I am a DAD now!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කේන්දරේ ෂෝයි.වාසනාවන්ත පොඩි එකා.බුද පොඩ්ඩක් විතර පීඩා වෙලා ඉන්නේ.මිථුන ලග්න කාරයාගේ බුධ ලග්නාදිපති හින්ද මුං ඇට කිරිබත් ටිකක් දානේ විදිහට හදලා පූජා කලොත් හොඳයි.ජය ශ්‍රී :love::D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කේන්දරේ ෂෝයි.වාසනාවන්ත පොඩි එකා.බුද පොඩ්ඩක් විතර පීඩා වෙලා ඉන්නේ.මිථුන ලග්න කාරයාගේ බුධ ලග්නාදිපති හින්ද මුං ඇට කිරිබත් ටිකක් දානේ විදිහට හදලා පූජා කලොත් හොඳයි.ජය ශ්‍රී :love::D
    :):):):)
    11.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කේන්දරේ ෂෝයි.වාසනාවන්ත පොඩි එකා.බුද පොඩ්ඩක් විතර පීඩා වෙලා ඉන්නේ.මිථුන ලග්න කාරයාගේ බුධ ලග්නාදිපති හින්ද මුං ඇට කිරිබත් ටිකක් දානේ විදිහට හදලා පූජා කලොත් හොඳයි.ජය ශ්‍රී :love::D

    wedi witharayak danaganna bariweyida ban? namata akuru ehema?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    wedi witharayak danaganna bariweyida ban? namata akuru ehema?
    මේ කේන්දරේ ආයේ හාර හාර බලන්ඩ දෙයක් නෑ.නමුත් උප්පත්තිය ලබල තියෙන්නේ සෙනසුරුගේ දශාවෙන්.මිථුන ලග්න කාරකයගේ සෙනසුරු 8 වැන්නාධිපතිය.ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්ඩ වෙනව.පොඩි එවුන්ට කොහොමත් ඉතින් අසනීප හැදෙනව.මෙතන කියනේ ඉනිත් අයට සාපේක්ෂව අසනීප වීමේ හැකියාව වැඩී කියන එක.

    පොඩි අයට මීට වඩා කේන්දර බලල කියන්නේ නෑ.:P

    එහෙම මේ ඉන්ටර්නෙට් එකේ ඔන්ලයින් අකුරු කියන්නේ නෑ බන්.ඒකට ගනින්නේ නැතුව අරගත්තු බුලත් අතක් එක්ක සුබ හෝරාවකින් ගිහින් හොඳ ජ්‍යෝතීර්වේදියෙක් හම්බවෙලා ඝන පිහිටවල නමක් තියන්ඩ ඕනේ.:rolleyes::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උනුසුම් සුභපැතුම්..... !!!
    හොද සිංහපැටියෙක් උස් මහත් කරන එක ඔබට බාරයි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උනුසුම් සුභපැතුම්..... !!!
    හොද සිංහපැටියෙක් උස් මහත් කරන එක ඔබට බාරයි...
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    danwath hodata hithala mathala vada karapan podi ekata adarshamath vidihata congratz machoo
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    aulak nha ban thawa sathi 39kin elabena dawasaka umbe thread eketh man ubata wediya post karannamko

    adata nokadawa 3wana rathriyatath nidi warjithawa:yes::yes::yes:
    :yes:
    1.gif
    1.gif
    matath sathutuyi ban ekayi wadiyenma bump karanne ape ekek suba pathanakota hithata sathutak danenawa kiyalaa dannawa therunaa :yes:;)
    1.gif