කාගේද මේ බලවේගේ
අපේ ඉල්ලීම් අපිට ඕනෙ




ජීටී අයියේ මේ අහන්න
නවෝද් කාරය එලවා දමන්න![]()

දාමු එහෙනම්..
දැන් ඇති කූලව බයිට් කරා![]()
![]()
අයියෝ ඔන්න එහෙනම් මම උපවාස කරනව දැන්



මම අඩුවෙන්(32kbps) encode කරනවා එහෙනම් වැඩේ upset උනොත් මට කියන්න මම original එක දාන්නම්![]()


na na machan ema seen ekak na, uba me karana tika hodatama ati ban![]()

ඔන්න එහෙනම් මේ සතියේ පලවෙනි පටි රෝල් එක හොදේ අද රාජ සබාව
මෙතනින් බාගන්න කට්ටියම
පුල් කොලිටි එක මෙතනින් බාගන්න මේක පොඩ්ඩක් ලොකුයි හැබැයි පට්ට කොලිටි හොදේ
