මම කීවනේ මැයි 20-23, ඔක්තොම්බර් 7-9, දෙසැම්බර් 21-23 යන ඕනම දවසක එන්නේ.මාර්තු ඉවරයි.. කවද්ද ඒලිඔන්ස් ල එන්නෙ![]()
මම කීවනේ මැයි 20-23, ඔක්තොම්බර් 7-9, දෙසැම්බර් 21-23 යන ඕනම දවසක එන්නේ.මාර්තු ඉවරයි.. කවද්ද ඒලිඔන්ස් ල එන්නෙ![]()
could be.....මචන් උඹ උන් එනව කියපු දවස් 3න් වැඩියෙන්ම එන්න ඉඩ තියෙන්නෙ මැයි 20 ද??![]()
could be.....


එලස්ස්...
ආයිත් අර උඹේ ගේ උඩ එහෙම තිබිලා ගහපු එක එක අයිටම් වල පින්තූර ටිකක් දාෆන්කො මචෝ...![]()

ඉස්සෙල්ලා A/L කරගෙන හිටහන් මලයෝ.
ඉගෙන ගත්තේ නැත්තන් මොන ලබ්බක්වත් උඹට ලැබෙන එකක් නෑ.![]()

මොකද්ද යකෝ, පිරිමියෙක් වගේ කෙලින් උත්තරක් දියන්could be.....
කෝ... මචන් අපි කවුරුත් කැමතියි උඹ ඔය කියන විදියේ කාලයක් නිකන් සුරංගනා ලෝකයක් වගේ එකක් එනවා නම්.
ඒක ඉතින් මේ ලෝකේ මොකා උනත් කැමතියි.
උඹ වගේම අපිත් කැමතියි බන් ඒ වගේ කාලයක් එනවා නම්.
ඒත් ඉතින් උඹත් අනුමාන කරන දෙයක් හරියටම දන්න දෙයක් වගේ මෙතන කියෝන එක තමයි අවුල.![]()
පිටසක්වල ජීවින් වසර බිලියන ගානක් ඇතුලත ලබා ඇති දියුනුව පුදුමාකාරයි. ඔවුන්ට ජීවියෙක් නිර්මානය කරලා පෘථිවියට බස්සන්න යන්නේ විනාඩියකටත් අඩු කාලයක්.හයියෝ, පිටසක්වලයො ඔය තරම් නොදිවුනුද බං. තාම රූප වලින්ද පනිවිඩ හුවමාරු කරගන්නේ

Mystery of strange cloud formations over Martian landscape
attatama banzz umba wediya alien movies balanna epa... umbata hithenne ewa attatama wenawa kiyala... ane banzzz umba nam maha amuma amu gon thakatheeru mati mol pissek.. 
මගෙන් කිසිම මොලේ ප්‍රශ්නය්ක් නෑ.ඔයාලගේ බ්‍රේන්ස් ටික නව යුගයට ඕන විදිහට පරිනාමය කරන්න තමයි අපිට තියෙන අභියෝගය.මානවයන් විසින් හදලා තියෙන සියලූම දේවල් විනාශ කරලා අලුත් තාක්ෂනික නගර සහ පුහුනු මධ්‍යස්ථාන හදන්න වෙනවා.