ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol::lol::lol::lol:උබ කොහොමද බූරුවෝ මම ගමක පාරක නියරක ඇවිදලා නැ කියන්නේ ,නිකන් හිතින් මවපු මනස්ගාත කියන්ඩ ඒපා.තෝ කොරල නැති උනාට මම ඔය ඔක්කොම කරලා, තියෙනවා :P:P:P:P
    අනික උබට ජාතික
    ත්වයක් කියල දෙන්ඩ මට කිසිම උවමනක් නෑ.මොකද සුද්දගේ ලොවන උබවගේ බල්ලෝ ඒවා පිළිගන්නේ නෑ. රටට කෙලවෙයක් කියල හිතන තොපිලගේ කොහෙද සිංහල කමක්,තොපි සක්කිලි වගේ ජාතියක් :angry::angry::angry::angry::angry::angry:

    තොපි තමයි සක්කිලි. නැතුව ලංකාවේ දුප්පත් මිනිහගේ දුක කියපුවම ඌ දේශද්‍රෝහියෙක් කරන්න තරන් පහත් බල්ලෙක් උඹ. :angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුද්දගේ ලොවන තොපිට මොනවාද තේරෙන්නේ, දැන් රටට් කෙලින්ඩ දෙයක් නෑ කෙලවිලා තියෙන්නේ.තෝ තම දන්නේ නැද්ද ජිනීවා වලදී සුද්දගේ යෝජනාව සම්මත උනා කියල.තොපිට ඕනේ රටට හෙන ගැහිලා හරි කමක් නැ ජනාදිපතිතුමාට කෙලවෙනවා දකින්දනේ,දෙමලුන්ට ඕනෙත් එකම තමයි රටට කෙලවෙලා ජනාදිපතිතුමාට කෙලවෙනවා දකින්ඩ,තොපියි දෙමෙල්ලුයි සමානයි. ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.

    ඒක ප
    ත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.

    ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.අපි කරන්ඩ ඕනේ දෙමලුන්ට යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච ඉඩම් හා පොලිස් බලතල බන්දේසියේ තියල පුදන එකද ??? මේ ආණ්ඩුව නෙමේ මොක ආවත් මේටිකම තමයි වෙන්නේ.තොපි සතුටුවෙලා ඉන්නේ දෙමළුන්ට රටෙන් බාගයක් යන එකටද ??????
    :confused::confused::confused::confused:

    මට බය නැහැ මොකද දැන් උඹ ඉන්නවනේ සුද්ද මෙහෙට ආවම මරාගෙන මැරෙන්ඩ. අනේ තොපි වගේ හිගන්නෝ. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකක්ද බන් ඔය කියපු කතාව? උඹ කියන්නේ මම ඌ කියලද?
    ubeyi ugeyi post eka samanyi fonts samanyi uba off line giyama u enne u off line giyama uba enne mata wadiya hodata uba dannawa athi eka:P:P:P:P
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    reputation_neg.gif
    ජිනීවා හා මානව... 03-23-2012 12:18 AM -7

    suddanta kade yana eunuth meke innawane. lak maaniyanta aadarayak nathi eunwa meken pannanna one. :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි තමයි සක්කිලි. නැතුව ලංකාවේ දුප්පත් මිනිහගේ දුක කියපුවම ඌ දේශද්‍රෝහියෙක් කරන්න තරන් පහත් බල්ලෙක් උඹ. :angry::angry:

    මොකාද දැන් මට දුක කියපු දුප්පතා. කියපන් බලන්ඩ නම මම කියල දෙන්ඩ.අනික දැන් දුප්පත් කමක් ගැන කියුවේ නැ කියුවේ රටට කෙලවෙච්ච ඒක ගැන,රටෙන් බාගයක් දෙමළුන්ට යන ඒක ගැන,තෝ ඔය කියවන වල බයිලේ මම කියුවේ නැ. රටට කෙලවෙයක් කියල හිතන තොපිලගේ කොහෙද සිංහල කමක්,තොපි සක්කිලි වගේ ජාතියක් :angry::angry::angry::angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම නම් ඔය මහින්දද
    රනිල්ද
    අරයද මෙයාද නෑ

    රට වෙනුවෙන් ඕන වෙලාවක කථා කරනවා පෙනී සිටිනවා.එහෙම නොවුනොත් අපේ ළමයින්ට පෙන්නන්නෙ මොකද්ද මේ අපේ මවු බිම කියලා

