ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    DicePlayer 1.4
    H2MLp.jpg

    Download

    machan mata kaspersky eka hoyala diyanko neo ekata danna
    mata market ekata log wennath ba mara awula.:(
     
    Aug 14, 2009
    974
    92
    0
    CHIRI CHIRI
    PLZ MATA HTC INCREDIBLE S
    ANDROID VERSION 2.3.5
    MEKA ROOT KARALA CUSTOM ROM DANNA KIYALA DENNAKO
    MAMA THAWAMA ALUTH ANDROID WADETA
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    rom එකක් දැම්මද? නැත්නම් රූට්‌ කළා විතරද?

    kalin ekata flash kara.dan hari:)try karala hada gaththa.e application wala data clear karama hari giya:yes:dan mata kiyannako root karapuwama monwada karanna puluwn dewal
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සිංහල දැම්මද?

    නෑ බන් දැම්මේ නෑ තවම.කියල දෙන්නකෝ:) තව දෙයක්.කොහොමද වැඩක් නැති ඇප්ස් අයින් කරන්නේ & අපි දන්නේ නැතුව use වෙන data නවත්තන්නේ..:)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සිංහල දැම්මද?

    ම‍චං.අර සින්හල දානවා වගේ දාන්න කොරියන් ෆොන්ට් නැද්ද.
    සිංහල දැම්මයින් පස්සෙ මගෙ කොරියන් වැඩ නෑ බං.
    හදිස්සියට කාට හරි මැසේජ් එකක්වත් කොටා ගන්න බෑ ;)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ බන් දැම්මේ නෑ තවම.කියල දෙන්නකෝ:) තව දෙයක්.කොහොමද වැඩක් නැති ඇප්ස් අයින් කරන්නේ & අපි දන්නේ නැතුව use වෙන data නවත්තන්නේ..:)

    මේක බලන්න.

    කස්ටම් රොම් එකක් දැම්මා නම් අනවශ්‍ය app බොහොම අඩුයි ඇත්තටම නැති තරම්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ම‍චං.අර සින්හල දානවා වගේ දාන්න කොරියන් ෆොන්ට් නැද්ද.
    සිංහල දැම්මයින් පස්සෙ මගෙ කොරියන් වැඩ නෑ බං.
    හදිස්සියට කාට හරි මැසේජ් එකක්වත් කොටා ගන්න බෑ ;)

    ඒක නම් දන්නේ නෑ මචන් ඕකට වෙන වෙනම font දාන්න බෑ මචන් PC වලට වගේ. උඹේ ෆෝන් ඒක මොකක්ද?
     

    lakmalunit

    Well-known member
  • Dec 5, 2006
    1,645
    43
    48
    sri lanka
    කොහෙන්ද මචන් ගත්තේ Internation Version එකද? එකියන්නේ i9000 ද? නැත්නම් USA වලින්ද ගත්තේ ? ඒවා මචන් පොඩ්ඩක් වෙනස් අනික උඹ කියපු මොඩෙල් නොම්බරේ ගැලපෙන්නේ නෑ international version එකත එක්ක. මෙතන මචන් phone info page එකේ screen shot එකක් දීපන්

    33y2hbn.jpg
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    නෑ බන් දැම්මේ නෑ තවම.කියල දෙන්නකෝ:) තව දෙයක්.කොහොමද වැඩක් නැති ඇප්ස් අයින් කරන්නේ & අපි දන්නේ නැතුව use වෙන data නවත්තන්නේ..:)

    මොකද්ද මචං ෆෝන් එක. උඔ root කරල නම් තියෙන්නේ, ෆෝන් එකට support කරනවා නම් Titanium Backup දා ගනින්. ඕන නැති ඕන app (boatwares) එකක් අයින් කරන්න පුළුවන්. ඕකේ pro version එක පාවිච්චි කරනවා නම් ඕන නැති apps freeze කරල තියන්න පුළුවන් (ආයෙ ඕන වෙලාවක unfreeze කරන්නත් පුළුවන්) uninstall නොකර.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    xperia ray

    දන්න විදියට නම් බෑ පුතෝ දෙකම. samsung වල නම් අන්න දැන් ලංකාවට එන version එකේ සිංහල දාලමයි එන්නේ. එක එක region වලට අනුව language packages වෙනස් වෙනවා. දැන් Korean පේන්නෙම නැද්ද?
     
    • Like
    Reactions: Metalingus

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    machan mata neo ekek tiyenne. e magule camera sound setting valin off karanna ba ban.
    mokak hari jilbariyak daala sound off karanna kramayak nadda???
     
    Status
    Not open for further replies.