Veyangoda train accident ( Video )

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මේක මෙහෙම දාන එක පාපයක් මිනිහො! මේ කොල්ලගෙ අම්ම, නංගි, එහෙමත් නැත්තන් සමීපතමයෙක් දැක්කොත් මොනව හිතෙයිද? උඹ මේක දාල මොනවද බලාපොරොත්තු වෙන්නෙ? Repද? Commentද? මනුස්සකමට නොවටින වැඩ කරන්න එපා බං! උඹ කවදහරි දවසක පාරක බල්ලෙක් වගේ මැරිල ඉන්නව මොකෙක් හරි පාහරයෙක් internet දැම්මොත් උඹට හිත සතුටින් පරලොව වත් යන්න පුළුවං වෙයිද? ඒ කොල්ලට නිදහසේ අවසන් ගමනවත් යන්න මනුස්සකමේ නාමයෙන් මේක අයින් කරපං!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වගේ දේවල් ආයේ කිසි දිනක අහන්න නොලැබෙනව නම් හොදයි
    අපේ අනිත් අයත් පරිස්සම් වෙලා කටයුතු කොරොත් හොදයි
    විෂෙශයෙන් තරුණ පිරිස

    මේ සහෝදරයාට නිවන් සුව ලැබේවා
    කිසිම ආත්මයකදී මෙවන් අකල් මරණකයට මුහුණ නොදේවා

    PLEASE VIDEO EKA REMOVE KARANNA
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ වගේ දේවල් ආයේ කිසි දිනක අහන්න නොලැබෙනව නම් හොදයි
    අපේ අනිත් අයත් පරිස්සම් වෙලා කටයුතු කොරොත් හොදයි
    විෂෙශයෙන් තරුණ පිරිස

    මේ සහෝදරයාට නිවන් සුව ලැබේවා
    කිසිම ආත්මයකදී මෙවන් අකල් මරණකයට මුහුණ නොදේවා

    PLEASE VIDEO EKA REMOVE KARANNA

    :yes::(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Lankawe moda p***a government ekata tama bariwuna train doors use karanna kiyala denna... mewa hamota hoda padam !!

    අනිවාරෙන් :yes:
    ඔටෝ දොරවල් දැම්මනම් කාටවත් කරදරෙකුත් නෑ කොච්චි පැක් වෙන්නෙත් නෑ අනතුරු වෙන්නෙත් නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙවැනි දුකක් සතුරෙකුටවත් අත් නොවේවා..
    මට ජීවිතේම එපා උනා වගේ මචං.. එයා මැරෙන්න මොහොතකට කලින් කියපු දේවල් ටික කලින් ත්‍රෙඩ් එකක කවුද දාලා තිබ්බා.. :no::no:

    මගේ කියා මොනවද අපි ගෙනාවේ.. :(
    දිනේ පැමිණි විට මරුවා සිනාසේ.. :(

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    video eka fb, youtube thiyennawa nam ek eken ayin karala wadak na machanla..
    api meken padam igena ganna nam mewa dakinna ona, kollo kawadawath foot board yanna nam epo!! igena ganilla..
    sri lanka dunriya saha wagakiwa yuthu niladarin yakata pala:angry:
     
    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    video eka fb, youtube thiyennawa nam ek eken ayin karala wadak na machanla..
    api meken padam igena ganna nam mewa dakinna ona, kollo kawadawath foot board yanna nam epo!! igena ganilla..
    sri lanka dunriya saha wagakiwa yuthu niladarin yakata pala:angry:

    thats true machn , but , me video eka me kenage family,relativela dakkoth monawa hitheida ?