meh mokakda oi meh kale ?
this is not the real end i think... there should me more to come...![]()

ඇයි චරිතෙ මරන්න හිතුනෙ
ලස්සන අවසානයකට අරගෙන යන්න තිබ්බනෙ චරිතෙ
අමුතු ගැම්මක් තියෙන කථාවක් මචන්
පුළුවන් නම් පී.ඩී.එෆ් එකක් අවුට් කරපන් ෆුල් ස්ටෝරි එකේම
ela ela ... mamath kiyawanda gaththa .... digatama liyanda![]()
![]()
![]()

කථාවේ අවසානය මම කෙසේවත් නොසිතූ ලෙස සදහන් වීම ගැන පුදුම වීම
කථාව නම් ඉතා රසවත් දෙනෙත ඉවත් කර නොගත හැකි ලෙස රචිත වී තිබේ
තවත් මෙවන් කථා තිබේ නම් එක් කරන්න

End ekata hadissi wadida manda!!!
Adirajyawadigen balapamak awith wage!!
Awulak nah ithin Themasaka kathawaka nimawa..
Elakiri..

මේ කතාව ලියද්දි මට ඕනි උනෙත් කව්රුවත් හිතං නැති පැති වලට කතාව ගෙනියන්න...ඒ කියන්නේ වෙනස්ම කතාවක් ලියන්න....ටිකක් දුරට වැඩේ සාර්ථකයි කියල හිතෙනවා...බොහොම ස්තුතියි අදහස් වලට අනිවා අලුත් කොටසක් ලිව්වොත් සහෝව දැනුවත් කරන්නම්...![]()
කථාව හොදයි උඹේ
පොතකට උනත් හරවන්න පුළුවන්
තවත් අයගේ කියවීම පිණිස
තවත් මේ වගේ කථා ලියනව නම් අපිව දැනුවත් කරන්න අමතක කරන්න එපා

මම දැනුයි අන්තිම කොටස කියෙව්වෙ
මිනීමරුවා
දෙවෙනි කොටස පටන් ගන්නෙ කවදයි ?

අයියෝ ආගන් මාමේ
මොකද්ද මේ කලේ මෙහෙම කූර අවසානක් දැම්මේ මොකෝ
හලිම කැතැයි කලපු වැඩේ![]()
එකතු කරන් එක පිම්මට කොටස්..........පහක්
හිදගෙන කියවීමි අරගෙන ලොකු........හුස්මක්
අනේ චමත්කා කෙල්ලට වෙච්චි..........දෙයක්
දැනුනා කොල්ලො සත්තයි බන් මාර......දුකක්
තරුවක් වෙතට බැදි ප්‍රේමය නිමා........විය
ආගන් සහෝගේ කතාව නිමා............විය
උපරිම රසක් ගෙන දීමට සමත්..........විය
කෙල්ල මැරුණු එකනම් ලොකු දුකක්..විය
ස්ථිර කිසිත් මේ ලෝකයේ කොහෙත්....නැත
සිතනා ලෙසට හැමදේ සිදුවන්නෙ........නැත
පතනා හැමදේම අප ජය ගන්නෙ........නැත
ඒ හැම දේම කතාවෙනුත් පෙනෙනු......ඇත

දුක හිතුනා රත්තරනේ...
හිත රිදුනා රත්තරනේ...
එය එසේ නිමාවිය...
අලුත් කතාවක් ඕන මචං.. අනිවා ඕන.. දුක හිතෙන අවසානයක් එපා ඒකට.. දුකයි ඇත්තටම![]()