Hellow Friends..!!~
මගෙ IDM ( Internet Download Manager) එකේ පොඩි අව්ලක් තියෙනවා...මට හිතාගන්න අමාරුයි හරියටම මොකක්ද කේස් එක කියල..ඔයාලටත් මේ සීන් එක තියෙනවද බලන්න තමා ත්රෙඩ් එකක් දාන්න හිතුනෙ..
මේකයි සීන් එක..සාමාන්යෙන් Mediafire වලින් එහෙම ෆිල්ම් පාර්ට්ස් එහෙම ගන්නකොට 99% වගේ ඇවිත් එක පාරට නවතිනවා..




ඊටපස්සෙ Data Receive වෙන්නෙ නෑ..එහෙමම හිටිනවා.. ආපහු Link එක Refresh කරත් ඒකමයි.. Disconnect කරල ආයෙ Connect කරල ඒ ෆයිල් එකේම අලුත් ඩවුන්ලෝඩ් ලින්ක් එක අරන් ලින්ක් Address එකට Paste කරාම උඩින් Receiving Data කියල වැටුනට KB 1 ක් වත් එන්නෙ නෑ...Mediafire විතරක් නෙමේ ගොඩක් එහෙමයි.. YOutube පවා එහෙමයි.. හැම ෆයිල් එකටම එහෙම වෙන්නෙත් නෑ.. පොඩි පොඩි එවානම් Complete වෙනවා..
මම Total Unistall කරලත් ආයෙ ගැහුවා.. ඒත් නෑ.. වැඩේ කියන්නෙ මම වින්ඩෝස් 7 , 8 දෙකම ගහල තියෙන්නෙ.. දේකේම එහෙමයි.. මගෙ ලැප් එකෙත් එහෙමයි..IDM latest එකයි , පරණ ඒවායි ඔක්කොම ගැහුවා හරිගියේ නැත... දැනට නම් Download Acceletor Plus එක ගහල තියෙන්නෙ..බලන් යද්දි ඒකනම් IDM එකට වඩා සුපිරි.. ඒත් ප්රශ්නෙ මොකක්ද කියන එක තමා හිතා ගන්න බැරි.. අනික IDM Crack කරද්දි Virus Guard එකෙන් අල්ලන ෆයිල්ස් වලින් මම Crack කරලත් නෑ..මම 7 එකට Norton IS 2012 & 8 එකට Avast IS 7 ගහල තියෙන්නෙ.. ඒ නිසා Virus ප්රශ්ණයක් වෙන්නත් බෑ...

උබලටත් ලගදි ඉදන් මේ අවුල වෙනවනම් කියපල්ලා බලන්න Idea එකක්වත් ගන්න..
මගෙ IDM ( Internet Download Manager) එකේ පොඩි අව්ලක් තියෙනවා...මට හිතාගන්න අමාරුයි හරියටම මොකක්ද කේස් එක කියල..ඔයාලටත් මේ සීන් එක තියෙනවද බලන්න තමා ත්රෙඩ් එකක් දාන්න හිතුනෙ..
මේකයි සීන් එක..සාමාන්යෙන් Mediafire වලින් එහෙම ෆිල්ම් පාර්ට්ස් එහෙම ගන්නකොට 99% වගේ ඇවිත් එක පාරට නවතිනවා..





ඊටපස්සෙ Data Receive වෙන්නෙ නෑ..එහෙමම හිටිනවා.. ආපහු Link එක Refresh කරත් ඒකමයි.. Disconnect කරල ආයෙ Connect කරල ඒ ෆයිල් එකේම අලුත් ඩවුන්ලෝඩ් ලින්ක් එක අරන් ලින්ක් Address එකට Paste කරාම උඩින් Receiving Data කියල වැටුනට KB 1 ක් වත් එන්නෙ නෑ...Mediafire විතරක් නෙමේ ගොඩක් එහෙමයි.. YOutube පවා එහෙමයි.. හැම ෆයිල් එකටම එහෙම වෙන්නෙත් නෑ.. පොඩි පොඩි එවානම් Complete වෙනවා..මම Total Unistall කරලත් ආයෙ ගැහුවා.. ඒත් නෑ.. වැඩේ කියන්නෙ මම වින්ඩෝස් 7 , 8 දෙකම ගහල තියෙන්නෙ.. දේකේම එහෙමයි.. මගෙ ලැප් එකෙත් එහෙමයි..IDM latest එකයි , පරණ ඒවායි ඔක්කොම ගැහුවා හරිගියේ නැත... දැනට නම් Download Acceletor Plus එක ගහල තියෙන්නෙ..බලන් යද්දි ඒකනම් IDM එකට වඩා සුපිරි.. ඒත් ප්රශ්නෙ මොකක්ද කියන එක තමා හිතා ගන්න බැරි.. අනික IDM Crack කරද්දි Virus Guard එකෙන් අල්ලන ෆයිල්ස් වලින් මම Crack කරලත් නෑ..මම 7 එකට Norton IS 2012 & 8 එකට Avast IS 7 ගහල තියෙන්නෙ.. ඒ නිසා Virus ප්රශ්ණයක් වෙන්නත් බෑ...


උබලටත් ලගදි ඉදන් මේ අවුල වෙනවනම් කියපල්ලා බලන්න Idea එකක්වත් ගන්න..