    පක්ෂග්‍රාහී වෙන්න එපා මේ වෙලාවේ

    මමත් එහෙමයි මචන්. එත් මේ erozan කාරයා ආණ්ඩුවට විරුද්දව ආණ්ඩුවේ සක්කිලි කම් ගැන කතා කරපුවාම කොටි, දෙමලු ලේබල් අලවන එකනේ කරන්නේ. අපි රට වෙනුවෙන් පක්ෂ පාට අමතක කරලා එද්දී උන්ට තමයි අමාරුව. කරනන් දෙයක් නැහැ ඒක උන්ගේ සක්කිලි ලේ වල හැටි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට බය නැහැ මොකද දැන් උඹ ඉන්නවනේ සුද්ද මෙහෙට ආවම මරාගෙන මැරෙන්ඩ. අනේ තොපි වගේ හිගන්නෝ. :rofl:
    උඹ මෙන්න මේකට උත්තරේ දීපන් බලන්න
    උඹ හිතන්නෙ මේ කියන ඇමරිකන් යෝජනා තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මොනවගේ දෙයක් කරන්නද කියල කියහන් බලන්න උඹේ අදහස
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ubeyi ugeyi post eka samanyi fonts samanyi uba off line giyama u enne u off line giyama uba enne mata wadiya hodata uba dannawa athi eka:P:P:P:P

    නොදකින් උඹ වගේ. වෙන කොහෙවත් යන එකෙක් මට සමාන කරන්නේ තොට පිස්සුද බන්? මම කියන්න ඕනේ ඒක කෙලින් කියනවා. වෙන ඒවා හදාගෙන එන්න ඕනේ නැහැ. මම එහෙම පොරක් නෙමේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නොදකින් උඹ වගේ. වෙන කොහෙවත් යන එකෙක් මට සමාන කරන්නේ තොට පිස්සුද බන්? මම කියන්න ඕනේ ඒක කෙලින් කියනවා. වෙන ඒවා හදාගෙන එන්න ඕනේ නැහැ. මම එහෙම පොරක් නෙමේ.
    :baffled:ok boss
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rabuton;););)kohomda lokkaa ekama fonts uba off line giyama rabuton on line rabuton off line giyama uba on line:lol::lol::lol: ekam fonts unata deken danakaota maru karanawa paata lol:lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol: එකත් එහෙමද ,ඔකුන්ගේ කොන්ද පන නැනේ මචන් එකකින් කියන්ඩ,අනික ඕකම දානවා අපිට ගොඩක් ඉන්නවා කියල,ඔය විදිහට තමයි එහෙනම් ගොඩ හදා ගන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන අපේ රටට කිසි දෙයක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට වෙන්නෙත් නැහැ. මේ erozan කාරයා බොරුවට මිනිස්සු නොමග යවනවා මහින්ද වගේ. මහින්ද බලන්නේ පොර බේරිලා රටට කෙල කරන්න. :angry::angry::angry:
    කෝ දැන් මේ erozan උඹ සුද්දට බය නැහැ කිව්වට මොකෝ දැන් මේ බය වෙලා? :P:P

    මමත් එහෙමයි මචන්. එත් මේ එරොළං කාරයා ආණ්ඩුවට විරුද්දව ආණ්ඩුවේ සක්කිලි කම් ගැන කතා කරපුවාම කොටි, දෙමලු ලේබල් අලවන එකනේ කරන්නේ. අපි රට වෙනුවෙන් පක්ෂ පාට අමතක කරලා එද්දී උන්ට තමයි අමාරුව. කරනන් දෙයක් නැහැ ඒක උන්ගේ සක්කිලි ලේ වල හැටි.

    ඉහත ප්‍රකාශය අනුව ඔබ කියනවා මහින්ද යන අය මේ රටට කෙල වෙන්න ඇරලා බලා සිටිනවා කියලා.පහත ප්‍රකාශයෙන් කියනවා ඔබ පාට පක්ෂ අත හැරල ක්‍රියා කරනව කියලා.ඒත් ඕන කෙනෙක්ට තේරෙනව.ඉහළ ප්‍රකාශයෙන් ඔබ මහින්දට විරුද්ධව කථා කීරීම ගැන

    එය පක්ෂග්‍රාහීභාවයක් නොවෙද

    මා ඔබෙන් විමසනවා විපක්ෂය කියාගන්නා අය විසින් සාම ගිවිසුම් යැයි නම් කරන ලද කාලයේදි ඇත්ත වශයෙන්ම කලේ කුමක්ද කියා ඔබ දන්නවාද යන වග
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ මෙන්න මේකට උත්තරේ දීපන් බලන්න
    උඹ හිතන්නෙ මේ කියන ඇමරිකන් යෝජනා තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මොනවගේ දෙයක් කරන්නද කියල කියහන් බලන්න උඹේ අදහස

