මේක හදාගන්නේ කොහොමද?
මේක මගේ MicroSD (2GB) chip එකට වුනු දෙයක්. මෙකෙ කිසිම දෙයක් මකන්නත් බෑ, Format කරන්නත් බෑ මොකකින්වත්(cdm එකෙන්වත් බෑ
) . Manual මකනකොට ටික වෙලාවකින් අයිමත් files හැදෙනවා. මොකක්ද මේකට කරන්නේ?

monawa karannada machan thanx . 