ලංකාවේ කොල්ලෝ ඉන්දියන් ටීම් එක මරාගෙන මැරෙන්න හදන්නේ. බංග්ලාදේශ් වලට පැරදෙනවා කියන්නේ උනුත් එළියේ.





නෑ යකෝ අපි පරදිනවා කියන්නේ ඉන්දියාවත් එළියේඕක දින්නත් එලියෙ තමයි බන්.

අනිවා අද කෑවත් කමක් නෑ බන් අපේ උන් කොහොමත් ගෙදරනේලංකාවේ කොල්ලෝ ඉන්දියන් ටීම් එක මරාගෙන මැරෙන්න හදන්නේ. බංග්ලාදේශ් වලට පැරදෙනවා කියන්නේ උනුත් එළියේ.


ඕක අවුලක් නෑ බන් ඇයි ඉන්දියාවත් ඇප නැතුවම කෑවේbangladesh walin kanawa kiyanne mara nondiya![]()
