CSN නාලිකාව බලෙන් ගනී ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැ මචන් දැන් ගොඩ කාලෙක ඉදල ප්‍රයිවට් චැනල් වලට ටී.වී.රයිට්ස් ඉල්ලන්න බැහැ.:dull:

    සී.එස්.එන් කියන්නෙ රජයේ නාලිකාවක්ද එතකොට

    උඹ ක්‍රිකට් බෝඩ් එකේද වැඩ කරන්නෙ
    නැත්නම් ක්‍රීඩා අමත්‍යංශෙද
    නැත්නම් ජනමධ්‍ය අමාත්‍යංශෙද
    :eek:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    සී.එස්.එන් කියන්නෙ රජයේ නාලිකාවක්ද එතකොට

    උඹ ක්‍රිකට් බෝඩ් එකේද වැඩ කරන්නෙ
    නැත්නම් ක්‍රීඩා අමත්‍යංශෙද
    නැත්නම් ජනමධ්‍ය අමාත්‍යංශෙද
    :eek:

    සී.එස්.එන් කියන්නේ ප්‍රයිවට් චැනල් එකක් මචන්,නමුත් ක්‍රිකට් තරග විකාශනය කරන්න ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ එක්කෝ රාජ්‍ය මාධ්‍ය ට,එහෙම නැත්තම් ක්‍රීඩා වැඩසටහන් විතරක් විකාශනය කරන චැනල් එකකට විතරයි,සී.එස්.එන් අහුවෙන්නේ ඔයා දෙවෙනි ඝනයට.පනත වෙනස් කලේ ඔන්න ඔය විදියට.
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අප්පට සිරි... ඒකටත් මුන් කෙලියද...?
    එහෙනම් ඒ මැච් එකත් බලල ඉවරයි කොල්ලනේ...

    :no::no::no:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ගනින් PeoTV...... කාටත් කරදරයක් නෑ... ලොකල් චැනල් බැලෙන්නෙත් නෑ.... ඔය මගුල නිසමාම තමයි බන්ස් මමත් Peo TV ගත්තේ....

    මම මෙහෙම කියුවා කියලා මාත් එක්ක තරහා වෙන්න එපා...

    :yes::yes::yes:
    mat gatta
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    සී.එස්.එන් කියන්නේ ප්‍රයිවට් චැනල් එකක් මචන්,නමුත් ක්‍රිකට් තරග විකාශනය කරන්න ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ එක්කෝ රාජ්‍ය මාධ්‍ය ට,එහෙම නැත්තම් ක්‍රීඩා වැඩසටහන් විතරක් විකාශනය කරන චැනල් එකකට විතරයි,සී.එස්.එන් අහුවෙන්නේ ඔයා දෙවෙනි ඝනයට.පනත වෙනස් කලේ ඔන්න ඔය විදියට.
    එහෙනම් එම්.ටී.වී එකටත් පුළුවන් නෙ ඇප්ලයි කරන්න
    සී.එස්.එන් එකට වඩා ඒක හොදයි ඒකයි

    සී.එස්.එන් එකට ගැලපෙන විදියට පනතත් සංශෝධනය කරගෙන නෙ මුන් හනේ හනේ

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ගනින් PeoTV...... කාටත් කරදරයක් නෑ... ලොකල් චැනල් බැලෙන්නෙත් නෑ.... ඔය මගුල නිසමාම තමයි බන්ස් මමත් Peo TV ගත්තේ....

    මම මෙහෙම කියුවා කියලා මාත් එක්ක තරහා වෙන්න එපා...

    තරහා නෑ මචන්... අපිට ගන්න සල්ලි නැතෝ...

