2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
විහිලුවටවත් ඔරිය රජ උනොත් කාටද ආඩම්බර..මේක අස්තට පෙන්නල හොඳ ජොබ් කට්ටක් ඉල්ල ගමු!:lol::baffled:

අනිවා අනිවා...... :lol:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මගේ අවතාරෙත් පිටසක්වලින් හම්බුන එකක්. :baffled:

උඹලට මාව ෂුවර් නේද? :D
 
keppler

Member
Mar 22, 2012
792
64
0
600 Light Years far from The EARTH
මු අමු ගොන් පිස්සෙක් බං... මේකගේ මොලේ නරක් වෙලා... මේ යකා අම්බානෙට alien movies බලනවද කොහෙද... හික් හික්...
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    විහිලුවටවත් ඔරිය රජ උනොත් කාටද ආඩම්බර..මේක අස්තට පෙන්නල හොඳ ජොබ් කට්ටක් ඉල්ල ගමු!:lol::baffled:
    නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්‍රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්‍රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.

    මාර්තු ඉවරයි.. කවද්ද ඒලිඔන්ස් ල එන්නෙ :confused::confused:
     
    Feb 25, 2012
    112
    14
    0
    නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්‍රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.
    apita ba banz uba wage pinata kaka inna epa kiwwath api balen hari salli danawa naththam epa! :rolleyes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    මොනවද බන්ස්? :P
    :love::love::P
    2008-03-01-sexy-alien.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්‍රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.

    :yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ඇත්ත වශයෙන්ම සෑහෙන පිරිසක් දන්නවා පිටසක්වල ජීවින් තව මාස කීපයකින් පෘථිවිය අල්ලා ගන්නවා කියලා.පෘථිවියේ හුඟක් අයට හිතට දැනෙන වෙනසක් ඕනී.ඒක පිටසක්වල ජීවින් දන්නවා.මේ එක තැන පල්වෙන දේශපාලනය සහ විනාශකාරි අර්ථික ක්‍රමය ගැන පෘථිවි වාසින්ගේ විශාල කලකිරීමක් තියෙනවා. හුඟක් අය 1950-60 ගනන්වල හිතුවේ 2012 වෙනකොට පෘථිවිය විශ්මිත දියුනුවක් ලබලා දුප්පත්කම සාගතය තුරන් වෙලා තියෙයි කියලා.නමුත් ඔබලා විනාශකාරී නායකයන් සහ බහුජාතික සෙල්ලක්කාර ධනවතුන්ගේ පාලනයට නතු වීම නිසා ඔබලා අතර විශාල කලකිරීමක් තියෙනවා.
    තව ටික කාලෙකින් තෙල් ඉවර වුනාම ,පරිසරය විනාශ වුනාම ,ජනගහනය ඉහලගියාම ඔබලාට ලැබෙන්නේ අපායක්.නමුත් 2012 වසර තුල අපි පෘථිවිය කණ පිට හරවනවා

    මූ මොකෙක් උනත් මෙන්න මේ කියන කතාවේ නම් ඇත්තක් තියෙනවා....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,574
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්‍රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.
    අපිත් හරි ආසයි බන් ඔහොම වෙනවනම්..වෙයි කියල කිසිම සුවර් එකක් නැති එක තමා ප්‍රශ්නෙ!:(:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Originally Posted by බූ අල්ල
    apita ba banz uba wage pinata kaka inna epa kiwwath api balen hari salli danawa naththam epa! :rolleyes:
    කිසි ප්‍රශ්නයක් නෑ.නව යුගයට අකමැති අය දඩයම් කරන්න, දඩයම් කරලා, ගස් නැගලා ආහාර හොයාගන්න පුලුවන්, මහන්සියෙන් වැඩ කරලා ජීවත් වෙන්න පුලුවන් ඔයාලට ගැලපෙන ග්‍රහලෝකයකට පුනර්භවය කරන්න පුලුවන්. අකමැත්තෙන් අන්තර්සක්වලට එන්න ඕනී නෑ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    කිසි ප්‍රශ්නයක් නෑ.නව යුගයට අකමැති අය දඩයම් කරන්න පුලුවන්, මහන්සියෙන් වැඩ කරලා ජීවත් වෙන්න පුලුවන් ඔයාලට ගැලපෙන ග්‍රහලෝකයකට පුනර්භවය කරන්න පුලුවන්. අකමැත්තෙන් අන්තර්සක්වලට එන්න ඕනී නෑ.

    මචන් උඹ උන් එනව කියපු දවස් 3න් වැඩියෙන්ම එන්න ඉඩ තියෙන්නෙ මැයි 20 ද??:confused:
     
    Status
    Not open for further replies.