ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;12376206 said:
    :):):) Sahathika eththa. Yako man janadipathi unoth mage paramparawema eunwa honda skola walata honda hospital walata yawanne. Unta honda rassawal aran denawa. honda gewal aran denawa. Ehemai mama. Umbala ehema nemeda? Ehenam next time chande illapan :D Rata nidahas karaganin
    :yes::yes::yes: සහතික ඇත්ත.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Geneva

    erozan
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 4,316
    Join Date: Mar 2011
    Location: Malabe

    Today, 12:07 PM

    Quote:
    Originally Posted by Sherlock1950
    Kochchara kiwath wedak nehe. 2005 October walin passe UNP / Mara Supporters kiyala rata 2 ta bedala thiyanne.

    ITN / Rupavahini / Swarnawahini balana minissu inne eka rataka.

    Anith aya inne anith rate. Ithin ayeth aluthen 2 ta bedanna deyak ithuru karala nehe

    ඔව් එහෙම කියන්ඩත් පුළුවන් ආණ්ඩුවත් එක්ක ඉන්නේ සිංහල මිනිස්සු, අනිත් එවුන් දෙමල කොටි .

    Erozan : thread danawa nam andha bhavayen iwath wela danna. nethnam noda inna.
    Koti godak inne MaRa yage peththe.
    Eyage peththe innawa nam horakan jada kam sthree dushana kudu hora arakku casino , ona ekak hondayi. anith peththe ewun sil rekkath weradiyi.

    ane mehema moda harak
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් එහෙම කියන්ඩත් පුළුවන් ආණ්ඩුවත් එක්ක ඉන්නේ සිංහල මිනිස්සු, අනිත් එවුන් දෙමල කොටි .

    කරුණා, පිල්ලයාන්, KP , දයා මාස්ටර්, ලඟදි ආණ්ඩුවට ආව සම්පන්තන්, ආණ්ඩුවට මුක්කු ගහගෙන ඉන්න ඩග්ලස්, තොන්ඩමන්, එහෙමත් සිංහලද? එක්කෝ උන් කොටි? මොකක්ද බන් උඹේ මේ දිව දෙකේ කතා? :baffled:

    උඹනම් මාර ජාතිවාදියෙක් ඕයි. තොපි තමයි මේ ලංකාව ගිනි තියන්නේ. :angry::angry::angry:

    ඔන්න නවනීතම් පිල්ලේ එනවලු ලංකාවට. එයා එළකිරි බලනවද දන්නේ නැහැනේ? මොකෝ උඹේ ඔක්කොම චන්ඩි කතා ඔක්කොම මේකේ විතරයිනේ. :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    යකෝ අපි අම්මල විකුනලා හරි රට බේරගන්න ලෑස්තී බොල. තෝ වගෙ බත් ගෙඩියට රට පාවලා දෙන උන් ඉන්දියාවෙම ඉපදිය.!!!! :angry::angry::angry:
    උබේ අම්මව විකුනල රට බේරගන්නෙ කාවෙනුවෙන්ද? :lol::lol: මම නම් රට බල්ලට ගියත් මගේ අම්මව විකුනන්නෙ නෑ.:no::no: උබලෙගෙ මෙවැනි කතාවලින්ම පේනව උබ මොන වගේ කුක්කෙක්ද කියල. :lol::lol:
     
    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    ඉරෝෂන් කියන්නේ ඇමරිකන් විරෝධියෙක්වත් , දේශප්‍රෙමියෙක්,ජාතිවාදියෙක්වත් නෙවෙයි.ඒකා මහින්ද ප්‍රේමියෙක්.මරාගේ කකුල් ලෙව කන බල්ලෙක්. බලය තියෙන මිනිහව ලෝන නරියෙක්. ඒකා මරා කියන ඕන ප්‍රතිපත්තියක් වෙනුවෙන් බෙරිහන් දෙන එකෙක්. මරා හෙට රට විකුනන්න ලෑස්ති වුනොත් ඌ ඒක වෙනුවෙනුත් ෆුල් සපෝට් එක දීලා මෙතන බෙරිහන් දෙයි. මරා ඇමරිකන් විරෝධී නිසා ඌත් ඇමරිකන් විරෝධී.මරා ඇමරිකන්වාදීනම් ඌත් ඇමරිකන් වාදි.ඒකා දැන් ඉන්දියාවටත් විරුද්දයි.ඉන්දියන් විරෝදීයි.නමුත් ටික කලෙකට කලින් මරා ඉන්දියන්වාදී වෙලා රටම ඉන්දියාවට විකුනනකොට ඒකාත් ඉන්දියන් වාදී වෙලා කෑගැහුවා.කිසිම ප්‍රතිපත්තියක් නැති පිස්සු බල්ලෙක්.මරා බලයෙන් විසි වුනොත් ඕකා මරාව එවෙලම අතහැරලා වෙනෙ එකෙක් ලෙව කන්න දුවන ජාතියේ පොරක්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කරුණා, පිල්ලයාන්, KP , දයා මාස්ටර්, ලඟදි ආණ්ඩුවට ආව සම්පන්තන්, ආණ්ඩුවට මුක්කු ගහගෙන ඉන්න ඩග්ලස්, තොන්ඩමන්, එහෙමත් සිංහලද? එක්කෝ උන් කොටි? මොකක්ද බන් උඹේ මේ දිව දෙකේ කතා? :baffled:

