මේ මම බලල තියන මට හොඳම කියල හිතෙන ටොප් මූවීස් 3!
අංක 1
INCEPTION - හරිම සංකීර්ණ සංකල්පයක්, බලලා තේරුනේ නැතිනම් තේරෙනකල් බලපියව්!!!!
හීනයක් වගේ කතාවක්, මේක ඇත්ත වුනානම් හීන වලට කරන්න බැරි දෙයක් නැතිවෙනව!
http://www.imdb.com/title/tt1375666/
torrent - http://thepiratebay.se/torrent/5922975
අංක 2
FORREST GUMP - මේක බලපුවාම ටොම් හෑන්ක්ස්ව බැඳගන්ඩ හිතෙනව! ඇක්ටින් නම් කියල වැඩක් නෑ. මාර ලස්සන මූවි එකක්. කතාවත් කියල වැඩක් නෑ.
http://www.imdb.com/title/tt0109830/
torrent - http://kat.ph/forrest-gump-1994-dvdrip-eng-t477711.html
අංක 3
LORD OF THE RINGS: RETURN OF THE KING - ඔස්කාර් ඉතිහාසයේ සාර්ථකම ෆිල්ම් එක. 11කට නොමිනේට් වෙලා 11ම දිනපු ෆිල්ම් එකක්. බලලා නැති අයනම් නැතිව ඇති, හැබැයි ඉන්නවානම් මුල දෙකම බලලාම මේක බලන්න.
ෆිල්ම් තුනේම EXTENDED VERSIONS හොයාගෙන බලන්න, සයිස් වැඩි ඇති ඒත් සමහර SCENES වැඩිපුර තියනව.
http://www.imdb.com/title/tt0167260/
torrent - http://thepiratebay.se/torrent/6013120 (EXTENDED VERSION)
ඔයාලගෙත් ටොප් මුවීස් මෙතන දාමුද?

????? ... WTF ?