මූ කටින්ද දන්නෑ මේක කිව්වේ..
මචන්ලා මම මේක දැන් FB එකෙන් දැක්කේ..මට නම් මර තරහක් අවේ මචන්. මේ අපේ රට කකා මේ කියන දෙවක් දැක්කම. බොරු කියන්න ඕන නෑ මට දේශපාලන පක්ෂයක් තිබුනා. එත් දැන්නම් නෑ. දැන් තියෙන්නේ පුදුම කලකිරීමක් විතරයි.
දීල තියන පොරොන්දු ප්රමාණයේ හැටියට මුන්ට මොනවද වෙන්න ඕන?..
මේකා මොන සමිකරනෙන්ද දැන්නැ මේක හැදුවේ? නොදොකින්, නොදොකින්, නොදෝමකින්..තුක්..නොදොකින්
මේ අනිත් ඒවා...
මේ ළඟ එන අව්රුද්දෙ වත්....අපිටත් අපේ රටටත් සුභම සුභ අනාගතයක්ම උදා වේවා!
කොල්ලනේ මම නම් හිතේ වේදනාවෙන් මේ Thread එක දැම්මේ? මගේ පුත්ගලික අදහස. උඹලගේ අදහසුත් දානවනම් වටිනවා. වැඩේ හොඳනම් වේලි වේලි ඉන්න අපට සලකලම යන්න.....