Upul Shantha Sannasgala

sampababa

Member
Mar 26, 2008
34
1
0
Sannasgala sir den Dialog eke Tuition karanawa :D
 
Attachments

  • eteacher.JPG
    eteacher.JPG
    60 KB · Views: 342

udsic

Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    ගුරුවරයෙක් විදිහට හොද වෙන්න පුළුවන්, මම ඒක ගැන තර්ක කරන්න යන්නේ නෑ..
    හැබැයි මනුස්සයෙක් විදිහට නම් අන්තිමයි...බලු සරි...
    මගේ අත්දැකීම් අනුව කියන්නේ, මගේ කිසිම තරහක් නෑ මිනිහ එක්ක...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ගුරුවරයෙක් විදිහට හොද වෙන්න පුළුවන්, මම ඒක ගැන තර්ක කරන්න යන්නේ නෑ..
    හැබැයි මනුස්සයෙක් විදිහට නම් අන්තිමයි...බලු සරි...
    මගේ අත්දැකීම් අනුව කියන්නේ, මගේ කිසිම තරහක් නෑ මිනිහ එක්ක...

    We need reasons pls
     
    sampababa

    Member
    Mar 26, 2008
    34
    1
    0
    මම නං සන්නස්ගල සර් ගේ පන්ති ගිහින් තියනවා. උගන්නනවා නියමයි
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    We need reasons pls

    මම හේතු කියන්න නෙවේ හිටියේ...

    ඒත් උබල දෙන්නෙක්ම අහපු නිසා කියන්නම්..

    දැනට අවුරුදු 2-3 කට කලින් වෙච්ච සිද්දියක්..

    අපිට ජොබ් එකක් හම්බ උනා ගම්පහ නැනික් කියන බිල්ඩිමේ නෙට්වොර්ක් ඒක ගහන්න..එකේ අයිතිකාරයා මට මතක විදිහට චන්දන (හරි චම්පික හරි) කියල එක්කෙනෙක්. ඉතින් අපි එතනට ගියහම සන්නස්ගල එතන කලාස් එකක් කර කර හිටියේ.. ඉතින් අපි චන්දනට කිව්වා කමක් නැද්ද වැඩ කලාට කියල..මිනිහ ගිහින් සන්නස්ගලට කියලා ඇවිල්ලා කිව්වා මල්ලිලා කරගෙන යන්න මම සර්ට කිව්වා කියලා..
    අපි හා කියලා ගිහින් ඇදුම් මාරු කරගෙන වයර් රෝලත් අරන් පංතිය ගාවට ගියා.. අපේ වැඩ තිබුනේ පංතිය පිටිපස්සේ, ඒ නිසා කාටවත් Disturb වෙන්නේ නෑ..අපි මුකුත් drill කලෙත් නෑ..එකෙක්ව වයර් එකත් අරන් යැව්වා විතරයි ...සන්නස්ගල පටන් ගත්තේ නැතෑ අමු තිත්ත සිංහලෙන්ම.. මයික් එකත් ඔන් කරගෙන...
    අපි අන්දුන් කුන්දුන් වෙලා...අපිටත් මල පැනලා...මමත් එතන හිටියා... සන්නස්ගල පස්සට ආපුවහම මම මිනිහට පැහැදිලි කරන්න හැදුවා.. මටත් මයික් ඒක ඔන් කරගෙනම කෑ ගැහුවා...

    ඔන්න ඕකයි සිද්දිය..
    ඌට පොඩ්ඩක් හරි මනුස්සකමක් තිබ්බනම් අච්චර සෙනග ගොඩක් අස්සේ ඔහොම මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැහැනේ බන්..අපිත් එතන හිටියේ කොල්ලා... අපිට මොනවා හිතෙන්න ඇතිද කියල හිතපන්කෝ..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    මම නං සන්නස්ගල සර් ගේ පන්ති ගිහින් තියනවා. උගන්නනවා නියමයි

    ඒක වෙන්න ඇති මචං, ඒ ගැන තර්කයක් නෑ..
     
    sashimaal

    Junior member
  • Jun 8, 2008
    62
    5
    8
    Nugegoda
    මම හේතු කියන්න නෙවේ හිටියේ...

    ඒත් උබල දෙන්නෙක්ම අහපු නිසා කියන්නම්..

    දැනට අවුරුදු 2-3 කට කලින් වෙච්ච සිද්දියක්..

    අපිට ජොබ් එකක් හම්බ උනා ගම්පහ නැනික් කියන බිල්ඩිමේ නෙට්වොර්ක් ඒක ගහන්න..එකේ අයිතිකාරයා මට මතක විදිහට චන්දන (හරි චම්පික හරි) කියල එක්කෙනෙක්. ඉතින් අපි එතනට ගියහම සන්නස්ගල එතන කලාස් එකක් කර කර හිටියේ.. ඉතින් අපි චන්දනට කිව්වා කමක් නැද්ද වැඩ කලාට කියල..මිනිහ ගිහින් සන්නස්ගලට කියලා ඇවිල්ලා කිව්වා මල්ලිලා කරගෙන යන්න මම සර්ට කිව්වා කියලා..
    අපි හා කියලා ගිහින් ඇදුම් මාරු කරගෙන වයර් රෝලත් අරන් පංතිය ගාවට ගියා.. අපේ වැඩ තිබුනේ පංතිය පිටිපස්සේ, ඒ නිසා කාටවත් Disturb වෙන්නේ නෑ..අපි මුකුත් drill කලෙත් නෑ..එකෙක්ව වයර් එකත් අරන් යැව්වා විතරයි ...සන්නස්ගල පටන් ගත්තේ නැතෑ අමු තිත්ත සිංහලෙන්ම.. මයික් එකත් ඔන් කරගෙන...
    අපි අන්දුන් කුන්දුන් වෙලා...අපිටත් මල පැනලා...මමත් එතන හිටියා... සන්නස්ගල පස්සට ආපුවහම මම මිනිහට පැහැදිලි කරන්න හැදුවා.. මටත් මයික් ඒක ඔන් කරගෙනම කෑ ගැහුවා...

    ඔන්න ඕකයි සිද්දිය..
    ඌට පොඩ්ඩක් හරි මනුස්සකමක් තිබ්බනම් අච්චර සෙනග ගොඩක් අස්සේ ඔහොම මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැහැනේ බන්..අපිත් එතන හිටියේ කොල්ලා... අපිට මොනවා හිතෙන්න ඇතිද කියල හිතපන්කෝ..

    Umba kiyana de hari. Mamath ekangai.

    Minihata Tuition nam puluwam. Exam paper ekata galapennama ugannanawane...
     
    sampababa

    Member
    Mar 26, 2008
    34
    1
    0
    මට තේරෙනවා මචන් එකනං සෞත්තු වෙඩක් තමයි. ඒ උනත් මචන් අපිට මේ වෙලාවේ වටින්නේ විභාගයෙන් ගොඩයන එක. මොකද අපේ අනාගතේ රෙන්දිල තියෙන්නේ එතන. එකට නං ඉතින් හරියටම හරියන්නේ සන්නස්ගල සර් තමයි. . . .
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම හේතු කියන්න නෙවේ හිටියේ...

    ඒත් උබල දෙන්නෙක්ම අහපු නිසා කියන්නම්..

    දැනට අවුරුදු 2-3 කට කලින් වෙච්ච සිද්දියක්..

    අපිට ජොබ් එකක් හම්බ උනා ගම්පහ නැනික් කියන බිල්ඩිමේ නෙට්වොර්ක් ඒක ගහන්න..එකේ අයිතිකාරයා මට මතක විදිහට චන්දන (හරි චම්පික හරි) කියල එක්කෙනෙක්. ඉතින් අපි එතනට ගියහම සන්නස්ගල එතන කලාස් එකක් කර කර හිටියේ.. ඉතින් අපි චන්දනට කිව්වා කමක් නැද්ද වැඩ කලාට කියල..මිනිහ ගිහින් සන්නස්ගලට කියලා ඇවිල්ලා කිව්වා මල්ලිලා කරගෙන යන්න මම සර්ට කිව්වා කියලා..
    අපි හා කියලා ගිහින් ඇදුම් මාරු කරගෙන වයර් රෝලත් අරන් පංතිය ගාවට ගියා.. අපේ වැඩ තිබුනේ පංතිය පිටිපස්සේ, ඒ නිසා කාටවත් Disturb වෙන්නේ නෑ..අපි මුකුත් drill කලෙත් නෑ..එකෙක්ව වයර් එකත් අරන් යැව්වා විතරයි ...සන්නස්ගල පටන් ගත්තේ නැතෑ අමු තිත්ත සිංහලෙන්ම.. මයික් එකත් ඔන් කරගෙන...
    අපි අන්දුන් කුන්දුන් වෙලා...අපිටත් මල පැනලා...මමත් එතන හිටියා... සන්නස්ගල පස්සට ආපුවහම මම මිනිහට පැහැදිලි කරන්න හැදුවා.. මටත් මයික් ඒක ඔන් කරගෙනම කෑ ගැහුවා...

    ඔන්න ඕකයි සිද්දිය..
    ඌට පොඩ්ඩක් හරි මනුස්සකමක් තිබ්බනම් අච්චර සෙනග ගොඩක් අස්සේ ඔහොම මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැහැනේ බන්..අපිත් එතන හිටියේ කොල්ලා... අපිට මොනවා හිතෙන්න ඇතිද කියල හිතපන්කෝ..

    :angry::angry::angry::angry::angry:
     
    sampababa

    Member
    Mar 26, 2008
    34
    1
    0
    hebei machan minihage class wala lamai ithirila inne final paper eka e widiyatama dena hinda kiyalai kiyanne. . . apita wena prashna wedak na. . . me dialog class ekedith final paper eka denawanan echcharai :-)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සන්නස්ගල ගෙ පංති වල ආතල් කෝටියයිලු

    ආතල් කෝටියයි, කුනුහර්ප කෙල කෝටියයි:lol::lol::lol:...මම නම් වාණිජ කරේ:):)..එත් දවස් දෙකක් විතර රිංගුව ඔකගෙ පන්තියට ආතල් ගන්න:lol::lol::lol::lol::P:P.....
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    meyage liyapu poth wala piduma... meyawa bihi karapu shukraanuwatayi dimbaanuwatayi kiyanne eththa da? :lol:

    mama ahapu kathawak..eththadha boru da kiyanna danne nehe :lol:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    උඹ පොරව promote කරන්නද මේ ටොපික් එක දැම්මෙ?