ්‍යයි)
♦ දැනට තියන trackers ඩිලීට් කරන්න එපා.
♦ ඊට පස්සේ OK කරන්න.
♦ වඩාත් පැහැදිලි කරගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න.
ඉස්සුවෙ මෙතනින්
මගේ මෙගා ත්‍රෙඩ් එක මෙන්න..
- ටොරන්ට් කියන්නෙ මොකද්ද?

- ටොරන්ට් ෆයිල් එකක් යනු!
- ටොරන්ට් Client එකක් යනු!
- ටොරන්ට් Tracker එකක් යනු!
- ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?