    :no::no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නැහැ මචන් දැන් ගොඩ කාලෙක ඉදල ප්‍රයිවට් චැනල් වලට ටී.වී.රයිට්ස් ඉල්ලන්න බැහැ.:dull:

    MTV dan sports channel ekak neda ban..:confused:

    එහෙනම් එම්.ටී.වී එකටත් පුළුවන් නෙ ඇප්ලයි කරන්න
    සී.එස්.එන් එකට වඩා ඒක හොදයි ඒකයි

    සී.එස්.එන් එකට ගැලපෙන විදියට පනතත් සංශෝධනය කරගෙන නෙ

    ow..eka dan tika kalayak wenawa ne..un thamanta wasi vidiyata panath tika hadagena..thatha jandipathi wunama may rate monawada ban karanna bari.:no:.
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    CSN Peenneeda natha.......mee nisa cricket match baleema kramayen adu wee atha......................dan cricket match balannema nathi tharamya....................
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය සක්කිලි ගැන කතා කරල වැඩක් නෑ බන්....හෙන ගහපිය ඔව්න්ට මේ කරන අසාදාරනකම් වලට
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Dialog T.V / Peo t.v ගත්තත් උන් අපිව ගස කනවනේ...
    උන් CSN එකේ Match එක පෙන්නන්නේ නෑ...අපි වෙනම සල්ලි දීල ඉන්ඩියන් චැනල් ගන්න ඕන..:angry:

    අනේ මන්ද හැම තැනම අසාදාරනය...මේක මහ අසාදාරන රටක්:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Dialog T.V / Peo t.v ගත්තත් උන් අපිව ගස කනවනේ...
    උන් CSN එකේ Match එක පෙන්නන්නේ නෑ...අපි වෙනම සල්ලි දීල ඉන්ඩියන් චැනල් ගන්න ඕන..:angry:

    අනේ මන්ද හැම තැනම අසාදාරනය...මේක මහ අසාදාරන රටක්:(

    :(:(
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ක්‍රීඩාව ගමට ගෙනියන්න මුන්ගේ thousand ටෝක්ස්.. කොළඹ ට විතරක් පෙන හු*තේ චැනල් එකට පෙන්නන දීල.. මේවා ගැන කතා කරලා වැඩක් නෑ බන්.. අපි කොච්චර කියෙව්වත් මුන් මේවා නවත්තන්නේ නෑ.. මතකනේ මර්වින් රුපවාහිනී යට ගහපු වෙලේ.. රෑ වෙනකොට රුපවාහිනියේ එවුන් මොනවත් උනේ නෑ වගේ හිටියේ.. මේවා ..ගැනත් ඒවගේ තමා.. රුපවාහිනියේ එවුන්ට මේවා පෙන්නේ නෑ..උන්ට හොඳනම් අපිට මොකැයි කියල ඉන්න තියෙන්නේ වෙන දේ බලාගෙන.. කොහොමත් ලංකාවේ හැමදේම දැන් රාජපක්ෂගේ බුදලයක් වෙලානේ.. නාවික හමුදාව,රගර් දෙවෙනි පුතාගේ.. පාර්ලිමේන්තුව ලොකු අයියගේ..ගම්පහ බැසිල් ගේ.. රට මහින්දගේ... හම්බන්තොට නාමල් ගේ.. රෝහිතයට විතරයි තමා මොනවත් දීල නැත්තේ..උටත් ළඟදීම මොනවා හරි දෙයි.. :angry: :frown:
     
    :angry::angry:
    කතා කරල වැඩක් නෑ බන්.....මුන්ට ඕවට විදවන්න වෙනව ලගදිම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    5.gif
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    csn කියන්නේ තනිකරම රාඡ්‍ය දේපල යොදා ගනිමින් පවත්වා ගෙන යන ආයතනයක් මුන්ගේ විකාශන බලපත්‍රය පවා කලින් prim tv (itn) බලපත්‍රයෙන් තමයි විකාශන කරන්නේ ITN කියන්නේ මුන්ගේ අම්ම අප්පගේ නාලිකාවනේ .තව විකාශන කුලුණු තියෙන්නේ ITN එකේ ටවර් වලන්මයි . මීට කලින් රැපවාහිනීයේ මැච් එකක් පෙන්වන කොට තරග අවරනය කැමරා හා අනිත් උපකරන විකාශය කරන සමාගමට ලබා දෙන්නේ රෑපවාහිනියයි එතකොට මේ පාරත් රෑපවාහිනියෙන් ආවරනය කරලා csn විකාශය කරනවා එතකොට රාඡය සතු විය යුතු මුදල් හොර පාරේන්ම සාක්කුවලට යවනවා .
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    when did anyone care about us? channel eye or whoever, while the match is being played, during a crucial ball, they would interrupt with the time and ad. for us? no. for them the ad is the most important. it's not to show the time. nobody gives a fuck.