මහින්ද පරාදයි.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
colombo_in_olden_days_12.jpg


නිදහස ඉල්ලා පිපී නැමීගිය මල් දෙවරක් පරවී වැටුනා
කඩු නැතිවම කොපු ඵක ඵක ජාතියෙ එළකිරියේ තැන තැන තිබුනා
ජාතික ආලෙන් ලිව්වොත් අකුරක් උන්‍ නොදැනිම මහ මග මැරුනා
සුද්දගෙ වැඩ දැන් කල්ලො කරකොට සුද්දගෙ ඉහමත මල් පිපුනා
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මහින්ද නෙවෙයි පාරාද
    රටයි පාරාද
    මේ නිසා අපේ රටටයි ගොඩක් නරක ප්‍රථිපල එන්නෙ
    පච නිවුස් මෙකේ දාන්න එපා කරුණාකරලා
    සත්‍ය තේරුම් ගන්න ප්ලීස්

    :yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg


    ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
    මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
    කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
    මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මචං මේ LLRC එක දාගත්තෙත් ආණ්ඩුවෙන්ම නේ. ඉතිං ඇයි ක්රියාත්මක කරන්නේ නැත්තේ. එහේ යෝජනාව ගේනව කියද්දිත් මෙහේ සුදු වෑන් වලින් උස්සනව. උන්ව අල්ලල දුන්නම පොලිසියෙන්ම නිදහස් කරනව. ඉන්දියාවට බොරැ කිවුව 13+ දෙනව කියල. ඉතිං මේවා සම්මත වෙන එකේ පුදුමයක් නෑ.

    :yes::yes: මමත් කියන්නේ ඒක තමා....... ආණ්ඩුවම LLRC එකක් දාගෙන, දැන් ඒක ක්‍රියාත්මක කරන්න කිව්වහම, කෑ ගහනවා ඈමරිකාව අත ගහනවා කියලා....... :rofl::rofl: අනේ මන්දා මේවා...... ඒවා එහෙන් පෙන්වගෙන, අනිත් පැත්තෙන්, හැමදේම ගණන් යවනවා....... :angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: මමත් කියන්නේ ඒක තමා....... ආණ්ඩුවම LLRC එකක් දාගෙන, දැන් ඒක ක්‍රියාත්මක කරන්න කිව්වහම, කෑ ගහනවා ඈමරිකාව අත ගහනවා කියලා....... :rofl::rofl: අනේ මන්දා මේවා...... ඒවා එහෙන් පෙන්වගෙන, අනිත් පැත්තෙන්, හැමදේම ගණන් යවනවා....... :angry::angry:
    Yes American Karayo Agili Nogahana Place Ekak Ne Ada
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ලංකාවට සිදුවන්නේ කුමක්ද?



    ඇමරිකාව විසින් ගෙනා මානව හිමිකම් පිලිබඳ යෝජනාව මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම වැඩි ජන්දයෙන් සම්මත විය. නමුත් මෙම යෝජනාව පිලිබඳ බොහෝ දෙනාට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැත. මෙම ලිපිය ඔස්සේ එම යෝජනාවත් ඉන් ශ්‍රී ලංකාවට වන බලපෑමත් පිළිබඳව විග්‍රහ කිරීමට අප බලාපොරොත්තු වනවා.

    මානව හිමිකම් කවුන්සිලය

    මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192 ක් අතුරින් ජන්ද විමසීමකින් බහුතර කැමැත්තට තෝරා පත්කරගත් ඊට අනුබද්ධ ආයතනයකි.

    සාමාජික රටවල් 47 කි.එක්සත් ජාතීන්ගේ ඕනෑම රටකට එහි විවෘත සභාවාරය තුල බහුතර ජන්දයකින් මෙයට තේරී පත්විය හැක. ධුර කාලය වසර තුනකි.මෙහි සාමාජිකත්වය ලෝක භූගෝලීය ආරක්ෂාවන පරිදි සාධාරණ ලෙස බෙදී යයි.

    වර්තමාන සභාපතිත්වය උරුගුවේ රාජ්‍යය විසින් දරනු ලබයි.මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අරමුණෙන් පිහිටුවාගත් මෙහි වගකීම වන්නේ අන්තර්ජාතික මට්ටමින් මානවහිමිකම් ආරක්ෂා කිරීමයි.

    ලංකාවට යුධ අපරාධ චෝදනා


    යුද්ධයේ අවසන් අදියරේ ශ්‍රී ලංකා හමුදාව විසින් අන්තර්ජාතික නීතියට විරුද්ධව යමින් යුධ අපරාධ සිදු කල බවත්ය ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලංකාවට චෝදනා කරන ලදී. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා විසින් මේ පිළිබඳව සොයා බැලීමට තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී.

    දරුස්මාන් වාර්තාව නමින් එලි දැක්වූ මෙමගින් ශ්‍රීලංකාව විසින් යුධ අපරාධ සිදුවී ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති පෙන්වා දෙන ලදී. ඒ පිළිබඳව විමර්ශනය කල යුතු බවක්ද යෝජනා කෙරිණි.නමුත් මෙයට විරුද්ධ වූ රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කි මුන්ට විරුද්ධත්වය පා අපේම වාර්තාවක් ඉදිරිපත් කිරීමට කල් ලබා ගැනීම සිදු කරන ලදී.

    දරුස්මාන් වෙනුවට උගත්පාඩම්

    ඒ අනුව ජනාධිපතිවරයාගේ අතීත මිත්‍රයකු වන සි.ආර් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසම පත්කරන ලදී. එහි අරමුණ වුයේ අන්තර්ජාතිකව නැගෙන යුධ අපරාධ චෝදනා තමන්ගේම ක්‍රමයට විමර්ශනය කිරීමයි.

    ආණ්ඩුවට පක්ෂ පුද්ගලයන්ගෙන සමන්විත සංහිඳියා කොමිසම නොසිතු අයුරින් යුද්ධයේ අවසන් අදියර තුල යම් යම් සිදුවීම් සිදුවී ඇති බවද ඒවාට නිර්දේශද ඉදිරිපත්කර තිබුණි. නමුත් එම නිර්දේශ ඉදිරිපත්කිරීමට කාල රාමුවක් ඉදිරිපත්වී නොතිබූ නිසා එම නිර්දේශයන් යට යමින් පැවතුනි.

    නමුත් ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ලංකාව ගැන අවධානය යොමු කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වන බව කි නිසා රජය කලබලයට පත්විණි. ඒ හේතුවෙන්ම කලබලයේ කාල රාමුවක්ද සකස් කරන ලදී.නමුත් ඒ වවන විටත් ඇමරිකානු යෝජනාව සභාගතකර අවසන්ය '
    ඇමරිකානු යෝජනාව වන්නේ


    1. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසමමගින් නියම කල වැදගත් නිර්දේශ ක්‍රියාවට නැගීම හා ඒ වෙනුවෙන් අවශ්‍යය නීති සංශෝධනය කිරීම
    2. එම යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලයේ 20 වන (ඊළඟ) සැසිවාරයට ක්‍රියාකාරී සැලැස්මක් සහ කාලසටහනක් ඉදිරිපත් කිරීම
    3. එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම
    ඉහත සියල්ල සම්පුර්න කිරීම සඳහා ශ්‍රීලංකාවට වසරක කාලයක් ලබාදෙන මෙන්ද ඇමරිකාව ඉල්ලා ඇත.ඇමරිකාව මෙම යෝජනාව ගෙන ආවේ මානව හිමකම් කවුන්සිලයේ සාමාජික රටවලට හිමි ලොව ඕනෑම තැනක සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව පැමිණිලි කිරීමේ බලය උපයෝගී කරගෙනය.

    පැරදුනත් මුකුත් වෙන් නෑ - ජනපති

    පසුගියදා කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරු ජනාධිපතිවරයාගෙන් විමසා තිබුනේ ජිනීවා පරාද වුනොත් වෙන්නේ මොනවාද යන්නයි.එයට ජනපතිගේ පිලතුරු දී ඇත්තේ "මුකුත් නෑ" යනුවෙනි.

    උගත් පාඩම් වාර්තාවේ ප්‍රධාන නිර්දේශ

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ප්‍රධාන නිරීක්‍ෂණ හා නිර්දේශයන්හි සාරාංශය බලන්න මෙතනින්

    gossip9
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    • Like
    Reactions: gayankuwait

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තටම මේවට වගකියන්න ඕනේ අපේ ඔය රටවල් වල පත් කරලා ඉන්න තානාපතිවරු. උන් ලංකාව වෙනුවෙන් හරියට වැඩ කරානම් මෙහෙම වෙන්නේ නැහැ. තව අපිට ගොඩක් රටවල් වල සහයෝගය ලැබෙන්න තිබුන. චන්දෙ පාවිච්චි කරපු නැති රටවල් වලත් චන්දෙ ගන්න තිබුණා. කොහෙද ඔය කිසිම සුදුසුකමක් නැති උන් ඔය වගේ වැඩ වලට පත් කරපුවාම උන් බලන්නේ උන්ගේ බඩගොස්තරේ විතරයි. දැන් උන දේ උනා. ඉස්සරහට අපිට රට වෙනුවෙන් කරන්න තියන දේ බලමු.
     
    • Like
    Reactions: dimuthmike

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :growl: Rep තමා මෙතන ඉන්න පොන්ස් ලට තියෙන ආයුදේ..... පිස්සු *ත්තලා......!! :growl: Rep+ for you :D
    rep balagena kiwuwa neme machan ammalata banina nisa kiwuwe:(
    ඇත්තටම මේවට වගකියන්න ඕනේ අපේ ඔය රටවල් වල පත් කරලා ඉන්න තානාපතිවරු. උන් ලංකාව වෙනුවෙන් හරියට වැඩ කරානම් මෙහෙම වෙන්නේ නැහැ. තව අපිට ගොඩක් රටවල් වල සහයෝගය ලැබෙන්න තිබුන. චන්දෙ පාවිච්චි කරපු නැති රටවල් වලත් චන්දෙ ගන්න තිබුණා. කොහෙද ඔය කිසිම සුදුසුකමක් නැති උන් ඔය වගේ වැඩ වලට පත් කරපුවාම උන් බලන්නේ උන්ගේ බඩගොස්තරේ විතරයි. දැන් උන දේ උනා. ඉස්සරහට අපිට රට වෙනුවෙන් කරන්න තියන දේ බලමු.
    :dull:
    1.gif
    aniwaa
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    නපුන්සක කතා කියන්න එපා අවජතක බල්ලො.......... උබ හිතන දෙට වඩා ලොකු විපතක් මෙරටට වෙනවා...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    me ahapan,,deshapreme kannada ban??yako salli ate nathuwa weli weli innawa,,meya me magulak kata karanawa,,yako anagate gana newi
    heta ude kanne kohomada kiyala hitapan:D:D:D:D
    redda hukanna hadano


    මන් හිතුවේ උබ එල පොරක් කියල බන්. බැලින්නම් උබ හරි විදිහට ජාතක උන එකෙක් නම් වෙන්න බැ. තොපිල වගේ ගු කන බල්ලෝ ඉපදෙන්නේ එක්කෝ අම්මා රෙනකොට කොමඩ් එකටා වැටිල. නැත්නම් ෂුවර් එකටම තෝගේ තාත්තා අම්මට සීන් එක දාලා බඩු බෙඩ් ෂීට් එකේ පිහදන්න ඇති. උබේ අම්මා ඒ බෙඩ් ෂීට් එක නාන්න තනපොටෙට අදල තමා තෝ වගේ අඩු මාසෙන් ඉපදුන ගෙරියෝ ඉපදෙන්නේ.

    මුලින් ඉපදුන රටට ගරු කරපන්. බඩ ගැනැ කියවන්න කලිං. රන විරුවෝ කොඉතරම් කැප කිරීමක් කරලද මේ රට බේර ගත්තේ. රට පරදිනවා කියන්නේ අපිත් උබත් පරදිනවා. එක මතක තිය ගනින්. බඩ ගින්නේ මැරෙන්න හරි රටක ඉතුරු වෙන එකක් නැ යකෝ.:growl:

    පළමුව රට
    දෙවනුව රට
    තෙවනුවත් රට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව


    ප්‍රධාන නිරීක්‍ෂණ හා නිර්දේශයන්හි සාරාංශය
    එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරම්භ කරන ලද IV වැනි ඊළාම් යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් නගනු ලැබූ විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබූ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එහි සභාපති හිටපු නීතිපති වරයකු වන සී. ආර්. ද සිල්වා මහතා විසින් 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදෙනු ලැබීය.

    2002 පෙබරවාරි මස 22 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එවකට පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූදා සිට 2009 මැයි 19 වැනි දින එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන සාමාජිකයන් ඝාතනයට ලක්‌ වෙමින් කොටි ත්‍රස්‌තවාදී ගැටුම් අවසන් වූ දිනය දක්‌වා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ දකුණේ සිදුවූ සිද්ධීන් සම්බන්ධව මෙම කොමිසම මගින් විමර්ශනය කරන ලදී.

    ඒ සඳහා කොමිසමේ විමර්ශන කටයුතු 2010 අගෝස්‌තු 11 වැනිදා ආරම්භ විය. එහිදී කොමිසම මගින් විවිධ ක්‍ෂේත්‍රයන්හි නිරත පුද්ගලයන්ගෙන් සාක්‍ෂි විමසන ලදී.

    මෙම සාක්‍ෂි විමසීමේ කටයුතු සඳහා සභාපති සී. ආර්. ද සිල්වා මහතා සමග කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේ නීතිඥවරියක වන මනෝ රාමනාදන්, හිටපු භාණ්‌ඩාගාර ලේකම්වරයකු වන සී. චන්මුගම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එච්. එම්. ජී. එස්‌. පලිහක්‌කාර, විදේශකටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයකු ලෙස සේවය කළ රොහාන් පෙරේරා, ජාත්‍යන්තර ත්‍රස්‌තවාදය පිළිබඳ නිරීක්‍ෂකයකු සහ අපරාධ නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන මහාචාර්ය කරුණාරත්න හන්ගවත්ත හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වන මැක්‌ස්‌වෙල් පරණගම, හිටපු තානාපතිවරයකු වන එස්‌. බී. අතුගොඩ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන එම්. ටී. එම්. බෆික්‌ යන මහත්ම මහත්මීහුය.

    ඔවුන් විසින් සකස්‌ කරන ලද වාර්තාවේ ප්‍රධාන නිරීක්‍ෂණ හා නිර්දේශයන්හි සාරාංශය 2011 දෙසැම්බර් මස 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    එම ප්‍රධාන නිරීක්‍ෂණ සහ නිර්දේශයන් මෙසේය.

    9 වැනි පරිෙච්දය

    වාර්තාවේ සඳහන් ප්‍රධාන නිරීක්‍ෂණ හා නිර්දේශයන්හි සාරාංශයක්‌ පහත දැක්‌වේ.

    02 වැනි පරිච්ඡේදය - සටන් විරාම ගිවිසුම පිළිබඳ නිරීක්‍ෂණ

    9.1 ත්‍රස්‌තවාදයෙන් හා එයට එරෙහි ප්‍රචණ්‌ඩත්වයෙන් දශක ගණනාවක්‌ පුරා පීඩා විඳි රටටත් ජනතාවටත් කෙටි කාලීන අස්‌වැසිල්ලක්‌ සටන් විරාම ගිවිසුම මගින් ලැබුණි. කෙතරම් අස්‌ථිර හා අවසානයේ ඵල රහිත වුවද අවශ්‍යයෙන්ම පූර්ණ දේශපාලන හෝ ආරක්‍ෂක රාමුවක්‌ සැපයූයේ නැති වුවද සාකච්ඡාමය විසඳුමක්‌ කරා යොමු වන ක්‍රමවේදයක්‌ සැකසීමේ පදනම සෙවීමට උත්සුක වූ සියලු පාර්ශ්වයන්ට සටන් විරාම ගිවිසුම වෙතින් අවස්‌ථාවක්‌ සලසා දුනි. එහෙත් මේ කිසිවක්‌ ඒ ආකාරයෙන් සිදු නොවුණ බව පසුකාලීන සිද්ධීන්ගෙන් පැහැදිලි වුණි.

    9.2 ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්‍ෂණ කමිටුවේ ප්‍රධානියා ලෙස එක්‌ අතකින් ද සාම ක්‍රියාදාමයේ පහසුකම් සලසන්නා ලෙස අනික්‌ අතින්ද නොර්වේ රාජ්‍යය බාරගත් තහවුරු කළ නොහැකි ද්විත්ව භූමිකාව ඇතුළු සටන් විරාම ගිවිසුමේ සංකල්පමය වැරැදි, ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හා කල්පවත්නා සාම ක්‍රියාදාමයකට උත්තේජනයක්‌ සැපයීමට අපොහොසත් වීම තුළ එය රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් අතර සාමය ඇති කිරීමේ සාර්ථක මාදිලියක්‌ නොවුණ බව පැහැදිළි විය. තමන් විසින් ප්‍රකාශිත ඊලාම් රාජ්‍යය දිනා ගැනීමේ අරමුණින් ඔබ්බට වෙනත් කිසිදු සාකච්ඡාමය විසඳුමකට එල්.ටී.ටී.ඊ.ය දැක්‌වූ උදාසීනභාවය මෙන්ම රටේ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියට අයත් දෙමළ දේශපාලන පක්‍ෂ ඇතුළු අනෙකුත් විවිධ දේශපාලන කණ්‌ඩායම් අතර වැදගත් ජාතික ගැටලු පිළිබඳ ප්‍රවේශයක්‌ නොමැති වීම ද මෙම අසංතෘප්ත හා විනාශකාරී අත්දැකීමට දායක විය.

