අනේ හරකෝ මහින්ද නෙමේ පරාද , අපේ රට , මහින්ද පරදින්න තිබ්බේ ජනාධිපතිවරණයක්ද
මේක මරාගේ බලු හියුමන් රෙකෝඩ් එක නිසා මරාව ජාත්‍යන්තරය තුල අවමානයකට සහ පහත් කිරීමට ලක්වීමක්. වසර 64ක ඉතිහාසය තුල එක්සත් ජාතීන් ලංකාවේ මානව විරෝධී පාලකයෙකුට එරෙහිව සම්මත කරපු පලමු යෝජනාව මේකයි..
2009 මැයි මාසෙන් පසු කොටි හෝ කිසිම සංවිධානයක් ආන්ඩුවට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයක් කරන්නේ නෑ. අන්න එහෙම තත්වයක් තිබියදී ආන්ඩුව නිරායුධ පුදගලයන් පන්දාහක් පමණ අතුරුදහන් කරා. විශේෂයෙන්ම දමිල පුරවැසියන් විතරක් නෙවෙයි සිංහල පුරවැසියන් දහස් ගානක් මේ වෙනකොට දූෂිත මරා අමානුෂික ලෙස මරා දමා තියෙනවා කියලා පැහැදිලි සාක්ෂි තියෙනවා.සුදූ වෑන් කියන්නේ මරාට සම්බන්ධ එකක් කියලා දැන් රටම ලෝකයම දන්නවා.ඒවගේම විශාල මාධ්‍යවේදීන් පිරිසක් සිය ජීවිත ආරක්ෂාව පතා විදේශ රටවලට පැනගොස් තියෙනවා.මරාගේ අම්මට හුකන නීති වලින් රටක් දුවන්න බෑ.රටක් දුවන්න වුන අපක්ෂපාති පොලිසි සහ අධිකරණ තුලින්.මරාගේ අම්මට හුකන දඩුවම් ක්‍රම ජාත්‍යන්තරයට වලංගු නෑ. දඩුවම් කරන්න ඕන ශිලාචාර නීති වලින්.අධිකරනය මගින්..මරා කියන්නේ පැහැදිලි භායනක මිනීමරුවෙක්.නිරායුධ පුරවැසියන් අවනීතිය තුලින් ඝාතනය කරන ගස් බල්ලෙක්. තමන්ගේ ප්‍රතිවිරුද්ධ ජනාධිපතිවරන අපේක්ෂකයව අසාධාරන ලෙස සිරගත කර පාහරයෙක්.ඒක නිසා තමයි මේ වගේ අපකීර්තිමත් යෝජනාවක් ආවේ.මේක මරාගේ පරාජයක් මිසක් ජනතාවගේ පරාජයක් නෙවෙයි.
මිනීමරුවෙක් රටේ බලය ගත්ත කියලා ඇමරිකාවෙන් බල්ලෙක් ආරක්ෂක අමත්‍යංශයට පත් වුනා කියලා මුන්ට ඕන ඕන විදිහට කිසිම පුද්ගලයෙක් මරන්න ඉඩක් නෑ.ඒක කරනවනම් අධිකරනයට විතරයි වලංගු.
dan mahinada mokada ban wenne?
me ahapan,,deshapreme kannada ban??yako salli ate nathuwa weli weli innawa,,meya me magulak kata karanawa,,yako anagate gana newi
heta ude kanne kohomada kiyala hitapan
redda hukanna hadano

මෙතන ගොඩක් උන් තම තමුන්ගෙ මතය ප්‍රකාශ කරන්නෙ සංවාදයට ඇති කැමැත්තට හෝ ආතල් එකක් ගැනීම සඳහා. එත් මේ රඹුටන් කියන එකාටනම් ඊට වඩා එහා ගිය හේතුවක් තියෙනව මං හිතන්නෙ. සුනන්ද දේශප්‍රියද මන්දා. කොටි සයිට් එකට (ලංකා ඊ නිව්ස්) පැහැදිලි සම්බන්දයක් තියෙන බව පේනවා. කමක් නෑ ඉතින් බඩ ගොස්තරේ හොයාගනින්කෝ ඔහොම. හැබැයි කාපුව දිරවගන්නවත් බැරි දවසක් එයි ලඟදිම.

අපේ හිටපු ක්‍රියාකාරී සාමාජික අතුල සිරිවර්දනද දන්නෙ නැහැ![]()
pohinda mannayamahinda pak* hinda thama apita kela unee...thuuu thooo

මම සුනන්ද දේශප්‍රියද කියලා අහලා තියෙනවා.සුනන්ද කියන්නේ ලංකාවේ මිලියන ගානක් දන්න සුප්‍රකට මානවවාදී, විශ්ව වාදී මාධ්‍යවේදියෙක්.ඔහුව ජනාධිපති අගැමහි සහ සියලූම මැති ඇමතිවරු පවා දන්න බුද්ධිමතෙක්.මම කවුද කියන්න ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තුන් හාරසීයක්වත් දන්නේ නැතිව ඇති.මම ගැන ලංකාවේ ජනාධිපති තියා ප්‍රාදේශීය මංත්‍රී කෙනෙක්වත් දන්නේ නෑ. අඩුම ගානේ මංත්‍රී කෙනෙක්වත් මාව අදුරන්නේ නෑ.මෙතන ගොඩක් උන් තම තමුන්ගෙ මතය ප්‍රකාශ කරන්නෙ සංවාදයට ඇති කැමැත්තට හෝ ආතල් එකක් ගැනීම සඳහා. එත් මේ රඹුටන් කියන එකාටනම් ඊට වඩා එහා ගිය හේතුවක් තියෙනව මං හිතන්නෙ. සුනන්ද දේශප්‍රියද මන්දා. කොටි සයිට් එකට (ලංකා ඊ නිව්ස්) පැහැදිලි සම්බන්දයක් තියෙන බව පේනවා. කමක් නෑ ඉතින් බඩ ගොස්තරේ හොයාගනින්කෝ ඔහොම. හැබැයි කාපුව දිරවගන්නවත් බැරි දවසක් එයි ලඟදිම.

