තාත්තට ආදරේ අය පොඩ්ඩකට එන්න...

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    සිරාවටම මටත් අවුලක් හිතුනා බං...
    අපි අපේ දෙමව්පියන් ගැන.......
    තැන්කු වීඩියෝ එක දැම්මට..!!!!
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අඩෝ.. අපි තාත්තට බනින විදියට පව් කියල හිතුනෙ අද තමයි බන් :(
    ආයෙ කවදාවත් මමනම් තාත්තට බන්නින්නෙ නෑ... :no:
    3+
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සිරාවටම මටත් අවුලක් හිතුනා බං...
    අපි අපේ දෙමව්පියන් ගැන.......
    තැන්කු වීඩියෝ එක දැම්මට..!!!!

    අපේ තාත්තා නැතිවෙලා තියෙන්නේ මට මාස 2 දී.
    :( :( :( :( :(
    :(:(:(:(:(:(:(:(
    Elakiri. REP +
    තෑන්ක්ස්
    Mekath kiyawanna machan. :yes:
    එල
    වැහිලිහිණියා

    අඩෝ.. අපි තාත්තට බනින විදියට පව් කියල හිතුනෙ අද තමයි බන් :(
    ආයෙ කවදාවත් මමනම් තාත්තට බන්නින්නෙ නෑ... :no:
    3+

    අපිට ළමයි ඉන්නකොට තමයි අපිට හිතෙන්නේ අපේ දෙමවුපියෝ අපිට කොච්චර ආදරේ ඇතිද කියල..:D:D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කලින් කතාව කියවල තියනව මචං.. අද තමා video එක දැක්කේ.. කදුළු චුට්ටක් ඉනුවා ඉතිං :rolleyes:

    මම නම් තාත්තට බනින්නෙ නෑ.. අම්මට නම් බනිනව ටිකක් මල පන්නහම ! :rolleyes:

    ඔන්න rep දුන්න ! +
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    kiyanta wachana naha mata... mage appachchi gana hoda kiyanwa nam.... mata mage wayasa madi wei.... eya novidapu dukak nathi taram.... eya mageth ayusha aran.... jeevath wenna ooni.... eyata budhusaranai....
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    thx banzzz

    කලින් කතාව කියවල තියනව මචං.. අද තමා video එක දැක්කේ.. කදුළු චුට්ටක් ඉනුවා ඉතිං :rolleyes:

    මම නම් තාත්තට බනින්නෙ නෑ.. අම්මට නම් බනිනව ටිකක් මල පන්නහම ! :rolleyes:

    ඔන්න rep දුන්න ! +

    හුටා !
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    kiyanta wachana naha mata... mage appachchi gana hoda kiyanwa nam.... mata mage wayasa madi wei.... eya novidapu dukak nathi taram.... eya mageth ayusha aran.... jeevath wenna ooni.... eyata budhusaranai....

    රෙප් දීපු, දෙන්න ට්රයි කරපු, කොමෙන්ට් දාපු හැමෝටම තෑන්ක්ස්. දෙමවුපියන්ට ආදරේ කරපල්ල