    9.3 සංකල්පමය හා ක්‍රියාත්මක කිරීම යන දෙඅංශයෙන්ම සටන් විරාම ගිවිසුමේ වූ අඩුපාඩු පැහැදිලිවම තම වාසිය සඳහා උපයෝගි කර ගත් එල්.ටී.ටී.ඊ. ය එමගින් භූමිය අත්පත් කර ගැනීම හා ඔවුන්ට ලබා දුන්නා වූ පිළිගැනීම තහවුරු කර ගත්තේය. ආයුධ භාර දීම කෙසේ වුවද දේශපාලන සංවාදයක්‌ ආරම්භ කිරීමේ කිsසිදු විධිවිධානයක්‌ නොමැති වීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීතිමය සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳව සටන් විරාම ගිවිසුමේ ඇතුළත් නොවීම අනිසි ලෙස යොදා ගත් එල්.ටී.ටී.ඊ.ය එතුළින් දේශීය හා 2001 වසරේ 1373 දරන එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩල සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී අවි ජාවාරම්වල නිරත විය. සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම් වැළැක්‌වීමට කිසිදු විශ්වාසදායක නිවැරැදි පාලනයක්‌ නොමැතිවීම සිය වාසියට යොදා ගත්තේය. ළමා සොල්දාදුවන් බඳවා ගැනීමේ පිළිකුල් සහගත ක්‍රියාදාමයට එරෙහි ක්‍රියාකාරී පාලනාධිකාරියක්‌ පිළිබඳ සම්පූර්ණයෙන් නොසලකා හැර තිබීම පමණක්‌ නොව කවර හෝ මානව හිමිකම් බැඳීමක්‌ පිළිබඳව කිසිදු සඳහනක්‌ නොවීම ද කපටි ලෙස අපයෝජනය කළේය.

    3 වැනි පරිච්ඡේදය

    සිද්ධීන්වල කථනයන් පමණි.

    4 වැනි පරිච්ඡේදය

    ජාත්‍යන්තර මානුෂීය නීතිය හා සම්බන්ධ අර්බුදයේ අවසාන කාලපරිච්ඡේදයට අදාළ නිරීක්‍ෂණ හා නිර්දේශ

    සාමාන්‍ය ජනතාව ආරක්‍ෂා කිරීම හා සිවිල් ජනතාවගේ ජිවිත හානි වැළැක්‌වීමේ පියවර

    9.4 ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා හමුවේ ශ්‍රී ලංකා අත්දැකීම් ඇගයීමේ දී සාමාන්‍ය ජනතාව ආරක්‍ෂා කිරීමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙමින් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතුව පැවැති ප්‍රදේශ මුදා ගැනීමට යොදා ගත් හමුදාමය උපාය මාර්ගය ප්‍රවේශම්කාරී ලෙස ක්‍රියාවට නැංවූවක්‌ ලෙස කොමිසම සෑහීමකට පත්වේ.

    එමෙන්ම අර්බුදයේ අවසාන කාල වකවානුවේදී සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඉදිරියට යැම ආරක්‍ෂක අංශ විසින් සිතා මතාම හෙමින් සිදු කළ බව ද කොමිසම සඳහන් කරයි. එය සිවිල් ජීවිත හානි වැළැක්‌වීමේ හෝ අවම කිරීමේ අරමුණින් දියත් කළ උපාය මාර්ගයක්‌ පිළිබඳ සාක්‍ෂියකි.

    9.5 හමුදා මෙහෙයුම් ක්‍රියාවට නැංවීමේ ප්‍රතිපත්තියක්‌ සැකසීම සඳහා සාමාන්‍ය ජන ජීවිතය ආරක්‍ෂා කිරීම එක්‌ ප්‍රධාන සාධකයක්‌ය යන ස්‌ථාවරය මෙම සාධකයන් හා සමපාත වේ. සාමාන්‍ය ජනතාව හිතාමතා ඉලක්‌ක කර ගැනුම ප්‍රතිපත්තියේම අංගයක්‌ය යන්න එමගින් නිෂ්ප්‍රභා වේ. කෙසේ වුවද වැඩිදුර විමර්ශනයන් සිදු කළ යුතු විශේෂ සිද්ධීන් ඉහත 4 වැනි පරිච්ඡේදයේ දෙවැනි කොටසේ ඇතුළත්ය. 4.106, 4.107, 4.109, 4.110, හා 4.111 ඡේද බලනු.

    යුද මුක්‌ත කලාපය

    9.6 වෙඩි හුවමාරුවලදී සාමාන්‍ය ජන ජීවිතයට හානි වූ බව සත්‍යයක්‌ වුවද ඉදිරිපත් වූ සියලු කරුණු හා සිද්ධීන් සලකා බැලීමේදී ආරක්‍ෂක හමුදා සිතා මතා යුද මුක්‌ත කලාපයේ සිවිල් වැසියන් ඉලක්‌ක කර නොගත් බවට කොමිසම නිගමනය කරයි. එමෙන්ම ගැටුමින් මිදී ආරක්‍ෂක ප්‍රදේශ කරා යැමට උත්සාහ කළ සාමාන්‍ය වැසියන් එල්.ටී.ටී.ඊ.යේ ඉලක්‌ක වීම හා ඔවුන්ගේ ඝාතන, බිම් බෝම්බ තර්ජන හා එමගින් සාමාන්‍ය ජනතාවට සිදු වූ ජීවිත හානි හා තුවාල, නන්දිකඩාල් කලපුව තරණය කිරීමේදී නොවැළැක්‌විය හැකි උපද්‍රවයන් සිවිල් ජීවිත හානිවලට සාමූහිකව දායක විය. එසේම එල්.ටී.ටී.ඊ. අවි ස්‌ථානගත කර ඇති ඉලක්‌කවලට ප්‍රහාර එල්ල කිරීම හමුදා ප්‍රහාරවල අරමුණට අදාළ හා අනුරූපී දායකත්වයක්‌ වනු ඇති බවට සාධාරණ විශ්වාසයක්‌ තැබුවා විය හැකි බව නිගමනය කිරීම ද යුක්‌ති සහගතය.

    9.7 ඉහත නිගමනවලට එළඹීමෙන් පසු ආරක්‍ෂක හමුදා විසින් සිවිල් ජනතාව සිතා මතා ඉලක්‌ක කිරීමක්‌ සිදු නොකළ ද, ආරක්‍ෂක හමුදා විසින් යුද මුක්‌ත කලාපයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීම සමානුපාතිකතාව පිළිබඳ මූලධර්මය ඉක්‌මවා යැමක්‌ ද යන්න පිළිබඳව සලකා බැලීම ද කොමිසමේ වගකීමකි. ඉහත සඳහන් පරිදි එදා පැවැති තත්ත්වයේ සංකීර්ණත්වය මත සියලු අංශයන් පිළිබඳව ඉතා සුපරික්‍ෂාකාරී විමර්ශනයකින් පසු කොමිසමේ අදහස වන්නේ පෙර අත් නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් ආරක්‍ෂක අංශවලට වෙනත් විකල්පයක්‌ නොවූ බවත්, පැවති වාතාවරණයක්‌ තුළ ගත හැකි සියලු ප්‍රායෝගික පූර්වෝපායයන් ගෙන ඇති බවත්ය.

    9.8 යුදමය මෙහෙයුම් අතරතුර සිදු වූ මරණ, තුවාල සහ දේපළ හානි ගැන රාජ්‍ය වගකීම හා බැඳුණු ප්‍රශ්න නිශ්චය කිරීමේදී සියලු සහායක සිද්ධි කාරණාවල ප්‍රමාණවත් වාර්තා කිරීමත් සමග "ප්‍රහාරාත්මක ක්‍රියාව" සිදු වූ තත්ත්වයන්, විනිශ්චය සභාවක්‌ ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීම, දැනුම සහ මත අනුව විස්‌තර කරන ජාත්‍යන්තර අධිකරණ විසින් "කෙසේවත් සිදුවිය නොහැකි සේ පෙනෙන" බවට විස්‌තර කර ඇති බව මෙම පසුබිම තුළ මතකයට නැගීම ද අදාළ වේ.

