ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.
ඒක පත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.
ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.අපි කරන්ඩ ඕනේ දෙමලුන්ට යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච ඉඩම් හා පොලිස් බලතල බන්දේසියේ තියල පුදන එකද ??? මේ ආණ්ඩුව නෙමේ මොක ආවත් මේටිකම තමයි වෙන්නේ.