    උඹනම් මාර ජාතිවාදියෙක් ඕයි. තොපි තමයි මේ ලංකාව ගිනි තියන්නේ. :angry::angry::angry:

    ඔන්න නවනීතම් පිල්ලේ එනවලු ලංකාවට. එයා එළකිරි බලනවද දන්නේ නැහැනේ? මොකෝ උඹේ ඔක්කොම චන්ඩි කතා ඔක්කොම මේකේ විතරයිනේ. :lol::lol:
    erozanගේ මම කැමතිම දෙයක් තමයි ඕනෑම ඒකට ඌගාව උත්තර තියෙනවා, බලපන් දැන් මේකටත් මොනවා හරි කියයි:lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උබේ අම්මව විකුනල රට බේරගන්නෙ කාවෙනුවෙන්ද? :lol::lol: මම නම් රට බල්ලට ගියත් මගේ අම්මව විකුනන්නෙ නෑ.:no::no: උබලෙගෙ මෙවැනි කතාවලින්ම පේනව උබ මොන වගේ කුක්කෙක්ද කියල. :lol::lol:
    ඌ ඒ කියලා තියෙන්නේ පක්ෂේ බේරගන්න බන්:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉරෝෂන් කියන්නේ ඇමරිකන් විරෝධියෙක්වත් , දේශප්‍රෙමියෙක්,ජාතිවාදියෙක්වත් නෙවෙයි.ඒකා මහින්ද ප්‍රේමියෙක්.මරාගේ කකුල් ලෙව කන බල්ලෙක්. බලය තියෙන මිනිහව ලෝන නරියෙක්. ඒකා මරා කියන ඕන ප්‍රතිපත්තියක් වෙනුවෙන් බෙරිහන් දෙන එකෙක්. මරා හෙට රට විකුනන්න ලෑස්ති වුනොත් ඌ ඒක වෙනුවෙනුත් ෆුල් සපෝට් එක දීලා මෙතන බෙරිහන් දෙයි. මරා ඇමරිකන් විරෝධී නිසා ඌත් ඇමරිකන් විරෝධී.මරා ඇමරිකන්වාදීනම් ඌත් ඇමරිකන් වාදි.ඒකා දැන් ඉන්දියාවටත් විරුද්දයි.ඉන්දියන් විරෝදීයි.නමුත් ටික කලෙකට කලින් මරා ඉන්දියන්වාදී වෙලා රටම ඉන්දියාවට විකුනනකොට ඒකාත් ඉන්දියන් වාදී වෙලා කෑගැහුවා.කිසිම ප්‍රතිපත්තියක් නැති පිස්සු බල්ලෙක්.මරා බලයෙන් විසි වුනොත් ඕකා මරාව එවෙලම අතහැරලා වෙනෙ එකෙක් ලෙව කන්න දුවන ජාතියේ පොරක්.
    kalen kaleta galapena vidiyata wenas wenawa u eka thamyi hari dakkama
    ubala ithin kaputh le kola pata kiyala hithana unne e nisaa ubalata liden goda enna baha:(:lol:
     
    Nov 25, 2011
    198
    27
    0
    මෙතන තියෙන්නේ ජාත්‍යාලය නෙවෙයි මහත්තයෝ. මෙතන තියෙන්නේ ඉරිසියාව. විවිද සමාජ තල වල ජිවත් වෙන විවිද උදවිය තම තමුන්ගේ සමාජ මට්ටම ආර්ථික මට්ටම අනුව තම තමුන්ගේ සාමාන්‍ය ජිවිතයේ විවිද අවස්තාවන් තම තමුන්ට හැකි උපරිමයෙන් විඳගන්න උත්සහ කරනවා මහත්තයෝ. රටක රාජතාන්ත්‍රික මට්ටමයි රටක සාමාන්‍ය ජිවන මට්ටමයි දෙකක් මහත්තයෝ. ගමක අතු පැලක ජීවත්වෙන කෙනෙක් මගුල් උත්සවයක් ගන්න විදිහයි ඒ ගමේම ලොකු මුදලාලිකෙනෙක් මගුල් උත්සවයක් ගන්න විදිහයි එක වගේ නේවෙයිනේ මහත්තයෝ. ඒකෙම ඊටවඩා advance එකක් මේක. විවිද පුද්ගලයින් තමුන්ගේ හැකියාව අනුව යම් යම් දේ ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කියල තේරුම් ගන්න තරම් වත් මොලේ වැඩකරන්නේ නැතිද?