    9.9 කොමිසමේ අවධානයට යොමු කර තිබූ සිsවිල් ජන ජීවිත හානි පිළිබඳ නිසැක සිද්ධීන් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීමේදී මේ හා සමාන දුෂ්කරතාවයන්ට මුහුණ දීමට කොමිසමට සිදුවිය. එවැනි සිද්ධීන් හටගත්තේ කුමන නිශ්චිත වාතාවරණයන් යටතේ ද යන්න පිළිබඳව තීරණය කිරීම කොමිසමට දුෂ්කර වූ අතර (ඉහත 4 පරිච්ඡේදයේ ෂෂ කොටසේ විස්‌තර කර ඇති 4.106, 4.107, 4.109, 4.110 හා 4.111 ඡේද බලනු) සිවිල් ජනයාට සිදුවූ ජීවිත හානි හා තුවාල පිළිබඳව ආරක්‍ෂක හමුදාවන්ගේ පිළිගත හැකි සම්බන්ධයක්‌ තිබීමේ හැකියාව වෙත කරුණු යොමු වුවද මෙය සිතාමතා සිවිල් ජනයාට හානියක්‌ සිදු කිරීමේ අදහසින් සිදු කරන ලද්දක්‌ විය නොහැකිය යන්නද බැහැර කළ නොහැක. මෙවන් සිද්ධීන් ඇති වූයේ ඒ නම් කුමන වාතාවරණයක්‌ යටතේ ද යන්න පිළිබඳව පූර්ණ ලෙස විමර්ශනය කිරීම රජයේ වගකීම බව ද එවන් විමර්ශනවලින් හානිදායක චර්යාවන් හෙළිවන්නේ නම් වැරැදි කළ අයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙසටද කොමිසම අවධාරණය කරයි. මියගිය හා තුවාල ලැබූවන්ගේ ළඟම ඥතීන්ට නිසි සහන සැලසීම සිදු කළ යුත්තේ පෞද්ගලික ෙ€දාන්තයකට මුහුණ දුන් අයට පිළිසරණක්‌ වීමේ මානුෂීය හැඟීමෙනි. එය ඉහත සඳහන් කළ සිද්ධීන්ට මෙන්ම ඉදිරි පරීක්‍ෂණවලදී හෙළි වන සිද්ධීන්ට ද අදාළ වේ.

    රෝහල් - තාවකාලික රෝහල්

    9.10 සියලු සිද්ධීන් පිළිබඳව සුපරික්‍ෂාකාරී විමර්ශනයකින් පසුව දේපළ හානි සිදු කරමින් හා තුවාල සිදු කරමින් රෝහල්වලට ෂෙල් ප්‍රහාර පතිතවූ බව කොමිසම නිගමනය කරයි. එහෙත් කොමිසම හමුවේ හෙළිවූ කරුණු තුළින් මෙම සිද්ධීන්ගේ කාලය, නිශ්චිත ප්‍රදේශය හා ප්‍රහාර එල්ල වූ දිශාව පිළිබඳව සලකා බැලීමේදී සිද්ධීන්ගේ නිශ්චිත ස්‌වභාවය පිළිබඳව තරමක ව්‍යාකූල චිත්‍රයක්‌ මැවේ.

    9.11 මෙම පසුබිම මත කොමිසම මුහුණ දුන් අභියෝගය නම් ප්‍රත්‍යක්‍ෂ සාක්‍ෂි මත පදනම්ව මතභේදාත්මක ක්‍රියාවන්හි වගකීම නිශ්චිත කිරීමයි.

    9.12 එලෙස නිශ්චය කිරීමේදී කොමිසම මුහුණ දුන් දුෂ්කරතාවන් දෙයාකාරය. එනම්,

    (අ) ප්‍රශ්නගත ප්‍රදේශයේ පැවැති ගැටුමේ තීව්‍රතාවය නිසාවෙන් ප්‍රහාරයට ලක්‌වූ නිශ්චය ස්‌ථානවල විශේෂ විශ්ලේෂණයක්‌ කර නොමැති බව කොමිසමට පැහැදිළි විය.

    (ආ) සාක්‍ෂි දුන් කිසිවකු රෝහල්වලට එල්ලවූ ෂෙල් ප්‍රහාර පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා හමුදාව සිටි ප්‍රදේශයෙන් හෝ එල්.ටී.ටී.ඊ.ය සිටි ප්‍රදේශයෙන් හෝ පමණක්‌ ආරම්භ වූ බවට නිශ්චිතව සහතික කිරීමේ තත්ත්වයක නොසිටියහ. කොමිසම හමුවේ සාක්‍ෂි දුන් සිවිල් වැසියන් පැවසුයේ දෙපාර්ශ්වයෙන්ම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි. එක්‌ සාමාන්‍ය වැසියෙකු පැවසූයේ "ෂෙල් වෙඩිල්ලක්‌ වැටුණු විට සාමාන්‍ය පිළිගැනීම වූයේ එය හමුදාවෙන් එල්ල වූ බවත් එහෙත් එය එසේම බව නිසැකව පැවසිය නොහැකි බවත්ය". හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ඔහුගේ සාක්‍ෂි දීමේදී කියා සිටියේ පුදුමාතලන් රෝහලට වැරදීමකින් එල්.ටී.ටී.ඊ.යෙන් ෂෙල් ප්‍රහාර එල්ල වූ බවත් ඔවුන් පසුව ඒ ගැන සමාව ඉල්ලූ බවත්ය.

    9.13 රෝහල්වලට එල්ල වූ ෂෙල් ප්‍රහාර හා ජීවිත හානි/ දේපළ හානිවලට වගකිව යුත්තේ කවරෙක්‌ද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට කොමිසමට අතිශය දුෂ්කර වූයේ සිද්ධිය පිළිබඳ තාක්‍ෂණික ස්‌වභාවයේ සාක්‍ෂි නොමැති වීම හා සාමාන්‍ය ජනතාවගේ සාක්‍ෂි ස්‌වභාවයෙන්ම උභයාර්ථ වන බැවිනි. එහෙයින් ෂෙල් ප්‍රහාරවලට එක්‌ පාර්ශ්වයක්‌ හෝ අනෙක්‌ පාර්ශ්වය වගකිව යුතු බවට නිශ්චිත නිගමනයකට එළඹීමට සාක්‍ෂි නොමැත.

    9.14 ෂෙල් ප්‍රහාර පිළිබඳව කුමන පාර්ශ්වයක්‌ වගකිව යුතුද යන්න ගැන නිශ්චිත නිගමනයකට එළඹීමට කොමිසමට නොහැකි වුවද සිවිල් වැසියන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සාක්‍ෂි අනුව පෙනී යන්නේ රෝහල්වලට ෂෙල් ප්‍රහාර එල්ල වූ බවත් සමහර අවස්‌ථාවලදී එමගින් ජිවිත හානි හෝ තුවාල සිදුවූ බවත්ය. ප්‍රතිසංවිධාන ක්‍රියාදාමය පිළිබඳව විශ්වාසය ගොඩනැගෙන අයුරින් මානුෂීය පියවරක්‌ ලෙස නිසි පරීක්‍ෂණයකින් පසුව ෂෙල් ප්‍රහාරවලින් පීඩාවට පත්වූවන්ට කඩිනමින් නියමිත සහන සැලසීම ගැන අවධානය යොමු විය යුතුය.

    අර්බුදයට ලක්‌ව ඇති ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට ආහාර, ඖෂධ ඇතුළු මානුෂීය සහනාධාර සැපයීම

    9.15 2009 වසරේ මුල් භාගය තෙක්‌ එල්.ටී.ටී.ඊ. පාලනය පැවැති ප්‍රදේශවල සිවිල් ජනතාවට සාධාරණ ලෙස ප්‍රමාණවත් ආහාර සැපයුමක්‌ පැවැති බව කොමිසම පිළිගන්නා අතර එය සරණාගතයන්ගේ පෝෂණය සඳහා ප්‍රමාණවත් යෑයි ජාත්‍යන්තරව පිළිගත් මට්‌ටමකි. 2009 ජනවාරි තෙක්‌ ගොඩබිමින් යවන ලද ආහාර සැපයුම මේ සඳහා ඉවහල් විය. කෙසේ වෙතත් ගැටුම් තීව්‍රවීමත් නන්දිකඩාල් කලපුව හරහා පුදුමාතලන් පටු භූමිභාගයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් රඳවා ගෙන සිටි විශාල ජන සංඛ්‍යාවකට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට මුහුදු සැපයුම් මාර්ගයකට අවතීර්ණ වීමට රජයට සිදු වීමත් හේතුවෙන් පෙබරවාරි, මාර්තු, අප්‍රේල් හා මැයි මුල් භාගයේදී මෙම ප්‍රමාණවත් සැපයුම අඩු වූ බවක්‌ දක්‌නට ලැබිණි. පැවැති ගැටුම් මධ්‍යයේ මානුෂීය ආධාර අඛණ්‌ඩව ගලා යැම සහතික කිරීමට අතිවිශාල ප්‍රායෝගික ගැටලු නොතකා මෙම සැපයුම් ප්‍රවාහනය සිදු කරන ලද බව ඉදිරිපත් වූ සාක්‍ෂිවලින් කොමිසමට පැහැදිලි විය.

