මහින්ද පරාදයි.

May 5, 2006
282
12
0
hell
අනේ හරකෝ මහින්ද නෙමේ පරාද , අපේ රට , මහින්ද පරදින්න තිබ්බේ ජනාධිපතිවරණයක්ද

ape ponna weso okoma hithan ine mahinda parada kiala..eth un dane na oka kriyathmaka karama mulinma kela wenne un ma puka dena SF ta kiala..eatath wada kela wene gvta kapa karala satan karala apita lankawak ituru karapu apema hamuda sebalunui a ayage nadayoi kiala..adaraneya birindawarun kiala..a okoma gathin vitarak neme hadawathin asarana wene..
 
-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Originally Posted by LKS007
    me ahapan,,deshapreme kannada ban??yako salli ate nathuwa weli weli innawa,,meya me magulak kata karanawa,,yako anagate gana newi
    heta ude kanne kohomada kiyala hitapan:D:D:D:D
    redda hukanna hadano

    machan ubata eda wela kanna hari amaruda...... ubath affrica wala minissu kanne nathiwa wageda inne.. nikan boru nokiya iadahan...

    kanna nathuwa ape rate eka minihek wath marila tiyeda.... bada ginnata wada ape rata gana kakumak ubata tiyenna ona...

    bada gana hitana ubala wage un nisa tama dan ape ratata kela wela tiyenne....

    kanna bonna nathnam gedata monawa hari wawa gena kapan... ochchrama kanna nathnam. oya ata paya 4 hodata tiyenne....

    nikan JVP/UNP karayo kiyana ponna kata dodawanne

    bola ammalagen ahapan sl wala kanna nathuwa kauda marila tiyenne kiyala....

    uba hodata balahan Affrica wala podi lamai kanna nathuwa inna hati.. anna ewa tama real atta.... ane manda ban RCM ne uba giye....

    1989 th JVP un polici walata gahanna ubala wage kollonta kiwa e kiyanne bora dada la wage e kale kollnta... nikan illagena 89 kawane asarana kollo.. e ponna JVP un kiyana podnna kata e kale tharunayo piligatta nisa.....

    USA unta puka dunnoth ubata හැම් බේකන් labei.... eth uba rata pawala dila....

    E kiyanne uba salli walata amma unath wikunanna puluwan gon minihek.

    Ape mawu bima = ape amma....

    mawu bima wenuwen gon kata kiyana un tamange ammata banna ha samanai....

    =======================================================

    suddekuta puka dunnoth ubata weli weli inna wenne na.... ... ikamanata suddek hoyan pala ape rate inne nathuwa.... gihin aragena wara....
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මේක මරාගේ බලු හියුමන් රෙකෝඩ් එක නිසා මරාව ජාත්‍යන්තරය තුල අවමානයකට සහ පහත් කිරීමට ලක්වීමක්. වසර 64ක ඉතිහාසය තුල එක්සත් ජාතීන් ලංකාවේ මානව විරෝධී පාලකයෙකුට එරෙහිව සම්මත කරපු පලමු යෝජනාව මේකයි..
    2009 මැයි මාසෙන් පසු කොටි හෝ කිසිම සංවිධානයක් ආන්ඩුවට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයක් කරන්නේ නෑ. අන්න එහෙම තත්වයක් තිබියදී ආන්ඩුව නිරායුධ පුදගලයන් පන්දාහක් පමණ අතුරුදහන් කරා. විශේෂයෙන්ම දමිල පුරවැසියන් විතරක් නෙවෙයි සිංහල පුරවැසියන් දහස් ගානක් මේ වෙනකොට දූෂිත මරා අමානුෂික ලෙස මරා දමා තියෙනවා කියලා පැහැදිලි සාක්ෂි තියෙනවා.සුදූ වෑන් කියන්නේ මරාට සම්බන්ධ එකක් කියලා දැන් රටම ලෝකයම දන්නවා.ඒවගේම විශාල මාධ්‍යවේදීන් පිරිසක් සිය ජීවිත ආරක්ෂාව පතා විදේශ රටවලට පැනගොස් තියෙනවා.මරාගේ අම්මට හුකන නීති වලින් රටක් දුවන්න බෑ.රටක් දුවන්න වුන අපක්ෂපාති පොලිසි සහ අධිකරණ තුලින්.මරාගේ අම්මට හුකන දඩුවම් ක්‍රම ජාත්‍යන්තරයට වලංගු නෑ. දඩුවම් කරන්න ඕන ශිලාචාර නීති වලින්.අධිකරනය මගින්..මරා කියන්නේ පැහැදිලි භායනක මිනීමරුවෙක්.නිරායුධ පුරවැසියන් අවනීතිය තුලින් ඝාතනය කරන ගස් බල්ලෙක්. තමන්ගේ ප්‍රතිවිරුද්ධ ජනාධිපතිවරන අපේක්ෂකයව අසාධාරන ලෙස සිරගත කර පාහරයෙක්.ඒක නිසා තමයි මේ වගේ අපකීර්තිමත් යෝජනාවක් ආවේ.මේක මරාගේ පරාජයක් මිසක් ජනතාවගේ පරාජයක් නෙවෙයි.
    මිනීමරුවෙක් රටේ බලය ගත්ත කියලා ඇමරිකාවෙන් බල්ලෙක් ආරක්ෂක අමත්‍යංශයට පත් වුනා කියලා මුන්ට ඕන ඕන විදිහට කිසිම පුද්ගලයෙක් මරන්න ඉඩක් නෑ.ඒක කරනවනම් අධිකරනයට විතරයි වලංගු.

