මේක තමයි එලකිරි එකේ මගෙ පළමු නුල හැබැයි ඉල්ලන්න යන්නෙ උදව්වක්. කරුණාකරල කාට හරි කියල දෙන්න පුලුවන්ද PC game එකක screen shots ගොඩක් ගන්න විදිහ ? හැබැයි without Prt Sc button. Please help...