ඩයලොග් එකෙන් ටියුෂන් කඩයක් දාලා. . . ඩයලොග් එකෙන් කොහොමද ටියුෂන් කරන්නේ ?????:angry:
G gaweshakaya Member Mar 21, 2012 6 1 0 Mar 21, 2012 #1 ඩයලොග් එකෙන් ටියුෂන් කඩයක් දාලා. . . ඩයලොග් එකෙන් කොහොමද ටියුෂන් කරන්නේ ????? Attachments eteacher2.JPG 60 KB · Views: 206
S sampababa Member Mar 26, 2008 34 1 0 Mar 21, 2012 #2 mama register una. . . wede niyamai ! http://eteacher.dialog.lk/ Reactions: Rockstar Athelete
G gaweshakaya Member Mar 21, 2012 6 1 0 Mar 21, 2012 #3 ටෙලිෆෝන් කොම්පෙනියක් කොහොමද ටියුෂන් කරන්නේ ????? Reactions: Rockstar Athelete
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 21, 2012 #4 ඕක කියන්න ඇයි බං අළුත්ම ID එකක් හැදුවේ , හරි හරි උඹ මොබිටෙල් එකෙන් නේද
G gaweshakaya Member Mar 21, 2012 6 1 0 Mar 21, 2012 #5 මට තාම නං මොබිටෙල් එකේ ජොබ් එකක් හම්බ උනේ නැ. .. . නැ බන් මම මේ දේවල් කොහොමද කියල හොයන්නේ . . . .
sashimaal Junior member Jun 8, 2008 62 5 8 Nugegoda Mar 21, 2012 #6 Service eka hondai. Eth sinhala subjects thawa one...
sashimaal Junior member Jun 8, 2008 62 5 8 Nugegoda Mar 21, 2012 #7 darshana007 said: ඕක කියන්න ඇයි බං අළුත්ම ID එකක් හැදුවේ , හරි හරි උඹ මොබිටෙල් එකෙන් නේද Click to expand... Mobitel unta karanna puluwan oya tika thamai
darshana007 said: ඕක කියන්න ඇයි බං අළුත්ම ID එකක් හැදුවේ , හරි හරි උඹ මොබිටෙල් එකෙන් නේද Click to expand... Mobitel unta karanna puluwan oya tika thamai
S sampababa Member Mar 26, 2008 34 1 0 Mar 21, 2012 #8 mama sannasgala sirge Sinhala subject ekata register una. niyamai. Rs.150/- witharai yanne. . . Palaweni padama Rachana gena. Video 4k ma thiyanawa. Rachana liyapuwa 2 kuth thiyanawa. . wede niyamai
mama sannasgala sirge Sinhala subject ekata register una. niyamai. Rs.150/- witharai yanne. . . Palaweni padama Rachana gena. Video 4k ma thiyanawa. Rachana liyapuwa 2 kuth thiyanawa. . wede niyamai
S sampababa Member Mar 26, 2008 34 1 0 Mar 21, 2012 #9 hebei eka sathiyakata thawa content wedi una nan hondai !
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Mar 21, 2012 #12 වෙබ් පාඨශලාවක්ද http://eteacher.dialog.lk/index.php?categoryid=25&productid=cs-127 Click to expand... Course Name: Combined Mathematics (English Medium) Teacher Name: Mahinda Rajapakse
වෙබ් පාඨශලාවක්ද http://eteacher.dialog.lk/index.php?categoryid=25&productid=cs-127 Click to expand... Course Name: Combined Mathematics (English Medium) Teacher Name: Mahinda Rajapakse
S sampababa Member Mar 26, 2008 34 1 0 Mar 21, 2012 #13 sannasgala sir ge content nan maru !!!! http://eteacher.dialog.lk/user/view.php?id=454