HappY BirthdaY !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ කරුණාකරල ඔය බෝතල් ගැන කතාකරන එක නවත්වනවද....? අපි ඔෆීස් එකේ වැඩ කරන්න ඕන... (පට්ට ඉරිසියයි ඕයි... ෂීක්... අනේ තොපි ඔක්කොටම සතියක්වත් බඩ පල... :(:(:(:()

    :lol::lol: නොදෝමකින්.......!! :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    an early bird caches the worm............
    සොරිය........
    උදෙන් ම ආ උන් බෙදා හදා ගෙන කෑහ.........
    ඔබතුමා පරක්කු වැඩිය..............:nerd:
    චීස් 500ග්‍රෑම් දමා සාදන ලද ෆ්රයිඩ් චිකන් මීට් බෝල් ලාර්ජ් පීට්සා 2ක් තිබුණි:P

    චැහ්..එහෙනම් මරුවට තියෙන්න ඇති..අපරාදේ පොඩ්ඩක් පරක්කු වුනානේ...:(:(
    කෑවා මදිවට තව තිබ්බ ඒවත් කිව්වනේ....:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    an early bird put dat on his bag to feed lady bird :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පාටිය නම් පංකාදුය..:cool::cool:
    ඒ වුනාට පිට්සා තිබ්බේ කොහෙද..මම කෑවේ නෑනේ...:confused::confused:

    :rofl: ඒවා කන්න නම් උදේම පැමිණිය යුතුය..... තව ස්වල්ප ප්‍රමාදයක් වුනා නම්, අපිටද පීට්සා නැත..... හොද වෙලාවට උදේම සෙට් වුනේ...... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චැහ්..එහෙනම් මරුවට තියෙන්න ඇති..අපරාදේ පොඩ්ඩක් පරක්කු වුනානේ...:(:(
    කෑවා මදිවට තව තිබ්බ ඒවත් කිව්වනේ....:baffled::baffled:

    නොදකින් .. කියන්න එපෑ .. මම එහෙනම් රත්නයගෙන් උස්සල බොට ෂේප් එකේ දෙනවා !! ඌ පීසා මරුවෙක් බන් උදේ ඉඳන් උගේ උකුසු ඇහැ ඒකේ !! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    චැහ්..එහෙනම් මරුවට තියෙන්න ඇති..අපරාදේ පොඩ්ඩක් පරක්කු වුනානේ...:(:(
    කෑවා මදිවට තව තිබ්බ ඒවත් කිව්වනේ....:baffled::baffled:

    :D:P ඒක තමා බොල 11 වෙනකොට එන්න කිව්වේ...... ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    an early bird caches the worm............
    සොරිය........
    උදෙන් ම ආ උන් බෙදා හදා ගෙන කෑහ.........
    ඔබතුමා පරක්කු වැඩිය..............:nerd:
    චීස් 500ග්‍රෑම් දමා සාදන ලද ෆ්රයිඩ් චිකන් මීට් බෝල් ලාර්ජ් පීට්සා 2ක් තිබුණි:P

    බඩම පල....:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නොදකින් .. කියන්න එපෑ .. මම එහෙනම් රත්නයගෙන් උස්සල බොට ෂේප් එකේ දෙනවා !! ඌ පීසා මරුවෙක් බන් උදේ ඉඳන් උගේ උකුසු ඇහැ ඒකේ !! :baffled:

    :frown::frown: අර පීට්සා කඩේ චීසුත් නැති එක්ස්ට්‍රා චීස් පීට්සා එකකවත් තියෙනවද බං ඔච්චර රහ..... ඉතින් කිඹුල් පීට්සා එකට වග කියන්නේ නැතුව අහක බලන් ඉන්න හිත දෙනවද......?? :rofl::P:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: අර පීට්සා කඩේ චීසුත් නැති එක්ස්ට්‍රා චීස් පීට්සා එකකවත් තියෙනවද බං ඔච්චර රහ..... ඉතින් කිඹුල් පීට්සා එකට වග කියන්නේ නැතුව අහක බලන් ඉන්න හිත දෙනවද......?? :rofl::P:yes:

    එහෙම කියල ඔහොම කනවද බොල නැති වෙයි කියල බයට ? :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl::P:P හූ හූ අපිට බඩ යනකම් නේ බලාගෙන හිටියේ........

