යුද්ධයෙන් පසු ලංකාව සංවර්ධනය වුනාද?
දැන් එළකිරි එකේ ඉන්න පින්වතුන් කියමු බලන්ට 2009 දී යුද්ධය ඉවර වුණායින් පසුව ඇත්තටම මොකක්ද රටේ ඇතිවුන දියුණුව? රටේ බඩු මිල අඩුවුනාද? රටේ අපරාධ අඩු වුනාද? ඇමතිලා ගසා කන එක අඩුවුනාද? සුදු වෑන් නැවතුනාද? රුපියලේ අගය වැඩි වුනාද? රටේ සංවර්ධනය ඉහල ගියාද? මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද? රටේ නිෂ්පාදන ඉහල ගියාද?
හා හා දැන් දෙන්නකෝ මේකට උත්තර? අනේ මේ දන්නේ නැති නිසයි මම අහන්නේ?

මේ ත්රෙඩ් ඒක ඔය මොකක්ද මේ කොන්ස්ට්රක්ටිව් ඩයලොග් ද මොකක්ද කියන එකටත් විවුර්තයි ඔන්.