නැහැ මචන් දැන් ගොඩ කාලෙක ඉදල ප්‍රයිවට් චැනල් වලට ටී.වී.රයිට්ස් ඉල්ලන්න බැහැ.![]()
සී.එස්.එන් කියන්නෙ රජයේ නාලිකාවක්ද එතකොට
උඹ ක්‍රිකට් බෝඩ් එකේද වැඩ කරන්නෙ
නැත්නම් ක්‍රීඩා අමත්යංශෙද
නැත්නම් ජනමධ්‍ය අමාත්යංශෙද

ගනින් PeoTV...... කාටත් කරදරයක් නෑ... ලොකල් චැනල් බැලෙන්නෙත් නෑ.... ඔය මගුල නිසමාම තමයි බන්ස් මමත් Peo TV ගත්තේ....
මම මෙහෙම කියුවා කියලා මාත් එක්ක තරහා වෙන්න එපා...

සී.එස්.එන් කියන්නේ ප්‍රයිවට් චැනල් එකක් මචන්,නමුත් ක්‍රිකට් තරග විකාශනය කරන්න ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ එක්කෝ රාජ්‍ය මාධ්‍ය ට,එහෙම නැත්තම් ක්‍රීඩා වැඩසටහන් විතරක් විකාශනය කරන චැනල් එකකට විතරයි,සී.එස්.එන් අහුවෙන්නේ ඔයා දෙවෙනි ඝනයට.පනත වෙනස් කලේ ඔන්න ඔය විදියට.
ගනින් PeoTV...... කාටත් කරදරයක් නෑ... ලොකල් චැනල් බැලෙන්නෙත් නෑ.... ඔය මගුල නිසමාම තමයි බන්ස් මමත් Peo TV ගත්තේ....
මම මෙහෙම කියුවා කියලා මාත් එක්ක තරහා වෙන්න එපා...

නැහැ මචන් දැන් ගොඩ කාලෙක ඉදල ප්‍රයිවට් චැනල් වලට ටී.වී.රයිට්ස් ඉල්ලන්න බැහැ.![]()

එහෙනම් එම්.ටී.වී එකටත් පුළුවන් නෙ ඇප්ලයි කරන්න
සී.එස්.එන් එකට වඩා ඒක හොදයි ඒකයි
සී.එස්.එන් එකට ගැලපෙන විදියට පනතත් සංශෝධනය කරගෙන නෙ
.Full time sports channel ekak nemei da koheda banMTV dan sports channel ekak neda ban..
.

Dialog T.V / Peo t.v ගත්තත් උන් අපිව ගස කනවනේ...
උන් CSN එකේ Match එක පෙන්නන්නේ නෑ...අපි වෙනම සල්ලි දීල ඉන්ඩියන් චැනල් ගන්න ඕන..
අනේ මන්ද හැම තැනම අසාදාරනය...මේක මහ අසාදාරන රටක්![]()

ක්‍රීඩාව ගමට ගෙනියන්න මුන්ගේ thousand ටෝක්ස්.. කොළඹ ට විතරක් පෙන හු*තේ චැනල් එකට පෙන්නන දීල.. මේවා ගැන කතා කරලා වැඩක් නෑ බන්.. අපි කොච්චර කියෙව්වත් මුන් මේවා නවත්තන්නේ නෑ.. මතකනේ මර්වින් රුපවාහිනී යට ගහපු වෙලේ.. රෑ වෙනකොට රුපවාහිනියේ එවුන් මොනවත් උනේ නෑ වගේ හිටියේ.. මේවා ..ගැනත් ඒවගේ තමා.. රුපවාහිනියේ එවුන්ට මේවා පෙන්නේ නෑ..උන්ට හොඳනම් අපිට මොකැයි කියල ඉන්න තියෙන්නේ වෙන දේ බලාගෙන.. කොහොමත් ලංකාවේ හැමදේම දැන් රාජපක්ෂගේ බුදලයක් වෙලානේ.. නාවික හමුදාව,රගර් දෙවෙනි පුතාගේ.. පාර්ලිමේන්තුව ලොකු අයියගේ..ගම්පහ බැසිල් ගේ.. රට මහින්දගේ... හම්බන්තොට නාමල් ගේ.. රෝහිතයට විතරයි තමා මොනවත් දීල නැත්තේ..උටත් ළඟදීම මොනවා හරි දෙයි..![]()
![]()