මාළු ඇල්ලීම තහනම්!
පහතින් දැක්වෙන්නේ කෑගල්ල නගරයේ කුරුණෑගල පෞද්ගලික බස් නැවතුම්පල ඉදිරිපිට ප්රදර්ශනය කර ඇති නාම පුවරුවකි.
එම ස්ථානයේ ජල නලයක ඇති වූ කාන්දුවීමක් හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය විසින් එම ස්ථානයේ වලක් හාර ගොස් ඇති අතර සතියකටත් වැඩි කාලයක් ඔස්සේ එය අවසන් නොකිරීමට ජල සම්පාදන මණ්ඩලය ක්රියා කොට ඇත.

Last edited:

nathnam defa denawa ban ubata!!