කේන්දරේ ෂෝයි.වාසනාවන්ත පොඩි එකා.බුද පොඩ්ඩක් විතර පීඩා වෙලා ඉන්නේ.මිථුන ලග්න කාරයාගේ බුධ ලග්නාදිපති හින්ද මුං ඇට කිරිබත් ටිකක් දානේ විදිහට හදලා පූජා කලොත් හොඳයි.ජය ශ්රී12.57PM

කේන්දරේ ෂෝයි.වාසනාවන්ත පොඩි එකා.බුද පොඩ්ඩක් විතර පීඩා වෙලා ඉන්නේ.මිථුන ලග්න කාරයාගේ බුධ ලග්නාදිපති හින්ද මුං ඇට කිරිබත් ටිකක් දානේ විදිහට හදලා පූජා කලොත් හොඳයි.ජය ශ්රී![]()

කේන්දරේ ෂෝයි.වාසනාවන්ත පොඩි එකා.බුද පොඩ්ඩක් විතර පීඩා වෙලා ඉන්නේ.මිථුන ලග්න කාරයාගේ බුධ ලග්නාදිපති හින්ද මුං ඇට කිරිබත් ටිකක් දානේ විදිහට හදලා පූජා කලොත් හොඳයි.ජය ශ්රී![]()
මේ කේන්දරේ ආයේ හාර හාර බලන්ඩ දෙයක් නෑ.නමුත් උප්පත්තිය ලබල තියෙන්නේ සෙනසුරුගේ දශාවෙන්.මිථුන ලග්න කාරකයගේ සෙනසුරු 8 වැන්නාධිපතිය.ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්ඩ වෙනව.පොඩි එවුන්ට කොහොමත් ඉතින් අසනීප හැදෙනව.මෙතන කියනේ ඉනිත් අයට සාපේක්ෂව අසනීප වීමේ හැකියාව වැඩී කියන එක.wedi witharayak danaganna bariweyida ban? namata akuru ehema?

උනුසුම් සුභපැතුම්..... !!!
හොද සිංහපැටියෙක් උස් මහත් කරන එක ඔබට බාරයි...

උනුසුම් සුභපැතුම්..... !!!
හොද සිංහපැටියෙක් උස් මහත් කරන එක ඔබට බාරයි...

ade ubata wadiya meke mam post dalaa
mata kiyanna dewal tikak enawa..methana kiyanna bane...
ade ubata wadiya meke mam post dalaa

aulak nha ban thawa sathi 39kin elabena dawasaka umbe thread eketh man ubata wediya post karannamko
adata nokadawa 3wana rathriyatath nidi warjithawa![]()