pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මෙන්න මෙහෙමයි මම පටි රෝල් කරන්නේ

    ඔන්න මම අද පෙන්නනවා හැමදාම පටි රෝල් කරන විදිය මේකට මම පාවිච්චි කරන්නේ ඔක්කොම නොමිලේ ලබාදෙන මෘදුකාංග පටිගත කරන App එක විතරයි සල්ලි දීල ගත්තේ (රුපියල් 150) :D

    හරි මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ

    1. පටිගත කිරීම මේක තමා අමාරුම වැඩේ මොකද stream එක හිටියොත් මතක කරලා record button එක ඔබන්න ඕන stream එක පටන් ගත්ත ගමන්.


    4jn9dg.png


    මෙතනින් ගන්න පුළුවන්


    2. මෙන්න පටිගත කොරයින් පස්සේ තියෙන තැන මේකෙන් copy එකක් දාගන්න ඕනා laptop එකට හරි pc එකට හරි


    24ebz3q.png


    3.දැන් අපි අදාල නැති කොටස් අයින් කරලා ඕන ටික විතරක් කපා ගන්න ඕනා මෙන්න මේ මෘදුකාංගය පාවිච්චි කරන්න පුළුවන් ඒකට.

    3003zao.jpg


    මෙතනින් ගන්න

    4. හරි දැන් 65% වගේ ඉවරයි දැන් ඉතින් මේක අපි encode කරමු අඩු bit rate එකකට එතකොට size එක අඩු වෙනවා හැබැයි කොලිටි හබක්

    2a3mtt.jpg


    මෙතනින් ගන්න බඩු

    5. දැන් ඉතින් අන්තිම කොටස අපි මේක දාල පොඩි movie කැල්ලක් හදා ගමු youtube එකට දාන්න.

    vsgdhy.jpg



    මේක ඉතින් කවුරුත් දන්නවනේ කොහෙද තියෙන්නේ කියල දන්නේ නැති අයට මෙන්න ලින්ක් එක


    ඔන්න ඔහොම තමා මම හැමදාම කස්ටියට අහන්න පටි රෝල් ගේන්නේ දවසට දෙපාරක්ම හැබැයි කියන්න බැරි උනා මුලින්ම හිරු එෆ් එම් එක නැත්නම් මේ මුකුත් නෑ කියන එක :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Last edited:
    • Like
    Reactions: Pink panther

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    ඔන්න කට්ටිය ලෑස්තිද අද පටි රෝල් එකට? :yes::rofl::rofl: හැබැයි අන්තිම කොටස නෑ අන්තිම එක යද්දීම හිරු එකට කෙල උනා :sorry:මෙන්න එහෙනම් අහන්නකො


    මෙතනින් බාගන්න

    පුල් කොලිටි එක මෙතනින්

    ස්තුති සහෝ බලමු අද පටිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    පිටුවක් විතර පස්සට ගිහිල්ල බලන්න සහෝ ඕක කරන හැටි :)


    හි හි දැක්කෙමි එය,‍ටුවිලයිට් ‍ෆිල්ම් එකෙන් ගත්ත ජිෆ් එකක්ද කොහෙද
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හි හි දැක්කෙමි එය,‍ටුවිලයිට් ‍ෆිල්ම් එකෙන් ගත්ත ජිෆ් එකක්ද කොහෙද

    නෑ නෑ මම කිව්වේ පටි රෝල් කරන හැටි ;) මම මේක හදන හැටි දාල ඇති
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හොල්ම්ස් කතා මාලාවේ අංක &#3

    මෙන්න කට්ටියට උදෙන්ම අහන්න දොර ලොක් හොල්ම්ස් අංක දෙක මේවා පරණ ඒවා හොදේ මතකනේ මම ගිය සතියේ පලවෙනි දොර ලොක් හොල්ම්ස් එක දැම්ම :lol::rofl::rofl::P:P




    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්

    හවස එක දානකන් මේක අහල හොදට හිනා වෙයල්ලා :P
     
    • Like
    Reactions: 001flyD