oyage ආදරේ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ කියහන්කෝ මචෝ???? :D
    මේ තමුසෙගේ මෝඩ කථා අහන්න නම් ආයේ මම එන්නෙ නෑ කියපන් සැරෙන් ඒ ඇති.ආයේ එහෙම කථා ජීවිතේට කියන එකක් නෑ
    එන්න ඇහුවොත් කියපන් අනේ ඔයා හරි බෝරින් දැන් කම්මැලී කියල
    ඒක එතනින් ඉවරයි
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මහා කරුමයක් බන්. :angry:
    හොම්බ තලන්න හිතෙනවා කියන කතා වලට.:frown:

    මුන් ව තරහ කර ගන්න විදිහක් දන්නා එකෙක් කියල දීපන්කො:yes:

    කෙලින්ම කියපන්කො මම ඔයාට කැමති නැහැ කියලා. ඉවරයිනේ.
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    මේ තමුසෙගේ මෝඩ කථා අහන්න නම් ආයේ මම එන්නෙ නෑ කියපන් සැරෙන් ඒ ඇති.ආයේ එහෙම කථා ජීවිතේට කියන එකක් නෑ
    එන්න ඇහුවොත් කියපන් අනේ ඔයා හරි බෝරින් දැන් කම්මැලී කියල
    ඒක එතනින් ඉවරයි

    ඔයිට වඩා සැරෙන් බන් මම කිවා.
    හරි යන්නේ නෑ...

    :no:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    කෙලින්ම කියපන්කො මම ඔයාට කැමති නැහැ කියලා. ඉවරයිනේ.

    කිවා බන් කිවා!!

    බොරු කියන්නේ එපා කිවා ඔහොම කියද්දී.
    2.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,712
    3,311
    113
    මේ තමුසෙගේ මෝඩ කථා අහන්න නම් ආයේ මම එන්නෙ නෑ කියපන් සැරෙන් ඒ ඇති.ආයේ එහෙම කථා ජීවිතේට කියන එකක් නෑ
    එන්න ඇහුවොත් කියපන් අනේ ඔයා හරි බෝරින් දැන් කම්මැලී කියල
    ඒක එතනින් ඉවරයි

    මෙහෙම කිව්වොත් නම් කෙල්ල සියදිවිනසා ගනි බන්..සැහෙන්න දරුණුයි නේ..:lol::lol::P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙම කිව්වොත් නම් කෙල්ල සියදිවිනසා ගනි බන්..සැහෙන්න දරුණුයි නේ..:lol::lol::P
    ඒක තමයි මම කලින්ම කිව්වෙ
    හි හි දාගන්නව වගේ නෙවෙයි අතාරින එකත්:P
    විහිළු නෙවෙයි සමහර කෙල්ලන්ට දරාගැනීමේ ශක්තිය අන්තිම
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කිවා බන් කිවා!!

    බොරු කියන්නේ එපා කිවා ඔහොම කියද්දී.
    2.gif

    :shocked::shocked::shocked::shocked::shocked:
    ඇයි බං එහෙම කියලත් නොයා ඉන්නේ?????? වෙන කොල්ලෙක් එක්ක යාලුවෙන්න බැරිතරමට වත් සම්බන්දය දුර දිග ගිහිල්ලද? :P:P:rolleyes::rolleyes: එහෙනම් මගහැරපන්. උබ මුනටම කියලා ඉවරයිනේ. එකී බලාපොරොත්තු තියාගෙන හිටියට කරන්න දෙයක් නැහැ.
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    :shocked::shocked::shocked::shocked::shocked:
    ඇයි බං එහෙම කියලත් නොයා ඉන්නේ?????? වෙන කොල්ලෙක් එක්ක යාලුවෙන්න බැරිතරමට වත් සම්බන්දය දුර දිග ගිහිල්ලද? :P:P:rolleyes::rolleyes: එහෙනම් මගහැරපන්. උබ මුනටම කියලා ඉවරයිනේ. එකී බලාපොරොත්තු තියාගෙන හිටියට කරන්න දෙයක් නැහැ.
    මම ඕකිට ලැප්ටොප් එකකුත් අරන් දුන්න බන්. ඩෙස්ටොප් pc එකකුත් අරන් දුන්නා, මොබයිල් එකකුත් අරන් දුන්නා.
    ඕක හින්ද තමයි නතර කරන්න ඕකි කැමති නැත්තේ...:(:(
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Mekath Hodai Hebei Tikak Sera Wedi

    නැහැ බං, මේක තමයි හොදම විදිහ. හිතේ තියෙන අකමැත්ත නොකියා කෙල්ලන්ව මගහැරිද්දී උන්ට දුක දැනෙනවා වැදියි. කෙලින්ම කිඋවහම එවලේට විතරි අඩන්නේ. මාසෙන් 2න් වැඩේ ගොඩ. කොහොමත් කෙල්ලෝ දාගන්නවා වගේ අත්හරින ඒක ලේසි නැහැ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයිට වඩා සැරෙන් බන් මම කිවා.
    හරි යන්නේ නෑ...

    :no:
    එහෙනම් එයා උඹට සිරාවට ආදරේ ඇති
    උඹ ආදරේ නැත්නම්
    හම්බෙන්නෙ නැතුව හිටපන්
    ඒකත් හොදයි පව් ඉතින් හැබැයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැ බං, මේක තමයි හොදම විදිහ. හිතේ තියෙන අකමැත්ත නොකියා කෙල්ලන්ව මගහැරිද්දී උන්ට දුක දැනෙනවා වැදියි. කෙලින්ම කිඋවහම එවලේට විතරි අඩන්නේ. මාසෙන් 2න් වැඩේ ගොඩ. කොහොමත් කෙල්ලෝ දාගන්නවා වගේ අත්හරින ඒක ලේසි නැහැ.
    ඔව් ඒක ඇත්ත
    සමහර කෙල්ලන්ට නම් එක කොල්ලෙක් නැති උනා කියන එක මහ දෙයක්නෙවෙයි
    සමහර කෙලන්ට ගොඩක් ෆීල් වෙනව
    හැබැයි ඉතින් සාමාන්‍ය ජීවිතය එක්ක ගැටෙන කොට ඒක අමතක වෙනව
    ඉදල හිටල තමයි පිස්සුවක් කොරොත්
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම ඕකිට ලැප්ටොප් එකකුත් අරන් දුන්න බන්. ඩෙස්ටොප් pc එකකුත් අරන් දුන්නා, මොබයිල් එකකුත් අරන් දුන්නා.
    ඕක හින්ද තමයි නතර කරන්න ඕකි කැමති නැත්තේ...:(:(

    අයියෝ.... ඔහොම දුර දිග යාමක්ද? එහෙමනම් අවුලක් නැහැ.... උබ මග හැරපන්..... කාලයත් එක්ක උබව අමතක වෙලා යාවි එයටත්.
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0

    අයියෝ.... ඔහොම දුර දිග යාමක්ද? එහෙමනම් අවුලක් නැහැ.... උබ මග හැරපන්..... කාලයත් එක්ක උබව අමතක වෙලා යාවි එයටත්.

    බෑන්ක් අකොඋන්ට් එකේ රස වැදිලා බන් එකයි.

    වෙන විදිහක් නැද්ද බන් මේක නතර කර ගන්න?
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    එහෙනම් එයා උඹට සිරාවට ආදරේ ඇති
    උඹ ආදරේ නැත්නම්
    හම්බෙන්නෙ නැතුව හිටපන්
    ඒකත් හොදයි පව් ඉතින් හැබැයි

    මම හිතන්නේ නෑ.:love:කියල

    මට මෙච්චර කාලෙකට අරන් දීල තියෙන්නෙත් රුපියල් 50 හේ චොකලට් එකක් විතරයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මම හිතන්නේ නෑ.:love:කියල

    මට මෙච්චර කාලෙකට අරන් දීල තියෙන්නෙත් රුපියල් 50 හේ චොකලට් එකක් විතරයි.
    ආදරේ සල්ලි වලින් මනින්න බෑ
    ආදරේ තෑගි වලින් මනින්න බෑ
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    බෑන්ක් අකොඋන්ට් එකේ රස වැදිලා බන් එකයි.

    වෙන විදිහක් නැද්ද බන් මේක නතර කර ගන්න?

    කෙල්ලගේ ගෙදරට කියලා බලපන්කො........... එහෙමත් කරද??????????????? :rolleyes::rolleyes::rolleyes:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    කෙල්ලගේ ගෙදරට කියලා බලපන්කො........... එහෙමත් කරද??????????????? :rolleyes::rolleyes::rolleyes:

    උන්ගේ ගෙදරින් දන්නේ නෑ බන්.:no:
    ගෙදර පැත්ත පළාතේ එන්න එපා කියල තියෙන්නේ.:yes:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඕකිට ලැප්ටොප් එකකුත් අරන් දුන්න බන්. ඩෙස්ටොප් pc එකකුත් අරන් දුන්නා, මොබයිල් එකකුත් අරන් දුන්නා.
    ඕක හින්ද තමයි නතර කරන්න ඕකි කැමති නැත්තේ...:(:(
    ඒ මොකො බන් ඒව අරන් දීල දැන් එපා වෙලා
    කෙල්ල සල්ලි වලට උඹ එක්ක එන එකියක්ද