ඔන්න මගේ යාලුවනේ මාස ගානක් තිස්සේ කිය කියා හිටපු දවස මට ඊයේ උදාවුණා. කට්ටියට මතක ඇතිනේ මම හැම වෙලේම කීව වයිෆ්ට බබා ලැබෙන්න ලඟයි කියල , කස්ටියනම් කින්ඩිත් දැම්ම උඹ ඉතින් හැමදාම කියන්නේ ඕකනේ කියල. .
ඉතිං යාලුවනේ කොහෙමෙන් හරි ඔන්න ඊයේ මම අප්පච්චි කෙනෙක් උනා, මගේ ලෝකෙට රත්තරන් කිරි කැටි පුතෙක් ඉපදුනා

Video Removed
Sorry Machanla Babata Honda Nha Keewa Nisa Video Eka Remove Kala
ඉතිං යාලුවනේ කොහෙමෙන් හරි ඔන්න ඊයේ මම අප්පච්චි කෙනෙක් උනා, මගේ ලෝකෙට රත්තරන් කිරි කැටි පුතෙක් ඉපදුනා

Video Removed
Sorry Machanla Babata Honda Nha Keewa Nisa Video Eka Remove Kala
Last edited: