IDM අවුලක්...!!~~

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Hellow Friends..!!~



    මගෙ IDM ( Internet Download Manager) එකේ පොඩි අව්ලක් තියෙනවා...මට හිතාගන්න අමාරුයි හරියටම මොකක්ද කේස් එක කියල..ඔයාලටත් මේ සීන් එක තියෙනවද බලන්න තමා ත්‍රෙඩ් එකක් දාන්න හිතුනෙ..



    මේකයි සීන් එක..සාමාන්යෙන් Mediafire වලින් එහෙම ෆිල්ම් පාර්ට්ස් එහෙම ගන්නකොට 99% වගේ ඇවිත් එක පාරට නවතිනවා.. :angry::angry::angry::angry::oo::oo: ඊටපස්සෙ Data Receive වෙන්නෙ නෑ..එහෙමම හිටිනවා.. ආපහු Link එක Refresh කරත් ඒකමයි.. Disconnect කරල ආයෙ Connect කරල ඒ ෆයිල් එකේම අලුත් ඩවුන්ලෝඩ් ලින්ක් එක අරන් ලින්ක් Address එකට Paste කරාම උඩින් Receiving Data කියල වැටුනට KB 1 ක් වත් එන්නෙ නෑ...Mediafire විතරක් නෙමේ ගොඩක් එහෙමයි.. YOutube පවා එහෙමයි.. හැම ෆයිල් එකටම එහෙම වෙන්නෙත් නෑ.. පොඩි පොඩි එවානම් Complete වෙනවා..



    මම Total Unistall කරලත් ආයෙ ගැහුවා.. ඒත් නෑ.. වැඩේ කියන්නෙ මම වින්ඩෝස් 7 , 8 දෙකම ගහල තියෙන්නෙ.. දේකේම එහෙමයි.. මගෙ ලැප් එකෙත් එහෙමයි..IDM latest එකයි , පරණ ඒවායි ඔක්කොම ගැහුවා හරිගියේ නැත... දැනට නම් Download Acceletor Plus එක ගහල තියෙන්නෙ..බලන් යද්දි ඒකනම් IDM එකට වඩා සුපිරි.. ඒත් ප්‍රශ්නෙ මොකක්ද කියන එක තමා හිතා ගන්න බැරි.. අනික IDM Crack කරද්දි Virus Guard එකෙන් අල්ලන ෆයිල්ස් වලින් මම Crack කරලත් නෑ..මම 7 එකට Norton IS 2012 & 8 එකට Avast IS 7 ගහල තියෙන්නෙ.. ඒ නිසා Virus ප්‍රශ්ණයක් වෙන්නත් බෑ... :baffled::baffled:



    උබලටත් ලගදි ඉදන් මේ අවුල වෙනවනම් කියපල්ලා බලන්න Idea එකක්වත් ගන්න..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    machan bana file eke apita genarate karala dena link eka expire wenawa wage... .. 50 mb wage ekak bala balapan. nethnam mama dennam niyama idm ekak . mata mail eka pm karapan
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මටනම් එහෙම වෙලා නැහැ මචෝ ..
    මම දැනටත් ගන්නෙ IDM එකෙන් Resume කර කර..
    අද ටිකක් බාල ඉතුරු ටික හෙට බානව .. ඒත් අව්ලක් නැහැ
    හිතාගන්න බැහැ ඇයි කියල..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුල අවුලක් ම තමා......
    මේ ළගකදි ඉදන් මට මීඩියා ෆයර් මොන **ක් වත් බාන්න බෑ.........
    ස්ක්‍රීන් එක කළු වෙලා ආයෙ නෝමල් වෙනව. බාන්න පටන් ගන්නේ නෑ.....
    ප්‍රොක්සියකින් බැලුවා..ඒත් බෑ.........
    මොන **ක් ද කියල දෙයියොම දනී............
    මල පැනලා ඉන්නේ....‍යකෝ සිංදුවක් වත් බාගන්න විදියක් නෑනේ.............
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    machan bana file eke apita genarate karala dena link eka expire wenawa wage... .. 50 mb wage ekak bala balapan. nethnam mama dennam niyama idm ekak . mata mail eka pm karapan

    එහෙම එකපාරටම වෙන්න විදිහක් නෑ නෙ බන්,,

    Mediafire වල එහෙම අවුලක් තිබ්බෙ නෑනෙ..

    අනික YOutube වලත් එහෙම වෙනවනෙ..

    අනික connection eka Slow th නෑ.. 5 mbps ව්තර එනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අවුල අවුලක් ම තමා......
    මේ ළගකදි ඉදන් මට මීඩියා ෆයර් මොන **ක් වත් බාන්න බෑ.........
    ස්ක්‍රීන් එක කළු වෙලා ආයෙ නෝමල් වෙනව. බාන්න පටන් ගන්නේ නෑ.....
    ප්‍රොක්සියකින් බැලුවා..ඒත් බෑ.........
    මොන **ක් ද කියල දෙයියොම දනී............
    මල පැනලා ඉන්නේ....‍යකෝ සිංදුවක් වත් බාගන්න විදියක් නෑනේ.............
    lide panapan:lol::lol::lol: wadak naha uba kohomath wathure inna ekane:rofl::P
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    mobile broadband wala podi case thiyenawa mediafire wage ewayen download karaddi. ube mobile partner(dongle eke software eka) eke hspa, wcdma only witharakda dala thiyenne nathnam.any network wage da dalathiyenne balanna. wcdma hari hspa only hari dala balanna
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    mediafire වලින් බාද්දිනම් මටත් ඔය අවුල එනව, හැබැයි අලුත් ලින්ක් එක refresh කරල දැම්මම නැවතුන තැන ඉදල download වෙනව.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    එහෙම එකපාරටම වෙන්න විදිහක් නෑ නෙ බන්,,

    Mediafire වල එහෙම අවුලක් තිබ්බෙ නෑනෙ..

    අනික YOutube වලත් එහෙම වෙනවනෙ..

    අනික connection eka Slow th නෑ.. 5 mbps ව්තර එනවා

    kala ewilla mail karannam email eka pm karapan