යමුද පොඩි සවාරියක්..

pinki88

Member
Jan 13, 2011
104
16
0
ලංකාවේ පාරවල් වල දුවන වාහන වලටත් වඩා මේවා හොඳ‍යිනේ...:lol::lol::lol::lol::lol::lol: ලංකාවේ තිබුනානම් මේවා ඔක්ක්කම තවමත් පාවිච්චි කරනවා.:yes::yes::yes::yes::yes::yes::yes:
:):):)
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
ලංකාවෙනම් ගලවලා අරන් යන්න දුන්නොත් වයර් කෑල්ලක් හරි හොරෙන් අරන් එන්න තමයි ට්‍රයි එක දෙන්නේ...