
![]()
රීපෝස්ට් කියල රෙප් කපන එක වැරදියි නේද? මේ වීඩියෝ එක එලකිරි එකේ මම කලින් දැකල තිබුනෙ නැති නිසා තමයි මම දැම්මෙ ඔක්කොටම බලන්න (මට රෙප්+ දෙන්න කියල කොතනකවත් මම කියල නැහැ). අනිත් එක මුලින් දාපු ත්රෙඩ් එක බලපු නැති අය ඕන තරං ඉන්න පුලුවන්. මුල් ත්රෙඩ් එකේ ලින්ක් එක මගේ ත්රෙඩ් එකේ දැම්මට මම තරහ නැහැ, ඒත් රෙප් කපන එක අසාධාරණයි නේද?![]()


ඕවා ගණන් ගන්න එපා මචන්!
මෙන්න මේ +8 තියාගන්න!![]()















අපි අපිටම හිනා වෙනවා නේද?
හම්බයෝ කරන ඔයවගේ නින්දා වන්ට උඹලත් ඇයි බං උද ගෙඩි දෙන්නේ...
ඔය වීඩියෝ ඒක බැලුව වගේ අනිත් වීඩියෝ ටිකත් බලන්නකෝ
ඉන්න මම දෙන්නම්....
Shit Sri Lankan Fathers Say
Shit Sri Lankan Mothers Say

ඔය වීඩියෝ දෙක මම තවම ඇහුවෙ නැහැ මචං, හැබැයි මම දාපු වීඩියෝ එකේ එහෙම ලංකාවට අපහාස කරල තිබුනෙ නැහැ, මම හිතුවෙ කොමිටලේට හදපු එකක් කියලා... එහෙම අවුලක් තියෙනව නං මම වීඩියෝ එක අයින් කරන්නං ජනතා ඉල්ලීමට අනුව![]()






උඹ වීඩියෝ ඒක අයින් කරන්න එපා.... අයියෝ... මම අපේ කොල්ලොන්ට දැනගන්න කිව්වේ බං....![]()