    පල ඩෝ යන්න. ඊයේ මම ජාති ජාතිත් පිං සිද්ධවෙන වැඩක් කර ගත්තා. පොඩි උන් දෙන්නෙකුට පිටරට ඉන්න තාත්තා බලාගන්න පුළුවන් වෙන්න වැඩකටයුති සලසලා දීලා ආවා. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එහෙම කියල ඔහොම කනවද බොල නැති වෙයි කියල බයට ? :eek:

    :rofl::rofl: අතට ගත්ත දේ කටට දාගන්නමයි හිතුනේ....... :P කිඹුල් පීට්සා එක පට්ට රහයි බොල..... මම හිතන්නේ ඒකෙන් භාගෙකට වඩා වග කිව්වේ මම තමා...... :yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෝ ඉතින් බඩු තිබ්බෙ නැහැනෙ..නැත්නන් කණ පැලෙන්න ගහන්න තිබ්බ කීබෝඩ්..
    වෙලාවට උබ කීබොඩ් නොගැහැව්වේ, වැරදිලාවත් උබ කීබොඩ් ප්ලේ කලානම්, අපේ කන් කෙසේ වෙතත්, උබගේ කන පැලෙන්න තිබ්බා මගේ අත වැදිලා.

    යකෝ අපි චාමිකට චාන්ස් එක දීල පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියෙ..නැත්නන් අපිත් වෘත්තීය ගායකයො බන්..:frown::frown:

    ඇත්තටම අපිට හරි සංතෝසයි බන් උබ වගේ කොල්ලෙක් එලකිරි එකේ ඉන්න එක ගැන, උබ චාමිකයට සිංදු කියන්න චාන්ස් එක දුන්න එක නම් හොදයි බන්, මොකද උබ එතන සිංදු කියන්න ගත්තනම් අනිවා පාර්ටි එක පටන්ගත්තු වෙලාවෙම ඉවර කරන්න සිද්ධවෙනවා, මොකද කිව්වොත්, උබගේ කටහඩ නිකන් බල්ලො උඩු බුරනවා වගේ නිසා, අහල පහල බල්ලො ඇවිත් කිබුලගේ ක්ලිනික් එක ලඟ උඩු බුරන්න ගත්තම කොහොමද ආතල් එක, :baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: ඒවා කන්න නම් උදේම පැමිණිය යුතුය..... තව ස්වල්ප ප්‍රමාදයක් වුනා නම්, අපිටද පීට්සා නැත..... හොද වෙලාවට උදේම සෙට් වුනේ...... :rofl:

    ඔව් ඔව් ආරංචි වුනා පිට්සා වලට වුන දේ....:oo::oo:

    නොදකින් .. කියන්න එපෑ .. මම එහෙනම් රත්නයගෙන් උස්සල බොට ෂේප් එකේ දෙනවා !! ඌ පීසා මරුවෙක් බන් උදේ ඉඳන් උගේ උකුසු ඇහැ ඒකේ !! :baffled:

    කව්ද දන්නේ ඔය වගක්...පිට්සා තිබ්බ කියල දන්නෙත් දැන්...:baffled::baffled:

    :D:P ඒක තමා බොල 11 වෙනකොට එන්න කිව්වේ...... ;)

    :dull::dull:

    එහෙම කියල ඔහොම කනවද බොල නැති වෙයි කියල බයට ? :eek:

    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න. ඊයේ මම ජාති ජාතිත් පිං සිද්ධවෙන වැඩක් කර ගත්තා. පොඩි උන් දෙන්නෙකුට පිටරට ඉන්න තාත්තා බලාගන්න පුළුවන් වෙන්න වැඩකටයුති සලසලා දීලා ආවා. :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :frown::frown: බොරු කියන්න එපා..... අර ගෙනාවේ ගෙදර පෙරාපු කසිප්පු නේද.....?? :angry:

    එහෙ මෙහෙ පෙරපු ජහ ජරාව වගේද බන් ගෙදර හදපුවා, ගෙදර හදපු දෙයක් බොන්න ලැබෙන එකත් කොච්චරනම් දෙයක්ද ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම හිතන් හිටියේ කට්ටිය හොද සර්කස් කාරයෝ ටිකක් කියලා, බැලුවම විසිල් විතරයි, බල්ටි නැහැ, පලවෙනි වටෙන්ම බැට්ස්මන්ලා බරගානක් අවුට්, හැබැයි විසිල් නොගහා බල්ටි ගහපු අයත් හිටියා, හතර පොයට පස් වතාවක් සිල් ගන්න කට්ටියත් හිටියා.
    ඇස්වගක් කටවහක් නැහැ, කෑම ටිකනම් දිවියලොක රසයි,

    excessive_drinking.jpg
     
    Last edited: