යමුද පොඩි සවාරියක්..

pinki88

Member
Jan 13, 2011
104
16
0
යමුද පොඩි සවාරියක්..

ඔන්න යාලුවනේ මං අද මගේ BF එක්ක ගියා පොඩි ගමනක්..මං යන්න එච්චර ආස තැනක් නම් නෙවියි..මෙතනට කියන්නේ self service auto parts(car wreckers) කියල.දැන් නම් ඔයාල දන්නවත් ඇති මේ කොහෙද කියල.මෙතන එක එක වර්ගයේ අබලන් වාහන ලක්ෂ ගානක් ගොඩ ගහල තියෙන තැනක්.මෙතන අක්කරයක් විතර ලොකුයි මං හිතන්නේ.මේ කාර් වලින් අපිට ඕනි කරන ඕනිම දෙයක් ගලවගන්න පුළුවන්.මේ car yard 1 ට ඇතුළු වෙන්න $1 ක මුදලක් අය කරනවා.අපි ගලවා ගත්ත පාර්ට්ස් වලට වෙනම ගෙවන්න ඕනි.මේ තැන් වල පාර්ට්ස් වල මිල හරි අඩුයි.මොකද මේවා ගලවන්න යොදවන්නේ අපේම ශ්‍රමය නිසා.අපි ගියේ අපේ කාර් 1 ට bumper 1 ක් ගන්න.මගේ BF bumper 1 ගලවනකල් මට ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මං ෆොටෝස් ටිකක් ගත්තා.ඒහෙනම් ඔයාලත් බලන්නකෝ

img0376yvf.jpg


img0376yvf.jpg


img0373zl.jpg


img0372gj.jpg


මේ තියෙන්නේ එයාලා ගලවල විකුනන්න තියෙල තියෙන පාර්ට්ස්...

img0259u.jpg


img0369z.jpg


ඔන්න tyres

img0367ci.jpg


img0366vy.jpg


මේ තියෙන්නේ car yard 1 ඇතුල

img0262af.jpg


img0264de.jpg


මේ තියෙන්නේ කව්රු හරි පාර්ට්ස් ගලවාගෙන ගිය car 1 ක් , ටික දවසකින් මේක යකඩ වලට තලන්න දානව මේකේ ගන්න දෙයක් නැති උනාම


img0266wu.jpg


img0268rs.jpg


img0269hp.jpg


ඔන්න තියෙනවා යකඩ වලට තලපු car

img0272xu.jpg


img0276gyo.jpg


img0278fg.jpg


img0280l.jpg


img0281kq.jpg


img0284b.jpg


img0285bg.jpg


img0288kw.jpg


img0290de.jpg


img0274zz.jpg


img0291ro.jpg


img0293ej.jpg


img0295kd.jpg


img0298zv.jpg


img0299pp.jpg


img0304e.jpg


img0306cc.jpg


img0310gc.jpg


img0311yz.jpg


img0313pmf.jpg


img0316ho.jpg


img0318vf.jpg


img0320ph.jpg


img0322qv.jpg


img0324d.jpg


img0326wi.jpg


img0328ar.jpg


img0330fy.jpg


img0335r.jpg


img0340cg.jpg


img0342wh.jpg


img0346jo.jpg
 
Last edited:

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔන්න යාලුවනේ මං අද මගේ BF එක්ක ගියා පොඩි ගමනක්..මං යන්න එච්චර ආස තැනක් නම් නෙවියි..මෙතනට කියන්නේ self service auto parts(car wreckers) කියල.දැන් නම් ඔයාල දන්නවත් ඇති මේ කොහෙද කියල.මෙතන එක එක වර්ගයේ අබලන් වාහන ලක්ෂ ගානක් ගොඩ ගහල තියෙන තැනක්.මෙතන අක්කරයක් විතර ලොකුයි මං හිතන්නේ.මේ කාර් වලින් අපිට ඕනි කරන ඕනිම දෙයක් ගලවගන්න පුළුවන්.මේ car yard 1 ට ඇතුළු වෙන්න $1 ක මුදලක් අය කරනවා.අපි ගලවා ගත්ත පාර්ට්ස් වලට වෙනම ගෙවන්න ඕනි.මේ තැන් වල පාර්ට්ස් වල මිල හරි අඩුයි.මොකද මේවා ගලවන්න යොදවන්නේ අපේම ශ්‍රමය නිසා.අපි ගියේ අපේ කාර් 1 ට bumper 1 ක් ගන්න.මගේ BF bumper 1 ගලවනකල් මට ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මං ෆොටෝස් ටිකක් ගත්තා.ඒහෙනම් ඔයාලත් බලන්නකෝ.

    :eek::eek: