මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;12330507 said:


    congratzz machan

    Congrtz Bro...!

    ionjmdBNQGEOX.gif
    තැන්ක්ස් මචන්ලා බොහොම ඉස්තුතියි
    1.gif
     

    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    ඔය වලත්ත වැඩේ කරපු එකාව තවම අල්ල ගත්තෙ නැද්ද බන්? පව් උඹ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එලනේ.සතුටුයි බ්‍රෝ
    thanks kollaa:)
    ඔය වලත්ත වැඩේ කරපු එකාව තවම අල්ල ගත්තෙ නැද්ද බන්? පව් උඹ

    aeyi ban paw paw uba ube thaththa mulin hoyaganna balapan awajathakayek wage kiyawanne nathiwa:lol::lol::lol:thawath ridhuna pons kenek:(
    Captain ජැක් ස්පැරෝ;12331379 said:
    ඔයා දැන් තාත්තා කෙනෙක්.......
    පරිස්සම් වෙන්න........
    ekane ekane jakaa:yes:;)
    උඹේ නූල කැඩුනද බන්? දන්නෙ නැති හින්දා අහන්නෙ.

    ublage gedara apu palaweni dawasema mama nula kada gaththe ban
    koheda ubalage amma inna dunnema nahane:lol::lol::lol::(
    congrats dude, all the best

    ah soraa thanks kollaa:)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සුභ පැතුම් මගේ මිත්‍රයා...:)

    දැන් ඉතින් වගකීම් ගොඩක් එක්ක, ආදරණිය තාත්තා කෙනෙක්... :P මේ සතුට ජීවිතය පුරාවටම රැගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා..:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;12334279 said:


    congrats bro!! :yes: :yes:

    congratz macho...................

    සුභ පැතුම් මගේ මිත්‍රයා...:)

    දැන් ඉතින් වගකීම් ගොඩක් එක්ක, ආදරණිය තාත්තා කෙනෙක්... :P මේ සතුට ජීවිතය පුරාවටම රැගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා..:D

    ela thaththek weyan

    Captain ජැක් ස්පැරෝ;12334388 said:

    එල එල සුබ පැතුම් !!!
    ජය වේවා වෙන්ඩ තාත්තාට ;)

    Congratulations!
    :)bohoma isthuthyi machanlaa