    9.16 විපතට පත් සිවිල් වැසියන්ගේ තත්ත්වය නගාසිටුවීම සඳහා පැවැති සීමාවන් මධ්‍යයේ ආහාර සැපයීම් වැඩි ප්‍රමාණයක්‌ මුහුදු මාර්ගයෙන් යෑවූ බව පිළිගත යුතුය. එසේ කළ හැකි වූයේ ප්‍රධාන වශයෙන් රජයේ, විශේෂයෙන් දිසාපතිවරුන් හා ආරක්‍ෂක අංශ මෙන්ම ජාත්‍යන්තර රතුකුරුස (ICRC) හා ලෝක ආහාර වැඩසටහන (WFP) සහ අවසන් යුද මුක්‌ත කලාපවල ස්‌ථානගතව පරාර්ථකාමී සේවාවක නියෑලුණු ස්‌වෙච්ඡා සේවකයන්ගේද සාමූහික ප්‍රයත්නය නිසාය.

    9.17 ගැටුමේ ගතික ස්‌වභාවය නිසා හටගත් මෙතෙක්‌ නොවූ විරූ බාධක ද එවන් තත්ත්වයන් හමුවේ උද්ගතවූ බෙදාහැරීම් පද්ධතියේ දුර්වලකම් ද සීමිත සැපයුම් සාධාරණ ලෙස බෙදාහැරීමේ සිට එල්.ටී.ටී.ඊ. ක්‍රියකාරකම් ද නොතකා ශ්‍රී ලංකා රජයත් විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්‌ ජනරාල් සහ ඉහත සඳහන් ජාත්‍යන්තර ආයතන හා වෙනත් ස්‌වෙච්ඡා සංවිධාන ගැටුම් පැවති අවසාන සති කිහිපය තුළ විපතට පත් පුද්ගලයන්ට සැපයුම් උපරිම ලෙස ලබාදීම සහතික වනු පිණිස ප්‍රශංසනීය සේවාවක්‌ සහ සහයෝගයක්‌ ලබාදුනි.

    9.18 කෙසේ වෙතත් මෙම ප්‍රයත්නයන් හමුවේ ගැටුම් තීව්‍රවීමත් සමගම සිවිල් ජනයාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා තිබූ ආහාර සැපයුම් ප්‍රමාණවත් නොවූ බව පිළිගත යුතු සත්‍යයකි. 2009 පෙබරවාරි මාසයෙන් පසුව පැවැති අතිශය දුෂ්කර තත්ත්වයන් ඉහත 4 වැනි පරිච්ඡේදයේ ෂෂ කොටසේ විස්‌තරාත්මකව සඳහන් කර ඇත.

    9.19 ඉදිරිපත් වූ කරුණු පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවගේත් විශේෂයෙන් ඉහත සඳහන් කළ ආයතන මෙන්ම සිවිල් ජන කණ්‌ඩායම්වලත් සහයෝගයෙන් ජාත්‍යන්තර සහයෝගිතාවේ හා සාමූහිකත්වයේ හැඟීම සහිතව ක්‍රියාවලියේ සුවිශාල ප්‍රායෝගික ගැටලු නොතකා කොටුවී සිටි ජනයාට ආහාර හා වෛද්‍ය පහසුකම් ලබාදීමට හැකි සෑම පියවරක්‌ම ගත් බවට කොමිසම නිගමනය කරයි.

    9.20 එල්.ටී.ටී.ඊ.ය විසින් යුද මුක්‌ත කලාපවල ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් එකිනෙකට වෙනස්‌ වූ සාක්‍ෂි තමන්ට ලැබුණු බව ද කොමිසම කියා සිටී. අදාළ සිවිල් බලධාරීන්ගේ ලේඛනගත සාක්‍ෂි මගින් සංඛ්‍යාවන් ඔප්පු කිරීමට කොමිසම කෙතරම් උත්සහා දැරුවා ද ඒ සඳහා අදාළ මූලික ලේඛන කොමිසමට ලබා ගැනීමට නොහැකි විය. කෙසේ වුවත් ලි�ත සාක්‍ෂි නොමැති වීම, පැවැති තත්ත්වය යටතේ ප්‍රායෝගිකව කළ හැකි දේ කරන ලද බවට වූ සාධකයට තීරණාත්මක බලපෑමක්‌ ඇති කළේ නැත. ඉහත සඳහන් කළ (ICRC ල WFP) වැනි ආයතනවල සහයෝගයෙන් ශ්‍රී ලංකා රජය ගත් උද්යෝගී ප්‍රයත්නයන් නිසා ප්‍රහාරාත්මක ක්‍රමවේදයක්‌ ලෙස සිවිල් ජනතාව නිරාහාරව තැබීමේ අරමුණින් එහි සිටි ජනගහනය සිතා මතා අඩුකර දැක්‌වීමක්‌ සිදුවී ඇති බවට අනුමැතියක්‌ නොලැබේ.

    ඖෂධ සැපයීම

    9.21 සියලු සාධක සලකා බැලීමෙන් අනතුරුව කොමිසමට එළඹිය හැකි එකම නිගමනය නම් (හතරවැනි පරිච්ඡේදයේ දෙවැනි කොටසෙහි විස්‌තර කර ඇති ආකාරයට) සාමාන්‍ය තත්ත්වයන්ට අදාළ විෂය මූලික සම්මතයන්ට අනුව ඖෂධ හිඟයක්‌ තිබූ බව හා ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවන් සැපයීමක්‌ නොතිබූ බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය සලකා බැලිය යුතු වන්නේ ගැටුමේ තීව්‍රතාවය මධ්‍යයේ පැවැති අසාමාන්‍ය තත්වයන් හා ගැටුම් පැවති ප්‍රදේශ හා රෝහල් අතර ඇති සමිපත්වය යන කරුණු මතය.

    9.22 කොමිසම හමුවේ ඇති සාක්‍ෂිවල අවිනිශ්චිත ස්‌වභාවය සලකන විට අර්බුදයේ අවසන් දින කිහිපයේදී සාමාන්‍ය ජනතාවගේ වෛද්‍ය පහසුකම් සැපයීම පිළිබඳ ගැටලුව ඒ හා සම්බන්ධ මානුෂීය වටිනාකම් හේතුවෙන් තවදුරටත් පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව කොමිසම පිළිගනී. එවන් පරීක්‍ෂණයකදී තුවාල ලත් සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව, තුවාලවල ස්‌වභාවය, තුවාල ලත් හා ප්‍රතිකාර ලත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සංඛ්‍යාව, ප්‍රතිකාර කිරීමට තාවකාලික රෝහල් සතුවූ පහසුකම් හා සත්‍ය වශයෙන්ම ලබාදුන් සැපයුම් ගැන තක්‌සේරුවක්‌ යන කරුණු සැලකිල්ලට ගත යුතුය.

    යටත්වීමෙන්/ අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන් වීම් පිළිබඳ චෝදනා

    9.23 යුද හමුදාව වෙත ඇතැම් පුද්ගලයන් යටත් වෙනු සෘජු ලෙස දුටුවායෑයි පවසන පුද්ගලයන් කිහිප දෙනකුගේ සාක්‍ෂි (4 වැනි පරිච්ඡේදයේ 11 වැනි කොටසේ 4.242 සිට 4.258 දක්‌වා විස්‌තර කර ඇති) අනුව, එවන් චෝදනා ගැන අවශ්‍ය විමර්ශන පැවැත්වීම හා යුද හමුදාවේ සාමාජිකයන් විසින් සිදුකළා යෑයි කියන කිසියම් නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ සාක්‍ෂි එවන් විමර්ශනයකින් හෙළිවන අවස්‌ථාවලදී, වැරැදි කළවුන්ට එරෙහිව නෛතික පියවර ගෙන ඔවුන්ට දඬුවම් පමුණුවාලීම රජය සතු පැහැදිළි වගකීමක්‌ බව කොමිසම අවධාරණය කරයි. යටත් වී නිල භාරකාරත්වයට පත්වීමෙන් පසු අතුරුදන් වීමක්‌ පිළිබඳ චෝදනාවක්‌ ස්‌ථාපනය වූ විට එය දඬුවම් ලැබිය හැකි වරදක්‌ බව කොමිසම අවධාරණය කරයි. ඒ අනුව එවන් සිද්ධීන් පිළිබඳ පූර්ණ විමර්ශනයක්‌ ආරම්භ කිරීම සහ අවශ්‍ය අවස්‌ථාවලදී නෛතික පියවර ගැනීම යටත් වීමේදී හා මුදාගත් ප්‍රදේශවලට සිවිල් වැසියන් පැමිණෙද්දී ආදර්ශවත් අයුරින් මෙතෙක්‌ බොහෝ දුරට කටයුතු කළ යුද හමුදාවේ කීර්ති නාමය රැකගැනීමේ ද අනිවාර්ය පියවරකි. සුළු සංඛ්‍යාවකගෙ ක්‍රියාවන් නිසා එම සමස්‌ත චර්යාවටම කැළලක්‌ සිදුවීමට ඉඩ දිය යුතු නැත.

    එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාකලාපය

    9.24 එල්.ටී.ටී.ඊ. විසින් සිදුකරන ලද බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මානව හිමිකම් පරිච්ඡේදයේ හා එහි ඇමුණුම්වල විස්‌තරාත්මක ලෙස සඳහන් කර ඇත.

    9.25 විශේෂයෙන්ම යුද මුක්‌ත කලාපයෙහි එල්.ටී.ටී.ඊ.ය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතියේ හරයාත්මක මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව 4 වැනි පරිච්ඡේදයේ ෂෂ කොටසෙහි සඳහන් වේ. කෙසේ වෙතත් අවසාන නිගමනය ලෙසින් කොමිසමේ වගකීම නම් පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමයි.

    (අ) තම යුදමය ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට සිවිල් වැසියන් පළිහක්‌ ලෙස යොදා ගැනීම සමගින්

    (ආ) සිවිල් මධ්‍යස්‌ථානවල යුද උපකරණ ස්‌ථාපනය කිරීම හා භාවිතය

    (ඇ) ආරක්‍ෂිත ප්‍රදේශ කරා ළඟාවීමට උත්සාහ කරන සිවිල් වැසියන්ට වෙඩි තැබීම

    (ඈ) ගැටුමේ අවසන් අදියරවලදී පවා කුඩා ළමයින් සටන් සඳහා බඳවා ගැනීම

    (ඉ) සිවිල් වැසියන්ට අන්තරාදායක බව දැන දැනම ගැටුම් කලාපයෙන් පිටත පවා බිම් බෝම්බ හා එල්.ටී.ටී.ඊ.ය විසින්ම සකසන ලද ක්‍ෂණික පිපිරුම් උපකරණ (Improvised Explosive Devices) ඇටවීම

    (ඊ) තම යුදමය අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සේවාවන් සැපයීමට සිවිල් වැසියන් යොදා ගැනීම සහ එමගින් විශේෂයෙන් අවසන් යුද මුක්‌ත කලාපයන්හි තදබදව සිටි සාමාන්‍ය වැසියන් හා සටන්කරුවන් වෙන් වෙන්ව හඳුනාගැනීමට මුළුමනින්ම පාහේ නොහැකි වීම හා

    (උ) අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අහිමිකරමින් මරාගෙන මැරෙන ප්‍රහාර අඛණ්‌ඩව සිදු කිරීම

    යන කරුණු ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම කෙරෙහි එල්.ටී.ටී.ඊ. සංවිධානය දැක්‌වූ නිහීන නොසැලකිල්ල තහවුරු කරනවා පමණක්‌ නොව හමුදාමය ජයග්‍රහණයක්‌ අත්කර ගැනීමට සිවිල් ජීවිත කෙරෙහි කිසිදු ගෞරවයක්‌ නොමැති සතුරෙකුට එරෙහිව සටන් කිරීමේදී ආරක්‍ෂක අංශවලට මුහුණ දීමට සිදුවූ යථාර්ථය ද ඉස්‌මතු කරයි.

    9.26 පරීක්‍ෂණවලදී චෝදනා ඉදිරිපත් කළ හැකි යෑයි බැලූ බැල්මට පෙනෙන සාධක ඇති එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී මූලික මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීම කෙරෙහි නිසි අවධානය යොමුකළ යුතු වන්නේ එම අපරාධයේ බරපතළභාවයට සරිලන පරිදි දඬුවම් නියම කළ යුතු නිසාය.

    අභ්‍යන්තර ගැටුම්වලට අදාළ ජාත්‍යන්තර මානුෂීය නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිරීක්‍ෂණ

    9.27 රාජ්‍ය නොවන සන්නද්ධ කණ්‌ඩායම් සම්බන්ධ වන අභ්‍යන්තර ගැටුම් පාලනයට අදාළ නෛතික රාමුවේ ප්‍රාථමික ස්‌වභාවය හමුවේ එවන් තත්ත්වයක දී නිරන්තරයෙන්ම පැන නගින ගැටලු. එනම් සිවිල් වැසියන්ට ලබා දෙන සාම්ප්‍රදායික ආරක්‍ෂාව ගැන රාජ්‍ය නොවන සන්නද්ධ කණ්‌ඩායම්වල නින්දාශීලී නොතැකීම.

    නිදසුන්

    "ආරක්‍ෂිත කලාපයන්" ප්‍රහාරාත්මක උපාය මාර්ගයට බද්ධ කිරීම සහ සිවිල් වැසියන් මිනිස්‌ පළිහක්‌ ලෙස යොදාගැනීම ආදිය රාජ්‍යයන් සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්‌ඩායම් අතර අභ්‍යන්තර ගැටුම්වලට අදාළව පවතින නෛතික රාමුවේ නොපැහැදිලි ක්‍ෂේත්‍රයන් හෙළිකරයි. මෙහි ප්‍රතිඵලය වනුයේ සිවිල් ආරක්‍ෂිත කලාප තුළ පිහිටුවා ඇති හමුදා ස්‌ථාන අක්‍රිය කිරීමේ අවශ්‍යතාවය ඇති රාජ්‍ය නොවන සන්නද්ධ කණ්‌ඩායම්වල ප්‍රහාරාත්මක උපාය මාර්ගයන්ට එරෙහිව ප්‍රතිප්‍රහාරවලට රජය පෙළඹීමෙන් සිවිල් වැසියා අනතුරට ලක්‌ වීමයි.

    9. 28 සිවිල් ජනතාවට ආරක්‍ෂාව සපයන එවන් කලාප පිහිටුවීම සංවාදශීලීව ප්‍රකාශයට පත්කිරීම සඳහා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්‌ඩායම් කිසිසේත් එකඟ නොවන තත්ත්වයන් තුළ රජය විසින් ඒකපාර්ශ්විකව යුද මුක්‌ත කලාපයක්‌ ප්‍රකාශයට පත්කළ පසු තම මෙහෙයුම් හා ප්‍රහාරාත්මක උපාය මාර්ග ප්‍රගමනයට ඒවා යොදා ගැනීම (නිදසුනක්‌ ලෙස කලාපය තුළ සිsටින සාමාන්‍ය ජනතාව මිනිස්‌ පළිහක්‌ ලෙස යොදා ගැනීම) යනාදිය නිසා සාමාන්‍ය වැසියන් ආරක්‍ෂා කිරීමේ උභතෝකෝටික ගැටලුවට එක්‌ අතකින් රජය සහ ක්‍ෂේත්‍ර අණ දෙන්නන් මුහුණ දෙන අතර අනෙක්‌ අතින් යුද මුක්‌ත කලාපය තුළ සතුරු අවි බලය අක්‍රීය කිරීමේ ගැටලුවට ද මුහුණ දේ.

    9.29 යුද මුක්‌ත කලාපයක්‌ ඒකපාර්ශවිකව ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී ලංකා අත්දැකීම සාමාන්‍ය ජනතාව මධ්‍යයෙහි සිට සිය උපායමාර්ගික ශක්‌තිය වර්ධනය කර ගැනීමට රජය විසින් නොදැනුවත්ව එල්.ටී.ටී.ඊ.යට අවස්‌ථාවක්‌ සලසා දුන්නා ද යන විවාදයට මං පාදා ඇත.

    9.30 යුද මුක්‌ත කලාපවල මුඛ්‍ය පරමාර්ථය සුරැකීමට අදාළ ජාත්‍යන්තර මානුෂීය නීතියේ අවශ්‍යතාවලට අනුරූපීව රාජ්‍ය නොවන සන්නද්ධ කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය පසු විපරම් කිරීමේ ගැටලුව ඇතුළු තවත් දුෂ්කර ගැටලු රැසක්‌ පැන නගී. එවන් තත්ත්වයක්‌ ගැන ක්‍රියා කිරීමේදී අනුගමනය කළ යුතු නිසි ප්‍රමිතීන් සහ ක්‍රියාකාරකම් සම්පාදනය කිරීම ජාත්‍යන්තර ගැටලුවලට අදාළව පවතින ජාත්‍යන්තර මානුෂීය නීතියේ ක්‍රියාත්මකභාවයට බලපාන සමකාලීන අභියෝග ජය ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.


     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    9.31 4 වැනි පරිච්ඡේදයේ සඳහන් කර ඇති පරිදි අභ්‍යන්තර ගැටුම්වලදී මතුවන සියලු සංකීර්ණතා හා අභියෝගයන් සැලකිල්ලට ගෙන අන්තර් - රාජ්‍ය ගැටුම් පාලනය කරන ජාත්‍යන්තර නීතියේ පොදු මූලධර්ම මෙන් රාජ්‍යයන් හා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්‌ඩායම් අතර අර්බුද පාලනයට නෛතික රාමුවක්‌ සුපරික්‍ෂාකාරීව සම්පාදනය කිරීමෙන් ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්මයන්, රාජ්‍ය නොවන සන්නද්ධ කණ්‌ඩායම් විසින් වඩ වඩා පිළිගැනීම සහතික කරයි. මෙම ජාත්‍යන්තර මානුෂීය නීතිය ක්‍රියාත්මක කිරීමේ සමකාලීන භාවිතයට අදාළ සංකීර්ණ ගැටලු. ජාත්‍යන්තර ප්‍රජාවගේ හා එක්‌සත් ජාතීන් හා (ICRC) වැනි අදාළ අන්තර්ජාතික සංවිධානවල ක්‍ෂණික අවධානයට යොමු විය යුතුය. එමගින් අභ්‍යන්තර ගැටුම්වලදී ජාත්‍යන්තර මානුෂීය නීතිය භාවිතයේ ඇති හිස්‌තැන් පිරවීමට සුදුසු නෛතික විධිවිධාන සකස්‌ කිරීමට ඉඩ සැලසෙනු ඇත.

    9.32 අහිංසක මිනිස්‌ ජීවිත ෙ€දජනක ලෙස විනාශ කරමින් වසර 30 ක්‌ පුරා පැවතුණු ශ්‍රී ලංකාවේ ගැටුමෙන් ඉගෙනගත හැකි පැහැදිලි පාඩමක්‌ වන්නේ මෙයයි. මෙම අත්දැකීම්වල ආභාසයෙන් සාර්ථික නෛතික රාමුවක්‌ සම්බාදනය කිරීම ගැටුමෙන් විපතට පත් සියලු දෙනා වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව දරනා පැහැදිලි වගකීමකි.

    අනතුරට පත්වූවන් පිළිබඳ ගැටලුවට අදාළ නිරීක්‍ෂණ හා නිර්දේශ

    9.33 විපතට පත්වූවන් සහ රැඳවියන් විසින් ලබාදුන් සාක්‍ෂි හා තම අත්දැකීම් පදනම් කරගෙන කොමිසමට ඉදිරිපත් වූ කරුණුවලට අනුව ජනතාවට හානි සිදුවීම වැළැක්‌වීමට ආරක්‍ෂක හමුදා උත්සාහ දරද්දී සිවිල් ජනයාට ජීවිත හානි හා තුවාල සිදු කරමින් යුද මුක්‌ත කලාප ඇතුළු සිවිල් ප්‍රදේශවල වෙඩි හුවමාරු වූ බවට කොමිසමට පැහැදිලිය.

    9.34 මිනිස්‌ පළිහකට ආවරණය වී ආරක්‍ෂාව පතමින් මරාගෙන මැරෙන ඇදහිලි මත යෑපෙන ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ අක්‍රීය කිරීමේදී ආරක්‍ෂක හමුදාව මුහුණ දෙන සංකීර්ණ අභියෝග පිළිබඳව කොමිසමට වැටහීමක්‌ ඇත. එමෙන්ම ආරක්‍ෂක හමුදාවන්ගේත් අනෙකුත් බලධාරීන්ගේත් ප්‍රමුඛත්වය සහ ඇත්තෙන්ම ස්‌වභාවික හැඟීම් නම් "මළ සිරුරු ගණන් කිරීමට වඩා ජීවිත ගලවා ගැනීම" බව කොමිසම ප්‍රශංසාත්මකව පිළිගනී. කෙසේ වෙතත් සිවිල් ජනතාවට සිදුවූ හානි පිළිබඳව පශ්චාත් යුද ඇස්‌තමේන්තු හෝ නිල වාර්තා ප්‍රදේශයේ සිවිල් පරිපාලන අධිකාරිය හෝ ආරක්‍ෂක නිලධාරීන් සතු නොවීම පිළිබඳව කොමිසම සඳහන් කරන්නේ කනගාටුවෙනි. අනතුරට පත්වූ තම පිරිස්‌ හා එල්.ටී.ටී.ඊ. යේ අනතුරට ලක්‌වූවන් පිළිබඳව ඇස්‌තමේන්තු ආරක්‍ෂක හමුදාව සතුව පවතින අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සීමිත දත්ත හැරුණු විට අනතුරට පත් සිවිල් ජන සංඛ්‍යාව පිළිබඳ නිල වාර්තාවක්‌ නොමැති වීම විවිධ ආයතන, මාධ්‍ය සංවිධාන හා බලධාරීන් විසින් පරස්‌පර සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට හේතු වී ඇත.

    9.35 සිවිල් පාලනය හෝ යුද අධිකාරීන් සතුව නිසියාකාර පසුවිපරම් ක්‍රියාදාමයක්‌ නොමැති වීම අනතුරට පත් ජනතාවගේ සංඛ්‍යාව පිළිබඳ දැඩි ලෙස අනුමාන කරන තහවුරු නොකළ සාමාන්‍යකරණයකට මං පාදා ඇත.

    9.36 කෙසේ වෙතත්, කොමිසම හමුවේ ඇති ඇසින් දුටු සාක්‍ෂි සහ වෙනත් විස්‌තර අනුව ගැටුමේ අවසන් අදියරේ දී සැලකිය යුතු සිවිල් ජන සංඛ්‍යාවක්‌ අනතුරට ලක්‌ වූ බව කොමිසමේ දැනුවත් අදහසයි. මෙයට වෙඩි හුවමාරුවට මැදි වීම, එල්.ටී.ටී.ඊ.ය හිතා මතා සාමාන්‍ය ජනයා ඉලක්‌ක කර වෙඩි තැබීම මෙන්ම අර්බුදයේ ගතිකත්වය භූගෝලීය උවදුරු, එල්.ටී.ටී.ඊ.ය විසින් සාමාන්‍ය ජනයා මිනිස්‌ පළිහක්‌ ලෙස යොදා ගැනීම හා අනතුරින් මිදීමට එල්.ටී.ටී.ඊ. ය විසින් ප්‍රාණඇපකරුවන්ට ඉඩ නොදීම යනාදිය හේතු වූ බව පෙනී යයි.

    9.37 මේ නිසා පහත සඳහන් පියවර ගන්නා ලෙස කොමිසම නිර්දේශ කරයි.

    (අ) ඉහත 4.359 ඪෂ හා (අ) සහ (ආ) හි සඳහන් නිරීක්‍ෂණවල ඇතුළත් නිශ්චිත සිද්ධීන් සහ සිවිල් වැසියන් වෙත හිතා මතාම එල්ල කළ ප්‍රහාර පිළිබඳ වාර්තාගත සිද්ධීන් විමර්ශනය කළ යුතුය. එම විමර්ශනවලින් වැරැදි කළ බව හෙළි වුවහොත් වැරැදිකරුවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට හා දඬුවම් දීමට පියවර ගත යුතුය.

    (ආ) ගැටුම් කාලය තුළ සිවිල් වැසියන්ට සිදුවූ ජීවිත හානි සහ තුවාල මෙන්ම දේපළ හානි ප්‍රමාණය සහ සිද්ධිමය හේතුන් ගැන නිශ්චය කර ගැනීමට දිවයිනේ සියලු පළාත්වල සිටින විපතට පත් සියලු පවුල් ගැන වෘත්තීමය මට්‌ටමෙන් සැලසුම් කළ සමීක්‍ෂණයක්‌ පැවැත්වීම.