    මෙතන ගොඩක් උන් තම තමුන්ගෙ මතය ප්‍රකාශ කරන්නෙ සංවාදයට ඇති කැමැත්තට හෝ ආතල් එකක් ගැනීම සඳහා. එත් මේ රඹුටන් කියන එකාටනම් ඊට වඩා එහා ගිය හේතුවක් තියෙනව මං හිතන්නෙ. සුනන්ද දේශප්‍රියද මන්දා. කොටි සයිට් එකට (ලංකා ඊ නිව්ස්) පැහැදිලි සම්බන්දයක් තියෙන බව පේනවා. කමක් නෑ ඉතින් බඩ ගොස්තරේ හොයාගනින්කෝ ඔහොම. හැබැයි කාපුව දිරවගන්නවත් බැරි දවසක් එයි ලඟදිම.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,628
    927
    113
    Australia
    dan mahinada mokada ban wenne?

    ඌට මොනව වෙන්නද බන්. අද රෑට තව බඩු දෙක තුනක් ගහල හොඳ පාටියක් දාවි. සමහර විට ඇමෙරිකානු තානාපතියත් ඒවි පාටියට
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    me ahapan,,deshapreme kannada ban??yako salli ate nathuwa weli weli innawa,,meya me magulak kata karanawa,,yako anagate gana newi
    heta ude kanne kohomada kiyala hitapan:D:D:D:D
    redda hukanna hadano

    මෙන්න මම ආසම comment එක
    මේ වටිනා අදහස දරන තවත් පුද්ගලයන් සිටීද
    :rofl:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙතන ගොඩක් උන් තම තමුන්ගෙ මතය ප්‍රකාශ කරන්නෙ සංවාදයට ඇති කැමැත්තට හෝ ආතල් එකක් ගැනීම සඳහා. එත් මේ රඹුටන් කියන එකාටනම් ඊට වඩා එහා ගිය හේතුවක් තියෙනව මං හිතන්නෙ. සුනන්ද දේශප්‍රියද මන්දා. කොටි සයිට් එකට (ලංකා ඊ නිව්ස්) පැහැදිලි සම්බන්දයක් තියෙන බව පේනවා. කමක් නෑ ඉතින් බඩ ගොස්තරේ හොයාගනින්කෝ ඔහොම. හැබැයි කාපුව දිරවගන්නවත් බැරි දවසක් එයි ලඟදිම.

    අපේ හිටපු ක්‍රියාකාරී සාමාජික අතුල සිරිවර්දනද දන්නෙ නැහැ :rolleyes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අපේ හිටපු ක්‍රියාකාරී සාමාජික අතුල සිරිවර්දනද දන්නෙ නැහැ :rolleyes:

    මානසික රෝගියෙක් බන්. මං දැක්කා තුන් කුළුඳුල් බිල්ලක් ගැනත් දාල තිබ්බා. රිපෝට් කරපන් මුව.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    somalal
    user_offline.gif

    Senior Member

    reputation_pos.gif

    Posts: 147
    Join Date: Mar 2007
    Location: සීදූව

    Yesterday, 05:53 PM

    Quote:
    Originally Posted by ShanikDJs
    pohinda mannaya:cool::cool:

    umba eta wada ponnayek
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මෙතන ගොඩක් උන් තම තමුන්ගෙ මතය ප්‍රකාශ කරන්නෙ සංවාදයට ඇති කැමැත්තට හෝ ආතල් එකක් ගැනීම සඳහා. එත් මේ රඹුටන් කියන එකාටනම් ඊට වඩා එහා ගිය හේතුවක් තියෙනව මං හිතන්නෙ. සුනන්ද දේශප්‍රියද මන්දා. කොටි සයිට් එකට (ලංකා ඊ නිව්ස්) පැහැදිලි සම්බන්දයක් තියෙන බව පේනවා. කමක් නෑ ඉතින් බඩ ගොස්තරේ හොයාගනින්කෝ ඔහොම. හැබැයි කාපුව දිරවගන්නවත් බැරි දවසක් එයි ලඟදිම.
    මම සුනන්ද දේශප්‍රියද කියලා අහලා තියෙනවා.සුනන්ද කියන්නේ ලංකාවේ මිලියන ගානක් දන්න සුප්‍රකට මානවවාදී, විශ්ව වාදී මාධ්‍යවේදියෙක්.ඔහුව ජනාධිපති අගැමහි සහ සියලූම මැති ඇමතිවරු පවා දන්න බුද්ධිමතෙක්.මම කවුද කියන්න ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තුන් හාරසීයක්වත් දන්නේ නැතිව ඇති.මම ගැන ලංකාවේ ජනාධිපති තියා ප්‍රාදේශීය මංත්‍රී කෙනෙක්වත් දන්නේ නෑ. අඩුම ගානේ මංත්‍රී කෙනෙක්වත් මාව අදුරන්නේ නෑ.
    මම සල්ලිවලට ඉන්ටර්නෙට් එකේ ලියනවලු.මම ලියන ඒවාට සල්ලි ගෙවන්න තරම් වටිනවා කියන එක ගැන මම සං‍තෝෂ වෙනවා.නමුත් මම දේශපාලනය තුලින් රුපියලක්වත් හම්බ කරලා නෑ.කප්පම් දේශපාලනයක්, වරප්‍රසාද , මුදල් මත දුවන දේශපාලනයක් මම කරලා නෑ.මගේ අතෙන් වියදම් කරගෙන ලියනවා මිසක් දේශපාලනය තුලින් අඩුම ගානේ ශත 10ක්වත් මම හම්බ කරලා නෑ.එහෙම ලියන මටද මගේ කෑම දිරවන්නේ නෑ කියන්නේ. මරණ තර්ජන කරන්නේ. තර්ජනය කරන්න කලින් අඩුම ගානේ මම කවුද කියල දැනගෙනවත් ඉන්න ඕනීනේ. මෝඩ යකෙක්.:D:D
    මම ඉන්ටර්නෙට් එකේ ලියන්නේ ආතල් එකට සහ විනෝදයට විතරයි.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව මගේ හිතට එන දේවල් බය නැතිව ඉන්ටර්නෙට් එකේ ලියනවා.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව ත්‍රෙඩ් දානවා.මම සල්ලිගෙවලා ලැප්ටොප් එකක් අරගෙන තියෙනවනම්, මාසෙකට සල්ලි ගෙවල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන තියෙනවනම් මට ඕන දෙයක් ඉන්ටර්නෙට් එකේ ලියන්න අයිතියක් තියෙනවා.ඒක කාටවත් එපා කියන්නේ කොහොමද?;)
    මහින්ද රාජපක්ෂ 1989 සිට 2009 දක්වා මගේ ප්‍රියතම දේශපාලනඥයාගේ සිට 2009 සිට අද දක්වා ඔහු මගේ අප්‍රියතම දේශපාලනඥයා බවට පත් වෙන්න හේතුව ඔහුගේ බඩගෝස්තරවාදී,අවස්තාවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධි පවුල්වාදි දේශපාලන ගමන්මගයි.
    මහින්ද රාජපක්ෂගේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නෑ. ඔහුගේ ප්‍රත්තිගරුක ,සම්ප්‍රදායික ගරුක, නීති ගරුක,ව්‍යවස්ථාගරුක,මානව හිමිකම් ගරුක දේශපාලනයක්,රාජ්‍ය පාලනයක් නෑ.ඒක නිසා තමයි ඔහුව ජාත්‍යන්තරය තුල පරාජය වෙලා කොන් වෙලා පීචැං වෙලා ඉන්නේ.මහින්ද රාජපක්ෂගේ තියෙන්නේ මුදල් ගිජු,වරප්‍රසාද ගිජු, බලලෝභී, ධනය ‍රැස් කරන ,අවස්ථාවාදී නීති විරෝධී,ව්‍යවස්තා වීරෝධී දේශපාලනයක්.රාජ්‍ය පාලනයක්.මේ නිසා අද මහින්දට ලංකාවෙන් පිට හුඟක් රටවලට එන්න දෙන්නේ නෑ.කිසිම යුරෝපීය රටක්,බටහිර රටක් ඔහුට එම රටවලට එන්න නිල වශයෙන් ආරධනා නොකරපු එකම නායකයා මහින්ද රාජපක්ෂයි.ඒ ඔහුගේ දේශපාලනය, රාජ්‍යපාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නැති නිසයි.එය බාල ප්‍රමිතියක, ප්‍රජාතන්ත්‍රවාදෙයෙන් බැහර වූ රාජ්‍ය පාලනයක් නිසයි.නැතිව මගේ ත්‍රෙඩ් සහ පෝස්ට් නිසා නෙවෙයි කියලා හරෙකෙකුට වුනත් තේරෙන සිම්පල් ෆැක්ට් එකක්නේ.
     
    Last edited:
    • Like
    Reactions: elakiri119

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    මම සුනන්ද දේශප්‍රියද කියලා අහලා තියෙනවා.සුනන්ද කියන්නේ ලංකාවේ මිලියන ගානක් දන්න සුප්‍රකට මානවවාදී, විශ්ව වාදී මාධ්‍යවේදියෙක්.ඔහුව ජනාධිපති අගැමහි සහ සියලූම මැති ඇමතිවරු පවා දන්න බුද්ධිමතෙක්.මම කවුද කියන්න ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තුන් හාරසීයක්වත් දන්නේ නැතිව ඇති.මම ගැන ලංකාවේ ජනාධිපති තියා ප්‍රාදේශීය මංත්‍රී කෙනෙක්වත් දන්නේ නෑ. අඩුම ගානේ මංත්‍රී කෙනෙක්වත් මාව අදුරන්නේ නෑ.
    මම සල්ලිවලට ඉන්ටර්නෙට් එකේ ලියනවලු.මම ලියන ඒවාට සල්ලි ගෙවන්න තරම් වටිනවා කියන එක ගැන මම සං‍තෝෂ වෙනවා.නමුත් මම දේශපාලනය තුලින් රුපියලක්වත් හම්බ කරලා නෑ.කප්පම් දේශපාලනයක්, වරප්‍රසාද , මුදල් මත දුවන දේශපාලනයක් මම කරලා නෑ.මගේ අතෙන් වියදම් කරගෙන ලියනවා මිසක් දේශපාලනය තුලින් අඩුම ගානේ ශත 10ක්වත් මම හම්බ කරලා නෑ.එහෙම ලියන මටද මගේ කෑම දිරවන්නේ නෑ කියන්නේ. මරණ තර්ජන කරන්නේ. තර්ජනය කරන්න කලින් අඩුම ගානේ මම කවුද කියල දැනගෙනවත් ඉන්න ඕනීනේ. මෝඩ යකෙක්.
    මම ඉන්ටර්නෙට් එකේ ලියන්නේ ආතල් එකට සහ විනෝදයට විතරයි.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව මගේ හිතට එන දේවල් බය නැතිව ඉන්ටර්නෙට් එකේ ලියනවා.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව ත්‍රෙඩ් දානවා.මම සල්ලිගෙවලා ලැප්ටොප් එකක් අරගෙන තියෙනවනම්, මාසෙකට සල්ලි ගෙවල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන තියෙනවනම් මට ඕන දෙයක් ඉන්ටර්නෙට් එකේ ලියන්න අයිතියක් තියෙනවා.ඒක කාටවත් එපා කියන්නේ කොහොමද?
    මහින්ද රාජපක්ෂ 1989 සිට 2009 දක්වා මගේ ප්‍රියතම දේශපාලනඥයාගේ සිට 2009 සිට අද දක්වා ඔහු මගේ අප්‍රියතම දේශපාලනඥයා බවට පත් වෙන්න හේතුව ඔහුගේ බඩගෝස්තරවාදී,අවස්තාවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධි පවුල්වාදි දේශපාලන ගමන්මගයි.
    මහින්ද රාජපක්ෂගේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නෑ. ඔහුගේ ප්‍රත්තිගරුක ,සම්ප්‍රදායික ගරුක, නීති ගරුක,ව්‍යවස්ථාගරුක,මානව හිමිකම් ගරුක දේශපාලනයක්,රාජ්‍ය පාලනයක් නෑ.ඒක නිසා තමයි ඔහුව ජාත්‍යන්තරය තුල පරාජය වෙලා කොන් වෙලා පීචැං වෙලා ඉන්නේ.මහින්ද රාජපක්ෂගේ තියෙන්නේ මුදල් ගිජු,වරප්‍රසාද ගිජු, බලලෝභී, ධනය ‍රැස් කරන ,අවස්ථාවාදී නීති විරෝධී,ව්‍යවස්තා වීරෝධී දේශපාලනයක්.රාජ්‍ය පාලනයක්.මේ නිසා අද මහින්දට ලංකාවෙන් පිට හුඟක් රටවලට එන්න දෙන්නේ නෑ.කිසිම යුරෝපීය රටක්,බටහිර රටක් ඔහුට එම රටවලට එන්න නිල වශයෙන් ආරධනා නොකරපු එකම නායකයා මහින්ද රාජපක්ෂයි.ඒ ඔහුගේ දේශපාලනය, රාජ්‍යපාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නැති නිසයි.එය බාල ප්‍රමිතියක, ප්‍රජාතන්ත්‍රවාදෙයෙන් බැහර වූ රාජ්‍ය පාලනයක් නිසයි.නැතිව මගේ ත්‍රෙඩ් සහ පෝස්ට් නිසා නෙවෙයි කියලා හරෙකෙකුට වුනත් තේරෙන සිම්පල් ෆැක්ට් එකක්නේ.

    uba kiuwa wage sunnda deshpriya gena nodanna ekek neha...namuth mata me aula wisadala deepan..

    1. ubama kiyapan sunanda deshpriya kotiyata kade yanawada??

    2. nathnum rate siduwana anekuth manawahimikum ullanganaya weem gena witharada meya kathaa karanne?

    3. demaladayasporawa ekka sammbandayak thiyada?? ITN ekn kiyana widiyata..
     
    • Like
    Reactions: rabuton

    සුනන්ද දේශප්‍රිය දෙමල පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කරනා ඇති.එහෙම කතා කරපු ගමන් ඒ මිනිහා කොටියෙක් වෙනවා.අන්න එක තමයි ආන්ඩුව කරන්නේ.
    මේකයි.දැන් කොටි වෙනම රාජ්‍ය වෙනුවෙන් සන්නද්ද අරගලයක් කරන්නේ නෑ.නමුත් සමහර දෙමල කොටස්තුල ඊලාම් අභිලාෂය ඇති. වෙනම රටක් වෙනුවෙන් අවිහිංසාවාදී, මතවාදී අරගලයක් කරනවා ඇති.ඒකට සන්නද්දව, හිංසාවෙන් පිලිතුරු දෙන එක වෑරදියි.ඒකට අවිහිංසාවාදීව ප්‍රජාතන්ත්‍රවාදීව,මතවාදීව පරාජය කරන්න ඕනී.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මම සුනන්ද දේශප්‍රියද කියලා අහලා තියෙනවා.සුනන්ද කියන්නේ ලංකාවේ මිලියන ගානක් දන්න සුප්‍රකට මානවවාදී, විශ්ව වාදී මාධ්‍යවේදියෙක්.ඔහුව ජනාධිපති අගැමහි සහ සියලූම මැති ඇමතිවරු පවා දන්න බුද්ධිමතෙක්.මම කවුද කියන්න ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තුන් හාරසීයක්වත් දන්නේ නැතිව ඇති.මම ගැන ලංකාවේ ජනාධිපති තියා ප්‍රාදේශීය මංත්‍රී කෙනෙක්වත් දන්නේ නෑ. අඩුම ගානේ මංත්‍රී කෙනෙක්වත් මාව අදුරන්නේ නෑ.
    මම සල්ලිවලට ඉන්ටර්නෙට් එකේ ලියනවලු.මම ලියන ඒවාට සල්ලි ගෙවන්න තරම් වටිනවා කියන එක ගැන මම සං‍තෝෂ වෙනවා.නමුත් මම දේශපාලනය තුලින් රුපියලක්වත් හම්බ කරලා නෑ.කප්පම් දේශපාලනයක්, වරප්‍රසාද , මුදල් මත දුවන දේශපාලනයක් මම කරලා නෑ.මගේ අතෙන් වියදම් කරගෙන ලියනවා මිසක් දේශපාලනය තුලින් අඩුම ගානේ ශත 10ක්වත් මම හම්බ කරලා නෑ.එහෙම ලියන මටද මගේ කෑම දිරවන්නේ නෑ කියන්නේ. මරණ තර්ජන කරන්නේ. තර්ජනය කරන්න කලින් අඩුම ගානේ මම කවුද කියල දැනගෙනවත් ඉන්න ඕනීනේ. මෝඩ යකෙක්.:D:D
    මම ඉන්ටර්නෙට් එකේ ලියන්නේ ආතල් එකට සහ විනෝදයට විතරයි.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව මගේ හිතට එන දේවල් බය නැතිව ඉන්ටර්නෙට් එකේ ලියනවා.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව ත්‍රෙඩ් දානවා.මම සල්ලිගෙවලා ලැප්ටොප් එකක් අරගෙන තියෙනවනම්, මාසෙකට සල්ලි ගෙවල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන තියෙනවනම් මට ඕන දෙයක් ඉන්ටර්නෙට් එකේ ලියන්න අයිතියක් තියෙනවා.ඒක කාටවත් එපා කියන්නේ කොහොමද?;)
    මහින්ද රාජපක්ෂ 1989 සිට 2009 දක්වා මගේ ප්‍රියතම දේශපාලනඥයාගේ සිට 2009 සිට අද දක්වා ඔහු මගේ අප්‍රියතම දේශපාලනඥයා බවට පත් වෙන්න හේතුව ඔහුගේ බඩගෝස්තරවාදී,අවස්තාවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධි පවුල්වාදි දේශපාලන ගමන්මගයි.
    මහින්ද රාජපක්ෂගේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නෑ. ඔහුගේ ප්‍රත්තිගරුක ,සම්ප්‍රදායික ගරුක, නීති ගරුක,ව්‍යවස්ථාගරුක,මානව හිමිකම් ගරුක දේශපාලනයක්,රාජ්‍ය පාලනයක් නෑ.ඒක නිසා තමයි ඔහුව ජාත්‍යන්තරය තුල පරාජය වෙලා කොන් වෙලා පීචැං වෙලා ඉන්නේ.මහින්ද රාජපක්ෂගේ තියෙන්නේ මුදල් ගිජු,වරප්‍රසාද ගිජු, බලලෝභී, ධනය ‍රැස් කරන ,අවස්ථාවාදී නීති විරෝධී,ව්‍යවස්තා වීරෝධී දේශපාලනයක්.රාජ්‍ය පාලනයක්.මේ නිසා අද මහින්දට ලංකාවෙන් පිට හුඟක් රටවලට එන්න දෙන්නේ නෑ.කිසිම යුරෝපීය රටක්,බටහිර රටක් ඔහුට එම රටවලට එන්න නිල වශයෙන් ආරධනා නොකරපු එකම නායකයා මහින්ද රාජපක්ෂයි.ඒ ඔහුගේ දේශපාලනය, රාජ්‍යපාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නැති නිසයි.එය බාල ප්‍රමිතියක, ප්‍රජාතන්ත්‍රවාදෙයෙන් බැහර වූ රාජ්‍ය පාලනයක් නිසයි.නැතිව මගේ ත්‍රෙඩ් සහ පෝස්ට් නිසා නෙවෙයි කියලා හරෙකෙකුට වුනත් තේරෙන සිම්පල් ෆැක්ට් එකක්නේ.

    මහත්තයා ban වෙලා නේද? මහත්තයට වයස කීයද දන්නේ නෑ. සමහරවිට හිතට එන එන දේ ලියන ඇච්ච කොල්ලෙක් වෙන්න ඇති. ඒ උනාට මහත්තයෝ දන්නෙ නැද්ද වගකිවයුතු මාධ්‍ය භාවිතාව ගැන. මහත්තය හිතුවද නිදහස් මාධ්‍ය කියන්නෙ මේ තමුන්ට හිතන එන ඕනි කුනුහරුපයක් කියන්න පුළුවන් එක කියලා. ඔව් සල්ලි ගෙවන්න වටිනවා. උගත් බුද්ධිමත් සුනන්ද මහත්තයට පොඩ්ඩක් කතා කරන්නකො, එයා හොඳ ගානක් ගෙවයි.

    තුන් කුළුඳුල් බිල්ල, රෙද්ද තමයි. තුක්‌:::: වීතරක්.