    මගේ අදහස උන් බලන්නේ කොහොම හරි උන්ගේ මැදි හත් වීමෙන් මේ රටේ කෙල වෙලා කියන තියන මානව හිමිකම් ගැන හොයලා බලන ඒක. ඕවා හොයලා බලනකොට ඒක එකාගේ ඇටසැකිලි ටික ඔක්කොම එලියට එනවා. ඕකයි වෙන්නේ. අරු කෙරුවා මූ කෙරුවා මම නෙමේ අරු එන දුන්නේ මූ දුන්නේ කියලා ඒක ඒකා පාවලා දෙන තැනට වැඩ සිද්ද වෙනවා. ඕකයි වෙන්නේ. දැන් අපිට බලන්න පුළුවන් කව්ද කාවද පාවලා දෙන්නේ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මමත් එහෙමයි මචන්. එත් මේ එරොළං කාරයා ආණ්ඩුවට විරුද්දව ආණ්ඩුවේ සක්කිලි කම් ගැන කතා කරපුවාම කොටි, දෙමලු ලේබල් අලවන එකනේ කරන්නේ. අපි රට වෙනුවෙන් පක්ෂ පාට අමතක කරලා එද්දී උන්ට තමයි අමාරුව. කරනන් දෙයක් නැහැ ඒක උන්ගේ සක්කිලි ලේ වල හැටි.
    සුද්දගේ ඊළම හදන පෙත්සම ලෙවුවට පස්සෙද තෝ පක්ෂේ පාට අමතක කරේ බල්ලෝ ???:P:P:angry::angry::angry::angry:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම නම් ඔය මහින්දද
    රනිල්ද
    අරයද මෙයාද නෑ

    රට වෙනුවෙන් ඕන වෙලාවක කථා කරනවා පෙනී සිටිනවා.එහෙම නොවුනොත් අපේ ළමයින්ට පෙන්නන්නෙ මොකද්ද මේ අපේ මවු බිම කියලා

    පක්ෂග්‍රාහී වෙන්න එපා මේ වෙලාවේ

    ඇත්ත කතාව....ඔය මෙහෙට එවන පරීක්ෂණ කමිටු වලින් කෙරෙන්නේ රටේ අභ්‍යන්තර කටයුතු වලට කෙලින්ම අත පෙවීමක්....

    ආණ්ඩුවත් එක්ක මොන තරහ තිබුණත් අපි දැනගන්න ඕන ඔය පර සුද්දෝ මෙහෙට අත පොවන්නෙ ආණ්ඩුව පෙරළලා අපිට සෞභාග්‍යය උදා කරන්නද ? නෑනේ....මේ රටේ ආණ්ඩු හදන්න ඕනත් පෙරලන්න ඕනත් රටේ අපිම මිස පරයෝ නෙවෙයි...එදා ඇහැලේපොළ සුද්ද එක්ක එකතු වෙලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ එළවලා රටට කරපු වින්නැහිය මතකයි නේද....හෙනගෙඩිය ඔලුවටම වදිනකන් එදත් අපේ එවුන් පස්ස පැත්තෙන් හිනා වෙවී ඉන්නැති....

    මම දන්නෙ නෑ මේකෙ අවසානය ඉරාකය හෝ ලිබියාව වගේ වෙයිද කියල....රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වල හැටියට මොනවයින් මොනවා වෙන්න බැරි ද ?

    මේක අපේ මවුබිම...මේකට අත දාන්න ඇමරිකාවට තියෙන අයිතිය මොකද්ද....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ අදහස උන් බලන්නේ කොහොම හරි උන්ගේ මැදි හත් වීමෙන් මේ රටේ කෙල වෙලා කියන තියන මානව හිමිකම් ගැන හොයලා බලන ඒක. ඕවා හොයලා බලනකොට ඒක එකාගේ ඇටසැකිලි ටික ඔක්කොම එලියට එනවා. ඕකයි වෙන්නේ. අරු කෙරුවා මූ කෙරුවා මම නෙමේ අරු එන දුන්නේ මූ දුන්නේ කියලා ඒක ඒකා පාවලා දෙන තැනට වැඩ සිද්ද වෙනවා. ඕකයි වෙන්නේ. දැන් අපිට බලන්න පුළුවන් කව්ද කාවද පාවලා දෙන්නේ කියලා.
    ඔය කියන මානව හිමිකම් කඩවීම්,නිතියේ තිබෙන අරාජික බව වෙනත් පිටස්තර රටක ඇගිලි ගැසීමකින් තොරව ස්වාධීනව අපේ රට තුළ කරන්න අපේ රටට හැකියාවක් නෑ කියලද ඔබ මෙයින් අදහස් කරන්නෙ,ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියල ඔබ හොයල බැලුවද ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉහත ප්‍රකාශය අනුව ඔබ කියනවා මහින්ද යන අය මේ රටට කෙල වෙන්න ඇරලා බලා සිටිනවා කියලා.පහත ප්‍රකාශයෙන් කියනවා ඔබ පාට පක්ෂ අත හැරල ක්‍රියා කරනව කියලා.ඒත් ඕන කෙනෙක්ට තේරෙනව.ඉහළ ප්‍රකාශයෙන් ඔබ මහින්දට විරුද්ධව කථා කීරීම ගැන

