හෝර්ටන් තැන්නෙන් කිරිගල්පොත්තට

nuwan2u

Member
May 24, 2008
39
61
0
මචෝ මේක මාරු අපිත් ගියා 2011 පෙබරවාරි වල නියම ගමන අපි කොලබින් ප.ව 8.00 කෝච්චියේ ඔහියට ගිහින් පැය 36 න කොලබ අවා... නවතින්න උනේ නෑ
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mama oya tent eka gaththe Ananda kiyala kenekgen. Eyata honda reputation ekak thiye tents sambandawa. one nam contact number eka dennam.
    thawa thanak thiye edge kiyala kirulapone.but mama ethana baluwama thibbe 2 person ewa witharayi. Thawa one nam TNG global eketh thiye

    ලොකු උදව්වක් මචං.. මට ආනන්දගේ නම්බර් එක pm කරනවද.. :yes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ලොකු උදව්වක් මචං.. මට ආනන්දගේ නම්බර් එක pm කරනවද.. :yes:

    PM kala .oka gannakota Duct tape ekakuth ganna. api seamgrip newi monawa gawath samahara welawata tent leak wenawa thada wassata.(tent eka kalayak use karanakota seam adenawa)eka nisa oka ganna kota "DUCT TAPE" rolakuth ganna :D.(AC hadana than wala thiye,RS 500k wage wenne) mama okata kiyanne miracle tape kiyala one daha jarawak alewwahaki.one nam tent ekak wenama hadaganna puluwan duct tape walin:rofl::yes: