මූ කටින්ද දන්නෑ මේක කිව්වේ..

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මූ කටින්ද දන්නෑ මේක කිව්වේ..

    මචන්ලා මම මේක දැන් FB එකෙන් දැක්කේ..මට නම් මර තරහක් අවේ මචන්. මේ අපේ රට කකා මේ කියන දෙවක් දැක්කම. බොරු කියන්න ඕන නෑ මට දේශපාලන පක්ෂයක් තිබුනා. එත් දැන්නම් නෑ. දැන් තියෙන්නේ පුදුම කලකිරීමක් විතරයි.

    දීල තියන පොරොන්දු ප්‍රමාණයේ හැටියට මුන්ට මොනවද වෙන්න ඕන?..

    54590429765352696987724.jpg


    මේකා මොන සමිකරනෙන්ද දැන්නැ මේක හැදුවේ? නොදොකින්, නොදොකින්, නොදෝමකින්..තුක්..නොදොකින්


    මේ අනිත් ඒවා...


    41709529646399042216424.jpg

    42254328008037206052624.jpg

    42313629498347057021624.jpg

    40733627407754599414224.jpg



    මේ ළඟ එන අව්රුද්දෙ වත්....අපිටත් අපේ රටටත් සුභම සුභ අනාගතයක්ම උදා වේවා!


    කොල්ලනේ මම නම් හිතේ වේදනාවෙන් මේ Thread එක දැම්මේ? මගේ පුත්ගලික අදහස. උඹලගේ අදහසුත් දානවනම් වටිනවා. වැඩේ හොඳනම් වේලි වේලි ඉන්න අපට සලකලම යන්න..... :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කියපු එකාගේ පඩි ඒ ගාණට අඩු කරලා ජිවත් වේලා මාසයක් බලපන්..
    කියන්න තියෙන්නේ..
    එතකොට තේරෙයි නේ මිනිහාට වෙනස..
     
    • Like
    Reactions: pubudukl

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    කියපු එකාගේ පඩි ඒ ගාණට අඩු කරලා ජිවත් වේලා මාසයක් බලපන්..
    කියන්න තියෙන්නේ..
    එතකොට තේරෙයි නේ මිනිහාට වෙනස..

    :yes: ow ow .. habai okage wahana tiyana redawal..
    okkoma kapala.. podu pravahana sewa... kaden badu arana
    oka ehema satiyak inne naha...
    ita passe allata rila tama kanna wenne... mata penna baha bang
    me gon hattawa... :frown::frown::frown:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වලට වැටුන මිනිහ වල කටින්ම thami මචන් ගොඩ එන්න ඕනේ. අද ඉන්න දේශ පාලුවෝ හොඳ නැහැ තමි. ඒ කියල මේකට තියෙන එකම විසඳුම දේශපාලන විසන්දුමක්ම තමි මචන්.

    මම හොඳින්ම දන්නා ඇමති කෙනෙක් ඉන්නවා. අපේ කව්රුවත් newei habai අපිව හොඳට අඳුරනවා. සුනාමි දවස් වල ඕකගේ ගෙදර සුනාමි ආධාර ගොඩ ගහල තිබුන විදිහ දැක්කනම් සුනාමියට අහුවෙච්ච මිනිස්සු දිවි නසාන්නවා බන්. අපිට හිතන්නත් බැරි විදිහිට thami දේශ පාලුවෝ ගසා කන්නේ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    769
    113
    ඇත්ත මචෝ, මුන්ට චන්දෙ දීල යවපු අපි, අපේම පුක විකන් මැරෙනවා ඇර දැන් කරන්න දෙයක් නැත.:(
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ෙනොදකින් කාලකන්නිය. මේකගෙ මුණ දැක්කම මටනම් යකා නගිනවා බන්. මුන් ඉතින් අපෙ සල්ලි වලින් පිනට කකා කියන තුප්පහි කතා තමා මේ.
    මේක තව ටික කාලෙකින් කියිද දන්නෙ නෙ, ෙපොඩි වැරදීමක් උනෙ කියල..

    :growl::growl::growl::growl::growl::growl:
     

    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    Thread dala wadak na ban
    owa okkoma dala
    election ekak apu gaman
    mahinda pakayatay anith sakkili wesige puthala tikatay ubala chande denawane ethakota hari ithin
     
    • Like
    Reactions: gcj

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    :yes: ow ow .. habai okage wahana tiyana redawal..
    okkoma kapala.. podu pravahana sewa... kaden badu arana
    oka ehema satiyak inne naha...
    ita passe allata rila tama kanna wenne... mata penna baha bang
    me gon hattawa... :frown::frown::frown:

    අනිවා....සිරාම කතාව මචන් :yes::yes::yes:
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    Thread dala wadak na ban
    owa okkoma dala
    election ekak apu gaman
    mahinda pakayatay anith sakkili wesige puthala tikatay ubala chande denawane ethakota hari ithin

    na machan mama nam hitha gaththa..kohomath me wage kalakanninta nam chande denne nemai kiyala..sirawatama..election aka dawase gedarata wela nida gannawa ban..aka ita wada sapai.
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    බන්දුලයා u.n.p යේ ඉන්න කල් බඩුමිල අඩු කරන හැටි ගනන් හද හද පෙන්නුවා ,එකපාරට ශ්‍රී ලංකා එකට පැනපු ගමන කිව්වා බඩු මිල සක්කරයාගේ පුතා වය්මාර ආවත් අඩු කරන්න බැහැ කියලා ඔන්න ඔහොමයි මුන්ගේ වැඩ ,මේකා ආයි u.n.p එකට ගියොත් පටන් ගන්නවා බඩු මිල අඩුකරන හැටි පෙන්නන්න .
    මේ යක්කු පස්සේ යන අපිටයි ගහන්න ඕනේ :frown::frown: