යමුද පොඩි සවාරියක්..

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
Riyadh walath thiyanawa HARAJ (parana badu) eka. akkara gaanaka parana, happicha, kuduwecha vahana. Amathara kotas labeta ganna othenta thamai yanne.

Australia gana tikak pennuwata sthuthi.
 
dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ කොහෙද නගා? ජපන්ද? අපරාදෙ වාහන ටික.
    thx ඉතින් අපිත් එක්ක ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්තට.:)
    ඔයාගෙ ෆොන්ට් එකේ colour එක වෙනස් කලානම් ෙහොදයි. ෙමොකද කියවන්න ටිකක් අමාරුයි.:rolleyes:
     
    pinki88

    Member
    Jan 13, 2011
    104
    16
    0
    Riyadh walath thiyanawa HARAJ (parana badu) eka. akkara gaanaka parana, happicha, kuduwecha vahana. Amathara kotas labeta ganna othenta thamai yanne.

    Australia gana tikak pennuwata sthuthi.

    මේ කොහෙද නගා? ජපන්ද? අපරාදෙ වාහන ටික.
    thx ඉතින් අපිත් එක්ක ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්තට.:)
    ඔයාගෙ ෆොන්ට් එකේ colour එක වෙනස් කලානම් ෙහොදයි. ෙමොකද කියවන්න ටිකක් අමාරුයි.:rolleyes:

    its Australia..>Melbourne..>Clayton..>Centre Road
     
    pinki88

    Member
    Jan 13, 2011
    104
    16
    0
    අයියෝ කාර් කිව්වලු....
    :sorry::sorry:

    Maru.........
    :yes::yes:

    ෂි... මේ ආශ්චර්යමත් රටේ ඕකක් නෑනෙ:sorry:
    :shocked::rolleyes::rolleyes::yes::yes:

    පපුව හෝස් ගාලා යනවා මේ වගේ අපරාද දැක්කහම :sorry::sorry::sorry:
    :sorry:

    aiyyooo wahana tika... ehe hitiyanam kottu kar ekak hadaganna thibba....
    :shocked::lol::lol:
    Elazz...
    rep +1

    thanks...
     
    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    Ahh ,, me ape center road eke tiyana place eakane ;) mama last week eke othanata giya mage car eakata kali wagayak hoyagena eanna..
    okoma hondai samahara kali wala ganna counter eke ina kena anuwa wenas wena eaka tamai aula :(:( ,,,,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංකාවේ පාරවල් වල දුවන වාහන වලටත් වඩා මේවා හොඳ‍යිනේ...:lol::lol::lol::lol::lol::lol: ලංකාවේ තිබුනානම් මේවා ඔක්ක්කම තවමත් පාවිච්චි කරනවා.:yes::yes::yes::yes::yes::yes::yes:
     
    pinki88

    Member
    Jan 13, 2011
    104
    16
    0
    Ahh ,, me ape center road eke tiyana place eakane ;) mama last week eke othanata giya mage car eakata kali wagayak hoyagena eanna..
    okoma hondai samahara kali wala ganna counter eke ina kena anuwa wenas wena eaka tamai aula :(:( ,,,,
    :yes::yes: ahemada?man dakka ethana price list 1k thibba..man nam echchara oka gana danne na..mage bf nam expert oye place 1 gana..:):)