    එය පක්ෂග්‍රාහීභාවයක් නොවෙද

    මා ඔබෙන් විමසනවා විපක්ෂය කියාගන්නා අය විසින් සාම ගිවිසුම් යැයි නම් කරන ලද කාලයේදි ඇත්ත වශයෙන්ම කලේ කුමක්ද කියා ඔබ දන්නවාද යන වග

    සාම ගිවිසුම නිසානේ කොටි දෙකට කැඩුනේ. එකනේ මහින්ද අද කරුණලා ළඟ තියාගෙන ඉන්නේ. මහින්දලානේ කොටියව ළඟ තියාගෙන ඉන්නේ. එකට මම කැමති නැහැ. කොටි නම් කොටි. උන්ටත් ලංකාවේ නීතිය යටතේ දඬුවම් දෙන්න ඕනේ. එකෙකුට එක හැන්දකිනුත් තව එකෙකුට තව හැන්දකිනුත් මහින්ද බෙදන එක මේ කරන්නේ. අනික ජෙනරාල් සිරගත කරෙත් දේශපාලන පළිගැනීමකට. කොහෙත්ම මහින්ද යුද්දේ නවත්වන්න මම සහය දුන්නට මහින්ද මගේ රට කන එකට සහය දෙන්නේ නැහැ මචන්. මම එක UNP එකටටත් එකයි JVP එකටත් එකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ අදහස උන් බලන්නේ කොහොම හරි උන්ගේ මැදි හත් වීමෙන් මේ රටේ කෙල වෙලා කියන තියන මානව හිමිකම් ගැන හොයලා බලන ඒක. ඕවා හොයලා බලනකොට ඒක එකාගේ ඇටසැකිලි ටික ඔක්කොම එලියට එනවා. ඕකයි වෙන්නේ. අරු කෙරුවා මූ කෙරුවා මම නෙමේ අරු එන දුන්නේ මූ දුන්නේ කියලා ඒක ඒකා පාවලා දෙන තැනට වැඩ සිද්ද වෙනවා. ඕකයි වෙන්නේ. දැන් අපිට බලන්න පුළුවන් කව්ද කාවද පාවලා දෙන්නේ කියලා.
    ඔය තියෙන්නේ ඔන්න සක්කිලියගේ අදහස, තොපිල වගේ කාලකන්නි බල්ලෝ ලංකාවේ අඩු හින්ද හොදයි. දැන් සුද්ද එන්නේ ලංකාවේ මානව හිමිකමි රකින්ඩ.:angry::angry::angry:කොහොමද වසලයගේ කතාව, දැන් තොම නේද කියුවේ රට වෙනුවෙන් එකතු උනා කියල.තොපි වගේ සක්කිලි පර දෙමලුන්ගේ වලටත් හෙන ගනහනවා බොල.:angry::angry::angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එදා ඇහැලේපොළ සුද්ද එක්ක එකතු වෙලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ එළවලා රටට කරපු වින්නැහිය මතකයි නේද....හෙනගෙඩිය ඔලුවටම වදිනකන් එදත් අපේ එවුන් පස්ස පැත්තෙන් හිනා වෙවී ඉන්නැති....
    මෙහෙම හරි දෙයක් කියන්න කෙනෙක් මේ ත්‍රෙඩ් එක බලන් හිටපුඑක ගැන සතුටුයි.අපේ රටේ ප්‍රශ්න රටින් පිටට ගෙන ගොසින් අපේ රට අරාජික කරන්න මානබලමින් ඉන්න විවිධ පුද්ගලයන් හා හවුල්ව ක්‍රියා කිරීම නිසා.රටට කෙලවන්න බලන් ඉන්න අයට හොද අවස්ථාවක් ලැබෙනව අපේ දේවල් වලට මැදිහත් වෙන්න (රටේ අභ්‍යන්තර ප්‍රශ්න වැනි දැට ) එහෙම මැදිහත් වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ රටේ සහජීවනය ඇති කිරීම නොවන වග අපේ අය නොදනී.ඔවුන් තනනේ රටේ සම්පත් ආදිය ඔවුන් සතු කරගැනීමටය

    එය අපේ අයටැ නොතෙරේ
    ඒ නිසා පක්ෂග්‍රාහීව කටයුතු නොකරන්න