තාත්තට ආදරේ අය පොඩ්ඩකට එන්න...
ඔබේ පියා වෙනුවෙන් මේ විනාඩි 3 තප්පර 32 වෙන්කරන්න.
ඊට පස්සේ හිතට දැනුනදේ කියල යන්න.
ඊට පස්සේ හිතට දැනුනදේ කියල යන්න.
ape thatha nathiwela labana 7 wenidata 1 year wenawa.
kiyanna deewal godaaaaaaai. winadi 3 thathpara 32 k madi.






සිරාවටම මටත් අවුලක් හිතුනා බං...
අපි අපේ දෙමව්පියන් ගැන.......
තැන්කු වීඩියෝ එක දැම්මට..!!!!
අපේ තාත්තා නැතිවෙලා තියෙන්නේ මට මාස 2 දී.
![]()
![]()
![]()
![]()
![]()








අඩෝ.. අපි තාත්තට බනින විදියට පව් කියල හිතුනෙ අද තමයි බන්
ආයෙ කවදාවත් මමනම් තාත්තට බන්නින්නෙ නෑ...
3+


ape thatha nathiwela labana 7 wenidata 1 year wenawa.
kiyanna deewal godaaaaaaai. winadi 3 thathpara 32 k madi.
අපේ තාත්තා නැතිවෙලා තියෙන්නේ මට මාස 2 දී.
![]()
![]()
![]()
![]()
![]()





thx banzzz
කලින් කතාව කියවල තියනව මචං.. අද තමා video එක දැක්කේ.. කදුළු චුට්ටක් ඉනුවා ඉතිං
මම නම් තාත්තට බනින්නෙ නෑ.. අම්මට නම් බනිනව ටිකක් මල පන්නහම !
ඔන්න rep දුන්න ! +
හුටා !
You have given out too much Reputation in the last 24 hours, try again later.
kiyanta wachana naha mata... mage appachchi gana hoda kiyanwa nam.... mata mage wayasa madi wei.... eya novidapu dukak nathi taram.... eya mageth ayusha aran.... jeevath wenna ooni.... eyata budhusaranai....
sorry![]()