    මේ ලියපු මහත්තයාගේ දරුවෙකුට පිට රටක විශ්වවිද්යලෙක උගන්වන්න වත්කම හැකියාව තියෙනවනම් ගමේ අනික් දරුවන්ගේ දෙමාපියන්ට එහෙම හැකියාවක් නැහැ කියල ඔබතුමාගේ දරුවට උගන්වන්න තියෙන අවස්තාව නැති කරගන්නවද?

    සමාජ තලේ ඉහලට යන්න යන්න මිනිස්සුගේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා මහත්තයෝ. ඔයා ඔතනට ගියත් ඔයා කරන්නෙත් ඕකම තමයි. මේක තමයි සමාජ යතාර්ථය. ඉරිසියා නොකර උපේක්ෂාවෙන් විඳගන්න උත්සහ කරන්න. ඉරිසියා කරා කියල මුකුත්ම වෙනස් වෙන්නේ නැහැ..
    මට කිසි ඉරිසියාවක් නැ බන් .. උඹත් EROZAN වගේම බිරි අලියෙක් උඹට විණා වාදනය කරලා වැඩක් නැ...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :rofl:anika 50k60k ekka u thaniyen katha karanawa :P
    එක පැත්තකින් ඌ හරි දක්ෂයි, පක්ෂේ වෙනුවෙන් අන්තිම ලේ බිංදුව දක්වා තනියම සටන් කරන පක්ෂ වීරයෙක්:P:lol::)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    සැවොම එක්වෙමූ.... එක්ව නැගිටිමු....
    මහා බලයක් විහිදුවාලමූ.........
    අපේ රට හෙට එකම එක සුරපුරයක්........

    Aniwa macho, api ekata hitiyoth onama dekata muhuna denna puluwang... :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට කිසි ඉරිසියාවක් නැ බන් .. උඹත් EROZAN වගේම බිරි අලියෙක් උඹට විණා වාදනය කරලා වැඩක් නැ...

    එක පැත්තකින් ඌ හරි දක්ෂයි, පක්ෂේ වෙනුවෙන් අන්තිම ලේ බිංදුව දක්වා තනියම සටන් කරන පක්ෂ වීරයෙක්:P:lol::)
    me uda comment eka balapan paksa paththakinthiyamu aru achchara sarthaka pilithurak dilaa thiyenakota u kiyanawa vinaa wadanaya karala wadak nahalu uba mole thiyemna ekekne mokda kiyanne e gana:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් අර ඉන්දියන් අය දකුණෙ කෝච්චි පාර හදන්න අරගෙන
    පරණ රේල් පීලි සේරම උන්ගෙ රටට අදිනව
    දැන් අලුතෙන් දාල තියෙන්නෙ බාල යකඩ වලින් හදපු පීලි.ඉන්දියාවට මාර ලාබයක් තියෙන්නෙ ඒ ප්‍රොජෙක්ට් එකෙන්
    ඕක ලංකාවේ ආයතන වලට දුන්නෙ නෑ,මොකද හොද ගාණක් හොයාගන්න බෑනේ එතකොට

    ඔන්න ඕකයි ඒකෙ සැබෑ තත්වෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් අර ඉන්දියන් අය දකුණෙ කෝච්චි පාර හදන්න අරගෙන
    පරණ රේල් පීලි සේරම උන්ගෙ රටට අදිනව
    දැන් අලුතෙන් දාල තියෙන්නෙ බාල යකඩ වලින් හදපු පීලි.ඉන්දියාවට මාර ලාබයක් තියෙන්නෙ ඒ ප්‍රොජෙක්ට් එකෙන්
    ඕක ලංකාවේ ආයතන වලට දුන්නෙ නෑ,මොකද හොද ගාණක් හොයාගන්න බෑනේ එතකොට

    ඔන්න ඕකයි ඒකෙ සැබෑ තත්වෙ
    ow anna ewaa waradyi