    9.38 "චැනල් 04" නාලිකාවේ වීඩියෝපටය පිළිබඳ නිරීක්‍ෂණ සහ නිර්දේශ

    චැනල් 04 නාලිකාවේ වීඩියෝපටය පිළිබඳ ඪ කොටසේ 04 වැනි පරිච්ඡේදයේ සඳහන් කරුණු ගැන කොමිසම මතු සඳහන් නිරීක්‍ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කරයි.

    (අ) එහි පෙන්වන දෘශ්‍යමය ජවනිකා "සත්‍ය හෝ රඟපෑම්" බව අදාළ නොවූවද ඒවා සැබවින්ම බිහිසුණු හා සිත සසලකරවන සුලුය.

    (ආ) වීඩියෝපටයේ ඇතුළත්වන්නේ කෘත්‍රිම ලෙස මවා පාන ලද සිද්ධීන් බව ශ්‍රී ලංකා රජය තරයේ පවසන අතර එක්‌සත් ජාතීන්ගේ සම්බන්ධීකාරකවරුන් විසින් පත් කරන ලද තාක්‍ෂණික විශේෂඥයන් අවධාරණය කළේ එම වීඩියෝ පටයේ සිරභාරයේ සිටි ජනයාට පමුණුවන ලදැයි අනුමාන කළ හැකි නීති විරෝධි ඝාතන (Summary Executions) සහ ලිංගික අපරාධ පිළිබඳ පිළිගත හැකි යෑයි හැඟෙන කරුණු ඇතුළත් බවයි. එහෙත් රජය මෙන්ම එක්‌සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක විශේෂඥයන් එම වීඩියෝපටයේ නොපැහැදිලි තාක්‍ෂණික බහු අර්ථයන් අති තැන් කිහිපයක්‌ පෙන්වා දේ.

    (ඇ) ආචාර්ය චතුර ද සිල්වා හා මහාචාර්ය ඊ. ඒ. යµdන්ටිස්‌ යන ස්‌වාධීන විශේෂඥයන් විසින් ගෙන හැර දක්‌වන තාක්‍ෂණික කරුණු සහ වෝහාරික ගැටලු. වීඩියෝ පටයේ අව්‍යාජත්වය පිළිබඳව, විශේෂයෙන් රුධිරය සහිත දර්ශන කෘත්‍රිම ලෙස මවාපෑම සහ විද්යුත් ශිල්ප ව්‍යාජ ලෙස හසුරුවාලීමේ හැකියාව පිළිබඳ බලවත් සැක මතු කරවයි.

    (ඈ) විකාශය කරන ලද වීඩියෝ පටයේ පිටපතක්‌ නොමැති වීම නිසා එවැනි තාක්‍ෂණික ව්‍යාකූලතා පිළිබඳව අවසාන පැහැදිලි කිරීමක්‌ කළ නොහැක.
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මේක මරාගේ බලු හියුමන් රෙකෝඩ් එක නිසා මරාව ජාත්‍යන්තරය තුල අවමානයකට සහ පහත් කිරීමට ලක්වීමක්. වසර 64ක ඉතිහාසය තුල එක්සත් ජාතීන් ලංකාවේ මානව විරෝධී පාලකයෙකුට එරෙහිව සම්මත කරපු පලමු යෝජනාව මේකයි..
    2009 මැයි මාසෙන් පසු කොටි හෝ කිසිම සංවිධානයක් ආන්ඩුවට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයක් කරන්නේ නෑ. අන්න එහෙම තත්වයක් තිබියදී ආන්ඩුව නිරායුධ පුදගලයන් පන්දාහක් පමණ අතුරුදහන් කරා. විශේෂයෙන්ම දමිල පුරවැසියන් විතරක් නෙවෙයි සිංහල පුරවැසියන් දහස් ගානක් මේ වෙනකොට දූෂිත මරා අමානුෂික ලෙස මරා දමා තියෙනවා කියලා පැහැදිලි සාක්ෂි තියෙනවා.සුදූ වෑන් කියන්නේ මරාට සම්බන්ධ එකක් කියලා දැන් රටම ලෝකයම දන්නවා.ඒවගේම විශාල මාධ්‍යවේදීන් පිරිසක් සිය ජීවිත ආරක්ෂාව පතා විදේශ රටවලට පැනගොස් තියෙනවා.මරාගේ අම්මට හුකන නීති වලින් රටක් දුවන්න බෑ.රටක් දුවන්න වුන අපක්ෂපාති පොලිසි සහ අධිකරණ තුලින්.මරාගේ අම්මට හුකන දඩුවම් ක්‍රම ජාත්‍යන්තරයට වලංගු නෑ. දඩුවම් කරන්න ඕන ශිලාචාර නීති වලින්.අධිකරනය මගින්..මරා කියන්නේ පැහැදිලි භායනක මිනීමරුවෙක්.නිරායුධ පුරවැසියන් අවනීතිය තුලින් ඝාතනය කරන ගස් බල්ලෙක්. තමන්ගේ ප්‍රතිවිරුද්ධ ජනාධිපතිවරන අපේක්ෂකයව අසාධාරන ලෙස සිරගත කර පාහරයෙක්.ඒක නිසා තමයි මේ වගේ අපකීර්තිමත් යෝජනාවක් ආවේ.මේක මරාගේ පරාජයක් මිසක් ජනතාවගේ පරාජයක් නෙවෙයි.
    මිනීමරුවෙක් රටේ බලය ගත්ත කියලා ඇමරිකාවෙන් බල්ලෙක් ආරක්ෂක අමත්‍යංශයට පත් වුනා කියලා මුන්ට ඕන ඕන විදිහට කිසිම පුද්ගලයෙක් මරන්න ඉඩක් නෑ.ඒක කරනවනම් අධිකරනයට විතරයි වලංගු.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    umbala mokatada ban methana randu wenne?

    raniltai, wipaksetai, kotintai, benala wedak nehe ne.
    me okkoma weradi kare mahinda kiyala umbalata therenne neththe ei?

    benapiyako mahindata. ay bole me ratata mehema thathwayak udha kare kiyala.

    eyane LLRC eka path kare
    eyamane LLRC eke memberslawa thoragaththe.
    egollange nirdesha tika ne den kriyathmaka karanna kiyala Geneva vala kiyanne.

    mewa mukuth karanna one nethnam Puke amaruwakatada LLRC ekak pihitewwe?

    thamun weradi karapu hindane anith ratawalwalata penna LLRC kiyala naadagamak netuwe. eka hindane mechara prasnayak ethi une
    unbalata ey meka therenne neththe.

    denwath kiyapiyai unbalage chanden chandikam karana,
    9panthiya fail una ewntai
    kudu wikunana ewntai
    pol horuntai
    vee horuntai
    sthree dushakayantai
    komis kaarayantai
    race bookee kaarayantai
    jeewitheta iskolekata nogiya ewntai.
    waachalayantai
    lama dushakayantai
    horen pass wecha ewntai
    minimaruwontai
    anith ratawal ekka kohomadha widesha prathipathi thiyan inna one kiyala.
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    umbala mokatada ban methana randu wenne?

    raniltai, wipaksetai, kotintai, benala wedak nehe ne.
    me okkoma weradi kare mahinda kiyala umbalata therenne neththe ei?

    benapiyako mahindata. ay bole me ratata mehema thathwayak udha kare kiyala.

    eyane LLRC eka path kare
    eyamane LLRC eke memberslawa thoragaththe.
    egollange nirdesha tika ne den kriyathmaka karanna kiyala Geneva vala kiyanne.

    mewa mukuth karanna one nethnam Puke amaruwakatada LLRC ekak pihitewwe?

    thamun weradi karapu hindane anith ratawalwalata penna LLRC kiyala naadagamak netuwe. eka hindane mechara prasnayak ethi une
    unbalata ey meka therenne neththe.

    denwath kiyapiyai unbalage chanden chandikam karana,
    9panthiya fail una ewntai
    kudu wikunana ewntai
    pol horuntai
    vee horuntai
    sthree dushakayantai
    komis kaarayantai
    race bookee kaarayantai
    jeewitheta iskolekata nogiya ewntai.
    waachalayantai
    lama dushakayantai
    horen pass wecha ewntai
    minimaruwontai
    anith ratawal ekka kohomadha widesha prathipathi thiyan inna one kiyala.
    :yes::yes::yes::yes::yes: