මෙන්න මෙහෙමයි මම පටි රෝල් කරන්නේ
ඔන්න මම අද පෙන්නනවා හැමදාම පටි රෝල් කරන විදිය මේකට මම පාවිච්චි කරන්නේ ඔක්කොම නොමිලේ ලබාදෙන මෘදුකාංග පටිගත කරන App එක විතරයි සල්ලි දීල ගත්තේ (රුපියල් 150)
හරි මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ
1. පටිගත කිරීම මේක තමා අමාරුම වැඩේ මොකද stream එක හිටියොත් මතක කරලා record button එක ඔබන්න ඕන stream එක පටන් ගත්ත ගමන්.
මෙතනින් ගන්න පුළුවන්
2. මෙන්න පටිගත කොරයින් පස්සේ තියෙන තැන මේකෙන් copy එකක් දාගන්න ඕනා laptop එකට හරි pc එකට හරි
3.දැන් අපි අදාල නැති කොටස් අයින් කරලා ඕන ටික විතරක් කපා ගන්න ඕනා මෙන්න මේ මෘදුකාංගය පාවිච්චි කරන්න පුළුවන් ඒකට.
මෙතනින් ගන්න
4. හරි දැන් 65% වගේ ඉවරයි දැන් ඉතින් මේක අපි encode කරමු අඩු bit rate එකකට එතකොට size එක අඩු වෙනවා හැබැයි කොලිටි හබක්
මෙතනින් ගන්න බඩු
5. දැන් ඉතින් අන්තිම කොටස අපි මේක දාල පොඩි movie කැල්ලක් හදා ගමු youtube එකට දාන්න.
මේක ඉතින් කවුරුත් දන්නවනේ කොහෙද තියෙන්නේ කියල දන්නේ නැති අයට මෙන්න ලින්ක් එක
ඔන්න ඔහොම තමා මම හැමදාම කස්ටියට අහන්න පටි රෝල් ගේන්නේ දවසට දෙපාරක්ම හැබැයි කියන්න බැරි උනා මුලින්ම හිරු එෆ් එම් එක නැත්නම් මේ මුකුත් නෑ කියන එක

මෙන්න එහෙනම් අහන්නකො

මම මේක හදන හැටි දාල ඇති 