මම සුනන්ද දේශප්‍රියද කියලා අහලා තියෙනවා.සුනන්ද කියන්නේ ලංකාවේ මිලියන ගානක් දන්න සුප්‍රකට මානවවාදී, විශ්ව වාදී මාධ්‍යවේදියෙක්.ඔහුව ජනාධිපති අගැමහි සහ සියලූම මැති ඇමතිවරු පවා දන්න බුද්ධිමතෙක්.මම කවුද කියන්න ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තුන් හාරසීයක්වත් දන්නේ නැතිව ඇති.මම ගැන ලංකාවේ ජනාධිපති තියා ප්‍රාදේශීය මංත්‍රී කෙනෙක්වත් දන්නේ නෑ. අඩුම ගානේ මංත්‍රී කෙනෙක්වත් මාව අදුරන්නේ නෑ.
මම සල්ලිවලට ඉන්ටර්නෙට් එකේ ලියනවලු.මම ලියන ඒවාට සල්ලි ගෙවන්න තරම් වටිනවා කියන එක ගැන මම සංතෝෂ වෙනවා.නමුත් මම දේශපාලනය තුලින් රුපියලක්වත් හම්බ කරලා නෑ.කප්පම් දේශපාලනයක්, වරප්‍රසාද , මුදල් මත දුවන දේශපාලනයක් මම කරලා නෑ.මගේ අතෙන් වියදම් කරගෙන ලියනවා මිසක් දේශපාලනය තුලින් අඩුම ගානේ ශත 10ක්වත් මම හම්බ කරලා නෑ.එහෙම ලියන මටද මගේ කෑම දිරවන්නේ නෑ කියන්නේ. මරණ තර්ජන කරන්නේ. තර්ජනය කරන්න කලින් අඩුම ගානේ මම කවුද කියල දැනගෙනවත් ඉන්න ඕනීනේ. මෝඩ යකෙක්.
මම ඉන්ටර්නෙට් එකේ ලියන්නේ ආතල් එකට සහ විනෝදයට විතරයි.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව මගේ හිතට එන දේවල් බය නැතිව ඉන්ටර්නෙට් එකේ ලියනවා.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව ත්‍රෙඩ් දානවා.මම සල්ලිගෙවලා ලැප්ටොප් එකක් අරගෙන තියෙනවනම්, මාසෙකට සල්ලි ගෙවල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන තියෙනවනම් මට ඕන දෙයක් ඉන්ටර්නෙට් එකේ ලියන්න අයිතියක් තියෙනවා.ඒක කාටවත් එපා කියන්නේ කොහොමද?
මහින්ද රාජපක්ෂ 1989 සිට 2009 දක්වා මගේ ප්‍රියතම දේශපාලනඥයාගේ සිට 2009 සිට අද දක්වා ඔහු මගේ අප්‍රියතම දේශපාලනඥයා බවට පත් වෙන්න හේතුව ඔහුගේ බඩගෝස්තරවාදී,අවස්තාවාදී, ප්රජාතන්ත්ර විරෝධි පවුල්වාදි දේශපාලන ගමන්මගයි.
මහින්ද රාජපක්ෂගේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නෑ. ඔහුගේ ප්‍රත්තිගරුක ,සම්ප්‍රදායික ගරුක, නීති ගරුක,ව්‍යවස්ථාගරුක,මානව හිමිකම් ගරුක දේශපාලනයක්,රාජ්‍ය පාලනයක් නෑ.ඒක නිසා තමයි ඔහුව ජාත්‍යන්තරය තුල පරාජය වෙලා කොන් වෙලා පීචැං වෙලා ඉන්නේ.මහින්ද රාජපක්ෂගේ තියෙන්නේ මුදල් ගිජු,වරප්‍රසාද ගිජු, බලලෝභී, ධනය රැස් කරන ,අවස්ථාවාදී නීති විරෝධී,ව්‍යවස්තා වීරෝධී දේශපාලනයක්.රාජ්‍ය පාලනයක්.මේ නිසා අද මහින්දට ලංකාවෙන් පිට හුඟක් රටවලට එන්න දෙන්නේ නෑ.කිසිම යුරෝපීය රටක්,බටහිර රටක් ඔහුට එම රටවලට එන්න නිල වශයෙන් ආරධනා නොකරපු එකම නායකයා මහින්ද රාජපක්ෂයි.ඒ ඔහුගේ දේශපාලනය, රාජ්‍යපාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නැති නිසයි.එය බාල ප්‍රමිතියක, ප්‍රජාතන්ත්‍රවාදෙයෙන් බැහර වූ රාජ්‍ය පාලනයක් නිසයි.නැතිව මගේ ත්‍රෙඩ් සහ පෝස්ට් නිසා නෙවෙයි කියලා හරෙකෙකුට වුනත් තේරෙන සිම්පල් ෆැක්ට් එකක්නේ.
uba kiuwa wage sunnda deshpriya gena nodanna ekek neha...namuth mata me aula wisadala deepan..
1. ubama kiyapan sunanda deshpriya kotiyata kade yanawada??
2. nathnum rate siduwana anekuth manawahimikum ullanganaya weem gena witharada meya kathaa karanne?
3. demaladayasporawa ekka sammbandayak thiyada?? ITN ekn kiyana widiyata..