

me koheda?
Panchikawatta wage..
elaz
Riyadh walath thiyanawa HARAJ (parana badu) eka. akkara gaanaka parana, happicha, kuduwecha vahana. Amathara kotas labeta ganna othenta thamai yanne.
Australia gana tikak pennuwata sthuthi.
මේ කොහෙද නගා? ජපන්ද? අපරාදෙ වාහන ටික.
thx ඉතින් අපිත් එක්ක ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්තට.
ඔයාගෙ ෆොන්ට් එකේ colour එක වෙනස් කලානම් ෙහොදයි. ෙමොකද කියවන්න ටිකක් අමාරුයි.![]()
අයියෝ කාර් කිව්වලු....


Maru.........


ෂි... මේ ආශ්චර්යමත් රටේ ඕකක් නෑනෙ![]()





පපුව හෝස් ගාලා යනවා මේ වගේ අපරාද දැක්කහම![]()

aiyyooo wahana tika... ehe hitiyanam kottu kar ekak hadaganna thibba....



Elazz...
rep +1
eka thamayi...mehe ehema una nam 75% withara wahana aye hadala duwanawa parawal wala!!!![]()
aparade!!
![]()






ලංකාවේ තිබුනානම් මේවා ඔක්ක්කම තවමත් පාවිච්චි කරනවා.






Ahh ,, me ape center road eke tiyana place eakanemama last week eke othanata giya mage car eakata kali wagayak hoyagena eanna..
okoma hondai samahara kali wala ganna counter eke ina kena anuwa wenas wena eaka tamai aula,,,,

ahemada?man dakka ethana price list 1k thibba..man nam echchara oka gana danne na..mage bf nam expert oye place 1 gana..
